Category: News

ශ්‍රී ලංකා යෞවනයෝ 1-0ක් ලෙස පෙරමුණට

[vc_row][vc_column][vc_column_text]යොවුන් එක්දින වරම් දිනූ පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් අමතක නොවන සමාරම්භයක් සනිටුහන් කරගත් පවන් පතිරාජගේ ලකුණු 67 ක ඉනිමත් ට්‍රෙවීන් මැතිව් කඩුලු 4 ත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (ඔක්තෝබර් 15) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ සමඟම තරග 5 කින් සමන්විත […]

Dialog and Sri Lanka Cricket Release T20 Song ‘Ape Kollo’

[vc_row][vc_column][vc_column_text]The national cricket team’s sponsor and Sri Lanka’s premier connectivity provider, Dialog Axiata, together with Sri Lanka Cricket, recently released ‘Ape Kollo’ the T20 song in support of the Team on their T20 World Cup campaign which will commence on the 18th of October 2021 in the United Arab Emirates. The song will be sung […]

2022 විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට!

[vc_row][vc_column][vc_column_text] මේ වසරේ පැවැත්වීමට නියමිත 7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඉන්දීය සංවිධානයෙන් යුතුව ඩුබායි හීදී හෙට දිනයේදී ආරම්භ වීමට නියමිත වනවා. කොවිඩ් වසංගතය නිසා 2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලානය 2021 වසර තෙක් කල් දැමුණා. මේ හේතුව නිසාවෙන් 2022 වර්ෂයේදීද විස්සයි විස්ස ලෝක කුසලානයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර අවසන්. 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමිව තිබෙන්නේ ඕස්ට්‍රේලියාවටයි. 2015 ලෝක කුසලාන […]

යොවුන් පිලෙන් ලකුණු 229 ක අභියෝගයක්

[vc_row][vc_column][vc_column_text]යොවුන් එක්දින වරම් දිනූ පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් අමතක නොවන ආරම්භයක් සනිටුහන් කරගත් පවන් පතිරාජගේ ලකුණු 67 ක ඉනිම ප්‍රධාන කොට සිව්වැනි සහ පස්වැනි කඩුලු අතර ගොඩනැංවුණු අර්ධ ශතක සම්බන්ධතා හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව අද (ඔක්තෝබර් 15) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ඇරැඹි පළමු එක්දින තරගයේදී ලකුණු 229 ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලෝක […]

දෙවැනි පෙරහුරුවත් ශ්‍රී ලංකාව ලකුණු 38කින් ජය ගනියි

[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙනු ලබන පුහුණු තරග අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පුහුණුව බවට පත් වුණු පැපුවා නිව්ගිනියාවට එරෙහි තරගයෙන් ලකුණු 38 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14 දා) සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය පැපුවා නිව්ගිනියාවට ශ්‍රී ලංකා පන්දු […]

Under 19 Sri Lanka Squad for the Bangladesh Series

[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket’s Selection Committee selected the following 20 member Sri Lanka U19 squad to play the 05 match series vs touring Bangladesh U19 team. Minister of Youth and Sports Honorable Namal Rajapaksa ratified the squad. The 05 match ODI series vs Bangladesh will commence on the 15th October 2021 at the Rangiri Dambulla International Cricket […]

අලුත් හැඩකින් එන දෙවැනි LPL තරගාවලියේ තරග 20 ක් කොළඹදී

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ තරගාවලිය ලබන දෙසැම්බර් මස 05 වැනිදා ගිය වර ශූරයින් සහ අනුශූරයින් බවට පත් වුණු යාපනය සහ ගාල්ල අතර තරගයෙන් ආරම්භ වේ. එදින පස්වරු 3.00 ට පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උළෙලින් පසු යාපනය සහ ගාල්ල කණ්ඩායම් ප.ව. 7.30 ට උරෙන් උර ගැටෙති. ගිය වසරේ […]

බංග්ලාදේශයට එරෙහි පළමු පෙරහුරුවෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

[vc_row][vc_column][vc_column_text]මේ මස 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් සහ ඕමාන් රටවලදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකාවට හිමි පළමු පුහුණු තරග අවස්ථාවේදීම බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ගමනට ජයග්‍රාහී ප්‍රවේශයක් අද (ඔක්තෝබර් 12 වැනිදා) ලබා ගැනීමට සමත්වූහ. අබුඩාබිහි ටොලරන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය […]

‘කණ්ඩායමේ අවශ්‍යතාවට අනුව ක්‍රීඩා කරන්න සූදානම්’ – දිනේෂ් චන්දිමාල්

[vc_row][vc_column][vc_column_text]පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එක්සත් අරාබි එමීර්හි අබුඩාබි නුවරට පැමිණ සිටින දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටයට පෙර බංග්ලාදේශ පිලට එරෙහිව සහභාගිවන වන පළමු පුහුණු තරගය හෙට (12 දා) අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ලෝක කුසලාන තරගාවලිය ඉලක් කර ගනිමින් ඕමානයට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවීමෙන් පසු […]

“ඔබ ලබාගත් ජයග්‍රහණවල වටිනාකම රටට හඳුන්වාදී තව තවත් ජයග්‍රහණ කරා යා හැකි පිරිසක් බිහිකරන්න.” තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –

[vc_row][vc_column][vc_column_text]පසුගියදා ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උළෙලේදී පදක්කම් දිනූ හා උපරිම දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවේ කීර්තිය ලොවෙහි රැන්දූ පැරාලිම්පික් ක්‍රීඩකයන් හට උපහාර පිදීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අද (11) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. හෙල්ල විසිකිරිම ඉසව්වෙන් ලෝක වාර්තාව ද සමඟින් රන් පදක්කම හිමිකරගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට ක්‍රීඩා […]

විදෙස් ක්‍රීඩකයන් 74ක LPL තරගාවලියට

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 4වනදා සිට දෙසැම්බර් මස 23වනදා තෙක් පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන් 677 දෙනෙකු ලියාපදිංචි විය. මෙම ක්‍රීඩකයන් අතුරින් එළඹෙන ඔක්තෝබර් මස 27වනදා පැවැත්වෙන ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 225කගේ අයදුම් පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමත කොට ඇත. ඒ අතරින් ක්‍රීඩකයන් 74 […]

මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම්.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගියදා ඉන්දියාවේ පටියාලෙහි දී පැවති 60 වන ඉන්දියානු ප්‍රාන්ත අතර මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී දිවයිනට පැමිණි පසු ඔවුන් නිරෝධායන කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. නිරෝධායන කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බවට මෙම කණ්ඩායම කළ ඉල්ලීමෙන් අනතුරුව PCR පරීක්ෂණ නිකුත්වීමෙන් […]

Back To Top