[vc_row][vc_column][vc_column_text]පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03 දා) සහභාගිවුණු දෙවැනි එක්දින තරගයෙන්ද සත්කාරක පාකිස්තානය හමුවේ ලකුණු 73 ක පරාජයක් අත්වින්දේය. ඒ අනුව දෙරට අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය පරිදිම තවත් තරගයක් ඉතිරිව තිබියදීම ඒක්දින තරගාවලිය ජය ගැනීමට සත්කාරක පාකිස්තානු ක්‍රීඩිකාවෝ සමත්වූහ. කරච්චිහි පැවැති මෙම තරගයේදී සිද්‍රා අමීන් රැස් […]
Sri Lanka T20I squad for the Australia series
[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket Selection Committee selected the following 18-member squad to take part in the T20I series against Australia. T20 Squad Dasun Shanaka – Captain Pathum Nissanka Danushka Gunathilaka Kusal Mendis Charith Asalanka Bhanuka Rajapaksa Nuwanidu Fernando Lahiru Madushanka Wanindu Hasaranga Chamika Karunaratne Dushmantha Chameera Kasun Rajitha Nuwan Thushara Matheesha Pathirana Ramesh Mendis Maheesh Theekshana […]
ගුවන් හමුදාව සහ බ්ලුම්ෆීල්ඩ්ට ජය
[vc_row][vc_column][vc_column_text]මේ දිනවල පැවත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාලිවයේ තවත් තරග දෙකකදී ගුවන් හමුදාව සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අද (30) ජයග්‍රහණ අත්කර ගත්හ. ගුවන් හමුදාව ලකුණු 32කින් වරාය අධිකාරිය පරාජය කළ අතර බ්ලූම්ෆීල්ඩ් නාවික හමුදාව පරාජයට පත් කළේ ලකුණු 16කිනි. කුරුණෑගල යූත් – යුධ හමුදාව අතර තරගයත් ගොල් සහ කලුතර නාගරික අතර තරගයත් එස්.එස්.සී සහ සී.සී.සී. […]
අංගම් සටන් ශිල්පය සහ දේශීය සටන් ශිල්ප හා ක්‍රීඩාව සංරක්ෂණය කොට රැකගන්නවා
[vc_row][vc_column][vc_column_text]දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. ක්‍රීඩාවේ ඉදිරි ගමන් මඟ හා ක්‍රීඩා ආර්ථිකයට දායක විය හැකි ක්‍රීඩාවන් හදුනාගැනීම සදහා පසුගිය දා අමාත්‍යාංශයේ නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර […]
නුවනිඳුගේ ශතකයෙන් නැගී එන පිල පළමු ජය ලබයි
[vc_row][vc_column][vc_column_text]ආරම්භක පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු (නොදැවී 126) සහ වේග පන්දු යවන නිපුන් රන්සික (11/4) දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් එංගලන්තයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ අවසාන 20-20 තරගයේදී ග්ලෝෂ්ටර්ෂයර් ප්‍රාන්තයට එරෙහිව ලකුණු 67 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සමත්විය. නැගී එන කණ්ඩායම පන්දු වාරයකට සාමන්‍ය ලකුණු 10.25 ක් […]
පානදුර දෙවැනි ජයත් ලබයි
[vc_row][vc_column][vc_column_text]පානදුර සහ නූගේගොඩ අතර කොල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවති අන්තර් සමාජ මේජර් 20-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයෙන් පානදුර ලකුණු 25කින් නූගේගොඩ පරදා ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ජය අත්කරගත්තේය. මෙම ජයග්‍රහණය පානදුර කණ්ඩායමේ දෙවැනි ජයග්‍රහණය ලෙසින් සටහන් විය. එක් කණ්ඩායමකට පන්දුවාර 11ක් ලැබෙන පරිදි මේ තරගයේදී පානදුර පිල කඩුලු අටක් දැවී රැස්කළ ලකුණු 90ට පිළීතුරු ලෙස නූගේගොඩ පන්දුවාර […]
කාන්තා පිල තෙවැනි තරගයත් පරදියි
[vc_row][vc_column][vc_column_text]සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානු කාන්තා කණ්ඩායම අද (28 දා) සමත්විය. ඒ අනුව දෙරට අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියද 3-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තානු ක්‍රීඩිකාවෝ සමත්වූහ. කරච්චිහි පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 108 ක […]
එස්. එස්. සී. පිලට එරෙහිව වරාය අධිකාරිය ජය ලබයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකිට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් 20-20 තරගාවලියේ අද (28) දිනයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය (එස් කැපිටල්) විශාල පෙරළියක් සිදුකරමින් ප්‍රබල එස්.එස්.සී. පිල ලකුණු නවයකින් පරාජයට පත්කළේය. මීට අමතරව ගුවන් හමුදාව, මූවර්ස්, බ්ලූම්ෆීල්ඩ්, කුරුණෑගල යූත් සහ සරසන්ස් කණ්ඩායම්ද ජයග්‍රහණ අත්කර ගත්හ. වරාය අධිකාරිය සහ එස්.එස්.සී. තරගයේදී වරාය කණ්ඩායමේ තානුක දාබරේ (53) සහ ෂෙහාන් […]
ශ්‍රී ලංකා නැගී එන පිල ලකුණු 66 ක පරාජයක් ලබයි
[vc_row][vc_column][vc_column_text]එංගලන්තයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමර්සෙට් ප්‍රාන්ත පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයද ලකුණු 66 කින් පරාජයට පත් වූවේය. ටෝන්ටන්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සමර්සෙට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 194 ක් ලබා ගත්තද ශ්‍රී ලංකා නැගීඑන පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 17 කුත් පන්දු […]
ශ්‍රී ලංකාවට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක්
[vc_row][vc_column][vc_column_text]අවසන් පන්දුවාර 8 ඇතුළත ලකුණු 13 ක් පමණක් ලබා දී අවසන් කඩුලු 5ම දවා ගැනීමට අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ පන්දු යවන්නන් සමත්වීම නිසා සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (27 දා) සමත්වූවේය. ඒ සමඟම දෙරට අතර වසර 22 ක තරම් ඈතට විහිද ගිය ටෙස්ට් වංශ කතාවේ තවදුරත් අපරාජිත […]
ශ්‍රී ලංකාව ජයග්‍රහණය අභියස
[vc_row][vc_column][vc_column_text]ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 145 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 124 ක් වශයෙන් පවත්වන ලද අඛණ්ඩ ශතක සම්බන්ධතාව හේතුවෙන් මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක බංග්ලාදේශයට වඩා පළමු ඉනිමෙන් ලකුණු 141 ක වාසියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (26 දා) හැකියාව ලැබිණ. සිව්වැනි දිනය අවසානයේදී අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කරන විට යළි දෙවැනි […]
පාකිස්තානු ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති
[vc_row][vc_column][vc_column_text]ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරන ලද දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පරාජයක් ලැබීම නිසා තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහිව 2-0 ක් ලෙස තරගාවලි ජයක් වාර්තා කිරීමට පාකිස්තානු කාන්තා කණ්ඩායම සමත්විය. කරච්චියේදී පැවැත් මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට […]

