2024 අවුරුද්දෙ අගභාගයටම කාලය ගතවී හමාරයි. ඉතින් 2024 අවුරුද්දෙදි ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ජාත්යන්තර ක්රිකට් පිටිය තුළ කොයි වගේ දස්කම්ද පෙන්නුම් කළේ කියලා විග්රහයක් කරන්න Ceylon Sports අපි හිතුවා. ගෙවුණු වසර තුළ ශ්රී ලංකා කණ්ඩායම වැඩි වශයෙන් සාර්ථකත්වයට පත් වෙන්නේ එක්දින පිටිය තුළයි. ශ්රීලංකා ක්රීඩකයන් මෙම වසරේදී එක්දින 18කට ක්රීඩා කරමින් ඉන් තරග 12ක් ජයගැනීමට […]
Sri Lanka tour of New Zealand | 2nd T20I Match
පිතිකරණයෙ දුර්වලතාවය නැවතත්
ශ්රී ලංකාව සමග පැවති දෙවැනි 20 – 20 ක්රිකට් තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්තය අද සමත් වුණා. තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ බේ ඕවල් ක්රිකට් ක්රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා නායක චරිත් අසලංක, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ප්රතිවාදීන්ට ලබාදුන්නා. ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ ටිම් රොබින්සන් සහ රචින් රවීන්ද්ර. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 13 […]
වසරේ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩිකාවට හිමි සම්මානයට චමරිගේ නම
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය සංවිධාන කරන අයී සී සී සම්මාන උළෙලේ 2024 වසරේ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩිකාවට හිමි සම්මානය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ නම නිර්දේශ වි තිබෙනවා. ඇය මෙම සම්මාන උළෙලේදි නිර්දේශ වු තෙවැනි සම්මානය මෙයයි. වසරේ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩිකාවට හිමි සම්මානය සඳහා චමරි අතපත්තු සමග ඕස්ට්රේලියාවේ ඇනබල් සදර්ලන්ඩ්, දකුණු අප්රිකාවේ ලවුරා වොල්වර්ඩ් සහ […]
දකුණු අප්රිකාව ලෝක ශුරතා ටෙස්ට් ක්රිකට් තරගාවලියේ අවසන් තරගයට
දකුණු අප්රිකාව ලෝක ශුරතා ටෙස්ට් ක්රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.ඒ පකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් ක්රිකට් තරගය කඩුලු 2 කින් ජය ගැනීමට අද සමත් වීමත් සමගින්. සෙන්වූරියන්හිදී පැවැති තරගයේ පළමු ඉනිමට පකිස්තානය ලකුණු 211 ක් රැස් කළා.දකුණු අප්රිකා පළමු ඉනිම ලකුණු 301 යි.පකිස්ථානය දෙවැනි ඉනිම සදහා ලකුණු 237ක් රැස් කළා. තරගය […]
ICC සම්මානය සඳහා ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වෙයි
2024 වසරේ නැගී එන ක්රීඩකයාට හිමි ICC සම්මානය සඳහා ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී තිබෙනවා. මෙම සම්මානය සදහා කමිදු මෙන්ඩිස් ඇතුලු තවත් ක්රීඩකයින් 3 දෙනෙකුගේ නම් නිර්දේශ වුණා. කමිදු මෙන්ඩිස් 2024 වසරේදී වැඩි දක්ෂතා දැක්වීමට සමත් වුණේ ටෙස්ට් තරගවලින්.ඔහු මෙම කාලසීමාව තුළ ටෙස්ට් තරග 9ක් ක්රීඩා කරමින් ලකුණු 1049ක් ලබා ගැනීමට […]
Sri Lanka tour of New Zealand | Practices ahead of 2nd T20
Sri Lanka tour of New Zealand | Fan Album – 1st T20I Match
කුසල් සහා පැතුම් හොද ෆෝර්ම් එකේ ඉන්නවා එක දිගටම යයි කියල හිතනවා
Sri Lanka tour of New Zealand | 1st T20I Match
Sri Lanka tour of New Zealand | Practices ahead of 1st T20
පුහුණු තරග වලින් පහසු ජයක්
නවසීලන්ත ක්රිකට් ආයතන කණ්ඩායම සමග පැවති පළමු 20-20 පුහුණු තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා.තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්රිකට් ආයතන කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 4 කදී සියලු ක්රීඩකයින් දැවී ලකුණු 94 ක් රැස් කළා. බී ජාකොබ්ස් ලකුණු 39 යි. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 3 […]

