[vc_row][vc_column][vc_column_text]ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ තෙවැනි තරගය ලෙසින් පල්ලකැලේදී අද (14 දා) පස්වරුවේ පැවැති තරගයේදී පන්දු යවන්නන් දැක්වූ දක්ෂතාව හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් පිලට එරෙහිව ලකුණු 35 ක ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සමත්විය. මෙය ග්‍රේස් පිල පිට පිට දෙවැනි සහ රෙඩ් පිල පිට පිට ලද දෙවැනි පරාජය ලෙසින් සටහන් විය. ජයග්‍රහණය සඳහා […]
දසුන් ශානකගේ ග්‍රේස් පළමු ජය වාර්තා කරයි
[vc_row][vc_column][vc_column_text]ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතක ලාභියා බවට පත් වෙමින් ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානක ලබා ගන්නා ද ලකුණු 84 ත් පුලින තරංගගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් අශාන් ප්‍රියන්ජන්ගේ ග්‍රීන්ස් පිලට එරෙහිව අද (13 දා) පැවැති තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන්යුතු ග්‍රේස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ සමාරම්භය සනිටුහන් වුණු […]
මේක තමයි විය යුත්තේ – දසුන් ශානක
[vc_row][vc_column][vc_column_text]ඩයලොග් SLC පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනිමින් ලකුණක ජයක් ග්‍රේස් පිලට හිමිවීමෙන් පසු අදහස් දක්වා සිටි එහි නායක දසුන් ශානක, තරගාවලියක ආරම්භය මේ ආකාරයෙන් පටන් ගත් විට එය සමස්ථ තරගාවලියට ක්‍රීඩා කිරීමේදී හොඳ පිටුවහලක් වන බවයි. විය යුත්තේද එයම බවද ශානක සඳහන් කරයි. “හොඳ තරගයක්. මුලින්ම පටන් ගන්නකොට කඩුල්ල ටිකක් […]
පළමු දිනයේ තරග 13වන දිනට කල් යයි
[vc_row][vc_column][vc_column_text]ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය වන අද (12 දා) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙක වර්ෂාව හේතුවෙන් අත හැර දැමීමට තරග බලධාරීහු තීරණය කළහ. පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයට ඇද හැළෙන වර්ෂාව තවදුරටත් පැවැතීම හේතුවෙන් ඉහත තීරණය ගෙන තිබේ. ප.ව. 1.45 ට පමණ ආරම්භ වුණු වර්ෂාව දිගින් දිගටම පැවැතීම හේතුවෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ […]
ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකානු පිල නම් කරයි
[vc_row][vc_column][vc_column_text]සැප්තැම්බර් මස 02 වැනිදා සිට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දිනය සහ විස්සයි-20 තරගාවලිය සඳහා සහභාගිවන දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙම්බා බව්මාට හිමිව තිබේ. එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද එක්දින කණ්ඩායමෙන් කුවින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් විවේක ගැන්වීමට පියවර ගෙන තිබුණද සැප්තැම්බර් මස 10 වැනිදා ආරම්භ වන විස්සයි-20 තරගාවලිය සඳහා ඔවුන් […]
සුපර් ෆැෂන් Northern Warriors කණ්ඩායම ශූරයන් ලෙසින් කිරුලු ලබයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යුදහමුදාව දෙවන වරටත් සංවිධානය කළ Army Commanders League විස්සයි විස්ස තරගාවලිය අද දිනයේදීද නිමාව දුටුවේ Northern Warriors කණ්ඩායම ශූරයන් ලෙසින් කිරුලු පළන්දමිනි. දොඹගොඩ යුධහමුදා ක්‍රීඩාංගණයේදී පැවති අවසන් තරගය වෙනුවෙන් තිසර පෙරේරා නායකත්වය හොබවන Western Warriors කණ්ඩායම හා සමගින් තරග බිමට පිවිසියේ සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුතු Northern Warriors කණ්ඩායමයි. අද පස්වරුවේ ආරම්භ වූ තරගයේ […]
දසුන් ඇතුළු පිරිවරට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කෝටි 2ක තෑග්ගක්
[vc_row][vc_column][vc_column_text]තීරණාත්මක තෙවැනි විස්සයි-20 තරගයෙන් ලද කඩුලු 7 ක ජයග්‍රහණයත් සමඟ ඉන්දියාවට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය අගය කිරීම වෙනුවෙන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු විස්සයි-20 කණ්ඩායමට ඩොලර් ලක්ෂයක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2 කට වැඩි මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. මෙම ජයග්‍රහනය අත්පත් කර ගැනීමේදී ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ සහායක කාර්යය මණ්ඩලයේ […]
ධවාන් සහ ඩ්‍රාවිඩ් ලබා දුන් උපදෙස් ගැන දසුන් කතා කරයි!
[vc_row][vc_column][vc_column_text]දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව වූ තරගාවලියට අවතීර්ණ වූයේ තරමක් තැති ගැන්මකිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වඩා තරග අත්දැකීම් අතින් ඉන්දියානු පිල වඩාත් ඉදිරියෙන් සිටීම එයට හේතු විය. ඒ කෙසේ වෙතත් දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, විස්සයි-20 තරග අංශයේ ලොව කප්පිත්තන් බවට පත්ව සිටින ඉන්දියානු පිලට එරෙහිව 2-1 ක් ලෙස තරගාවලිය ජය ගත්තේය. එබැවින් මෙය ශ්‍රී ලංකාවට […]
ඉන්දීයාවට එරෙහි ජයග්‍රහණයට දියත් කළ සැලසුම ගැන දසුන් දැක්වූ අදහස්
[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගනු ලැබූ අතර එය දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසයේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද පළමු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. අවසන් වතාවට 2008 වසරේදී ඉන්දියාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් පසු ගෙවී ගිය වසර 13 ක කාලය තුළදී ඕනෑම තරග අංශයක් යටතේ ඉන්දීය කණ්ඩායමක් සිය මව්බිමේදී පරාජයට පත් කරන […]
දකුණු අප්‍රිකානු පිල සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවට
[vc_row][vc_column][vc_column_text]ලබන සැප්තැම්බර් මසදී එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 6 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන අතර සැප්තැම්බර් 10 වැනිදා සිට විස්සයි-20 තරගාවලිය පැවැත්වෙනු ඇත. […]
ඉසුරු උදාන ජාතික කර්තව්‍යයන්ගෙන් නිදහස් වෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායමේ රාජකාරිවලින් විශ්‍රාම ගන්නා බව නිවේදනයකර සිටියි. “නවක ක්‍රීඩකයින්ට කණ්ඩායම තුළට පැමිණීමට කාලය එළැඹ ඇති බව මම විශ්වාස කරනවා” යැයි සිය විශ්‍රාම යෑම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් කර ඇත. එහිදී විශ්‍රාම යෑම ගැන වැඩිදුරටත් අදහස් දක්වා ඇති […]
පළමු වතාවට ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි-20 තරගාවලි ජයක් ලබයි
[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 තරග අංශය යටතේ උපන්දිනය යෙදී ඇති දිනෙකදී ලොව පන්දු යවන්නකු විසින් වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කරමින් වනිඳු හසරංග දක්වන ලද සුපිරි දක්ෂතාවයත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අදහාගත හැකි පන්දු රැකීමත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම අද (29 දා) සමත්විය. කඩුලු 7 ක […]

