Category: Club Cricket

මුවර්ස් – බී.ආර්.සී. – නිගම්බු සහ එස්.එස්.සී, ජය වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැති තරග හතරකදී මුවර්ස්, බී.ආර්.සී., නිගම්බු සහ එස්.එස්.සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ. මේ තරග හතර පැවැතියේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ සහ මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණ දෙකේදීය. පනාගොඩදී පැවැති බී.ආර්.සී. – චිලව් මේරියන්ස් තරගයේදී චිලව් මේරියන්ස් රැස් කළ ලකුණු 129 (ඕවර 20කදී) […]

ඉසිතගේ පන්දු යැවීම බ්ලූම්ෆීල්ඩ් පිලට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදී සෑම තරගයකට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් බ්ලූම්ෆීල්ඩ් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පමණක් ප්‍රතිඵලයක් ගෙන දුන් තරගය බවට පත්විය. සමාරම්භක දිනයේදී තරග 4 ක් පැවැති නමුත්, බ්ලූම්ෆීල්ඩ් පිල විසින් කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කර ගත්තා හැරුණු […]

වෙළඳ සේවා F කොටසේ තරගාවලියට Fairfirst රක්ෂණ සමාගම අනුග්‍රහය දක්වයි

Fairfirst Insurance Limited අඛණ්ඩව 06 වන වසරටත් වෙළඳ සේවා “F” කොටසේ පන්දුවාර 25 තරගාවලිය වෙනුවෙන් අනුග්‍රාහකයන් ලෙසින් සම්බන්ධ වී ඇත. IPD Global, Cameralk සහ Empire Tea යන නවක කණ්ඩායම් 03ක් ඇතුළුව කණ්ඩායම් 28ක් මෙම තරඟාවලියට සහභාගී වී ඇත. තරඟාවලිය අදියර 02 කින් පැවැත්වේ; “ලීග්” අදියර, අර්ධ දින තරඟ 84 කින් සහ “පිළුමලුන් පිටුදැකීමේ” අදියර, අවසන් […]

අවිශ්කගේ බරඅවි ප්‍රහාරයෙන් SSC පිළ අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද දිනයේදී ක්‍රියාත්මක වුණා. මෙම තරඟය වෙනුවෙන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ SSC ක්‍රීඩා සමාජය තරඟ බිමට අවතීර්ණ වූයේ කොළඹ NCC ක්‍රීඩාංගණයේදීය. SSC නායක නිපුන් ධනංජය අද තරඟයට ක්‍රීඩා නොකළ හෙයින් අවිශ්ක ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ SSC කණ්ඩායම තරඟ වැදුණි. කාසිය වාසිය දිනූ […]

සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට

අන්තර් සමාජ එක්දින තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද දිනයේදී පැවැත්විණි. කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා සිටියේ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජයයි. තරගයේ කාසිය වාසිය දිනූ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ. නමුත් සෙබස්‍තීයනයිට්ස් පන්දු බලඇණිය හමුවේ බදුරලිය ඉනීම ලකුණු 108කට සීමා විය. ඉනීමේ වැඩිම […]

SSC, කෝල්ට්ස්, සෙබස්‍තීයනයිට්ස් හා බදුරලිය අවසන් පූර්ව වටයට

අන්තර් සමාජ එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, SSC ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය සමත් වෙයි. නමුත් මෙවර අන්තර් සමාජ එක්දින තරගාවලියේ තරග රැසකට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අතහැර දමන්නට ද සිදුවුණා. A කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය තරග 10න් 6ක් ජයගෙන ප්‍රසාද ලකුණු […]

From the Imaging Industry to the Cricketing arena

CameraLK, known not just locally but internationally as South Asia’s Largest Camera retail store is all set to embark on a brand new journey this time in Sri Lanka’s most popular sport Cricket. CameraLK who are largely popular for sponsoring various Sri Lankan cricketers like Kusal Mendis, Pathum Nissanka, Avishka Fernando etc will step into […]

අවිශ්ක හා පැතුම් ශතක වාර්තා කරද්දී දසුන්ගේ පිත්තෙන් වේගවත් ඉනීමක්

අන්තර් සමාජ එක්දින තරගාවලියේ තවත් තරග 6ක් අද දිනයේදී පැවැත්විණි. මෙම තරග වලට අද දිනයේදී ද වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් තරග 4ක්ම ප්‍රතිඵල සහිතව අවසන් විය. අද දිනයේදී පැවැති තරගවලින් වැඩිම ස්ව්අවදානයක් යොමු වූ තරගය බවට පත් වූයේ SSC කණ්ඩායම හා NCC කණ්ඩායම අතර තරගයයි. මෙම තරගයේදී SSC කණ්ඩායම පන්දුවාර 45කදී ලකුණු 337ක් රැස්කළේ […]

මුම්බායි ඉන්දියන්ස් නායකත්වය රෝහිත්ගෙන් ගිලිහෙයි

2024 IPL තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස හර්දික් පාණ්ඩ්‍යාව පත් කර ඇත. මෑතකදී ගුජරාට් ටයිටන්ස් වෙතින් MI විසින් ආපසු ගෙන එන ලද පාණ්ඩ්‍යා එළඹෙන තරගවාරය වෙනුවෙන් මුම්බායි පිළ මෙහෙයවනු ඇත. ඒ අනුව 2013 වසරේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා වෙනුවට පාන්ඩ්‍යාව නායකත්වය වෙනුවෙන් නම්කොට ඇත. සිකුරාදා මාධ්‍ය නිවේදනයක් […]

තරග සියල්ල වැස්සට සේදීයද්දී දසුන් ශානකගෙන් වේගවත් පිතිහරඹයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ තවත් තරග නමයක් අද දිනයේදී පැවැත්වුණා. නමුත් මෙම තරග සියල්ලටම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරග සියල්ලම ප්‍රතිඵලයකින් තොරව අවසන් වුණා.අද දිනයේ පැවති තරඟ වලදී දස්කම් පෑ ක්‍රීඩකයන් පිළිබඳව මෙම ලිපියෙන් අවධානය යොමු කරමු. ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත් තරඟයේදී කුරුණෑගල යුත් පිල […]

අන්තර් සමාජ කාන්තා එක්දින ශූරතාවය ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්විණි. කොළඹ BRC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරඟය වෙනුවෙන් සුදුසුකම් ලබා සිටියේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ යුද හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමයි. තරගය කාසිය වාසිය දිනා ගත් යුද හමුදා ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. එය ආරාධනයෙන් පිටියට […]

අවිශ්කගේ ශතකයේ සහයෙන් පළමු දිනයේ වැඩි වාසිය SSC කණ්ඩායමට

අන්තර් සමාජ තුන් දින තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී කොළඹ NCC ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවේ පොලිස් ක්‍රීඩා සමාජය හා SSC ක්‍රීඩා සමාජයයි. ක්‍රීඩාංගණයේ පැවති තෙතමනය හේතුවෙන් කාසිය වාසිය උරුගා බැලීමද මදක් පමා විය. තරගයේ කාසිය වාසිය දිනූ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායක අශේන් බණ්ඩාර පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා […]

Back To Top