Category: News

2021 වසරේ සිට කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රීඩාංගණය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසළතා වැඩි දියුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මකයි

[vc_row][vc_column][vc_column_text]2010 වර්ෂයේදී එවකට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ‘‘උතුරටත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක්” යන තේමාව යටතේ උතුරු පළාතෙන්ද ජාතික හා ජාත්‍යන්තර තලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින්, ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් රැසක් සහිතව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට කටයුතු සැළසුම් කරන ලදි. ඒ සදහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නගර මධ්‍යයේ අක්කර 10 ක භූමි ප්‍රමාණයක් තෝරාගෙන මීටර් 400 ක ධාවන පථයක්, මීටර් […]

අවසන් පන්දුවේ ජයග්‍රහණය දබුල්ල වයිකින් එල්පීඑල් ලකුණු ලැයිස්තුවේ ඉහළට යයි

[vc_row][vc_column][vc_column_text]ඊයේ දිනයේදී LPL තරඟාවලියේ තවත් තරඟයක් ලෙස දබුල්ල වයිකින් සහා ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරඟ වැදුණා. මේ තරඟය මෙම කණ්ඩායම් දෙක එකිනෙකට හමුවුණු දෙවන තරඟයයි. එම තරගයෙන් දබුල්ල වයිකින් 2020 ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) හි ඉහළම ස්ථානයට පත්වූ අතර ඔවුන් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල කඩුලු 4 කින් පරාජය කළහ. කාසියේ වාසිය දිනාගත් වයිකින් නායක දසුන් ශානක මුල් […]

මංගල තරගයේ සුපිරි පන්දුවාරයක්, ජය කිංග්ස්ට

[vc_row][vc_column][vc_column_text]ලීග් ක්‍රිකට් තරගාවලිවලට නව පරිඡේදයක් එක් කරමින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (26 දා) ඇරැඹි “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයම ලකුණු සම වෙමින් නිමාවට පත් වුණු අතර ජයග්‍රාහකයන් තේරීම සුපිරි පන්දුවාරය දක්වා දීර්ඝ විණ. සුපිරි පන්දුවාරයේදී ලකුණු 17 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ටස්කර්ස් පිල ලකුණු 12 ක් පමණක් […]

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියෙහි ලකුණු ලබාදීමේ වෙනසක්

[vc_row][vc_column][vc_column_text]කොවිඩ් 19 රෝගී තත්වයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයන්ට එල්ල වූ බාධාවන් හේතුවෙන්න් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියෙහි ලකුණු ලබාදීමේ පටිපාටියෙහි සංශෝධනයක් සිදුකරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කොට ඇත. කොවිඩ්-19 හේතුවෙන් අතහැර දැමුණු තරගාවලීන්ට අදාලව ශ්‍රේණිගතකිරීම් සංශෝධනය විය යුතු ආකාරයට අදාළ නිර්දේශයන් වෙනුවෙන් ඊයේ දිනයේදී අනිල් කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් පැවති ICC ක්‍රිකට් කමිටුවේ අනුමැතිය හිමි විය. ලබන වසරේදී […]

තවත් ලෝක කුසලානයක් කල් යයි.

[vc_row][vc_column][vc_column_text]2022 වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය 2023 වසරේ පෙබරවාරි මාසය දක්වා කල්දැමීමට ඊයේ දිනයේදී ජාත්‍යන්තර කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි. ඒ අනුව දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන මෙම තරගාවලිය පෙබරවාරි මස 9වනදා සිට 26වනදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම වසරේ අගෝස්තු මාසයේදී 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා පන්දුවාර 50 ලෝක කුසලාන […]

LPL තරඟ තීරකවරුන් සහ විනිසුරු නම් කරයි

[vc_row][vc_column][vc_column_text]එළඹෙන 26 වනදා ආරම්භ වීමට නියමිත LPL තරඟාවලියේ විනිශ්චය කටයුතු සහ තරඟ තීරක කටයුතු වෙනුවෙන් වන තරඟ තීරක මඩුල්ල සල විනිසුරු මඩුල්ල නම් කර තිබෙනවා. ඒ අනුව මෙම තරඟ තීරක මඩුල්ලට ICC යේ ප්‍රවීණ තරඟ තීරක මඩුල්ලේ සාමාජිකයෙක් වන රන්ජන් මඩුගල්ල මහතා ප්‍රමුඛ තවත් තරඟ තීරක වරුන් සිව් දෙනෙකුගෙන් සමන්විතයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග තීරකවරයෙකු […]

තවත් විදෙස් ක්‍රීඩකයෙක්ට කොරෝනා

[vc_row][vc_column][vc_column_text]LPL තරඟාවලිය නියෝජනය කිරීමට මෙරටට පැමිණෙන විදෙස් ක්‍රීඩකයින් සියලු දෙනා අවස්ථා කිහිපයකදීම PCR පරීක්ෂණ වල යොමු කර දින 7ක නිරෝධායනයට යොමු කරනු ලබනවා. එලෙස PCR පරීක්ෂණ කිරීමෙන් ලැබුණු ප්‍රතිඵල අනුව LPL වෙනුවෙන් මෙරටට පැමිණි තවත් විදෙස් ක්‍රීඩකයෙක්ට කොරෝනා අසාධනය වී ඇති බව වාර්තා වනවා. Kandy Tuskers කණ්ඩායම වෙනුවෙන් මෙරටට පැමිණි පාකිස්තාන ක්‍රීඩක සොහේල් තන්වීර්ගේ PCR […]

ක්‍රිස් ගේල් පුද්ගලික හේතුවක් මත ඉවත්වේ!

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් පුද්ගලික හේතුවක් මත 2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී නොවනු ඇත මේ අතර ශ්‍රී ලංකාවේ විස්සයි 20 නායක ලසිත් මාලිංග ද එළඹෙන ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට ආපහසුයි පවසා තිබේ. මාලිංග මාස 8 කට ආසන්න කාලයක් පුහුණුව ලබා නොමැති අතර එයින් ඉවත් වීමට එය හේතු දක්වයි. මාලිංග […]

2012 දී ප්‍රථම වරට පැවැත්වූ SLPL මතකාවර්ජනය

[vc_row][vc_column][vc_column_text]නොවැම්බර් මස 26වනදා සිට දෙසැම්බර් මස 16 දක්වා කාල වකවානුවේදී පැවැත්වීමට යෝජිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ දැඩි කතාබහට ලක්වී ඇති පසු බිමක 2012 වසරේදී ප්‍රථම වරට පැවැත්වූ ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබදව ප්‍රේක්ෂක ඔබ සතු මතකයන් නැවත ආවර්ජනය කිරීම උදෙසා ක්‍රීඩා ස්පෝර්ට්ස් නෙට්වර්ක් තබන සටහනකි. ලීග් ක්‍රිකට් ඉතිහාසයට අත් […]

එක්දින තරඟාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකාව එංගලන්තයට

[vc_row][vc_column][vc_column_text]COVID-19 වසංගත ව්‍යාප්තියෙන් අඩපණ වුනු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය මේ වන විට නැවත සක්‍රීය වෙමින් පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමද දෙසැම්බර් මස 26 වන දින දකුණු අප්‍රිකාවට එරෙහිව නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමට නියමිතයි. මේ අතර අද දිනයේදී ESPSNCrininfo වෙබ් අඩවිය විසින් එංගලන්ත කණ්ඩායමේ 2021 වසරට අදාළ තරඟාවලි සැලසුම් පිළිබඳව ලිපියක් පළ කර තිබුණා. […]

Back To Top