[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියේ තෙවන තරගයෙන් ලකුණු 37ක විශිෂ්ඨ ජයක් වාර්තා කලේය. පන්දුවෙන් අති විශිෂ්ඨ දස්කම් දැක් වූ ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් සමගින් පන්දු 4ක දී කඩුලු 4ක් දවාගෙන වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය දවසක් සනිටුහන් කිරීමට සමත් විය. තරගාවලියේ පිට පිටම 3 වන වතාවටවත් කාසියේ වාසිය දිනූ […]
විස්සයි විස්ස පළමු ගැටුමේ ජය නවසීලන්තයට
[vc_row][vc_column][vc_column_text]නවසීලන්තතේ ශ්‍රී ලංකා සංචාරයේ විස්ස විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස අන්තර්ජාතික තරගය ඊයේ දින නුවර පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ පැවති අතර තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ටිම් සවුතී ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම සමත් වූයේ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ ඉනිම ඵල රහිත ඉනිමක් බවට පත් වෙමිනි. ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරග […]
ආසියානු කුසලාන අවූ 19න් නායකත්වය නිපුන් ධනංජය
[vc_row][vc_column][vc_column_text]8 වන වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්වුහ. එහි නායකත්වය වෙන්නපුව ශාන්ත. ජෝසප් වාස් විදුහලේ නිපුන් ධනංජය ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහුගේ උපනායකත්වය කොළබ රජිකිය විදුහලේ කම්ල් මිෂාර හට ලැබී ඇත. ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 […]
ශ්‍රී ලංකාවට තවත් පරාජයක් අත් කර දෙමින් නවසීලන්ත තරගාවලිය සම කරයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා- නවසීලන්ත ටෙස්ට් තරගාවලියෙ දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 65ක ජයග්‍රහණයක් අත් කර ගැනීමට කේන් විලියම්සන් ඇතුලු නවසීලන්ත පිල සමත් විය. තරගාවලිය 1-1ක් ලෙස සමකරගත් නවසීලන්ත පිලද ප්‍රසාද ලකුණු 60ක් ටෙස්ට් ශූරතාවයේ තම නම ඉදිරියෙන් සටහන් කරගත්තේය. පිට පිටම 26වන තරගයත් ප්‍රථිපලයකින් යුතුව අවසන් වීම ලෝක වාර්තාවක් වූ අතර 2010 සිට අවසන් වරට […]
ලැතම්, වොට්ලින් සහ ග්‍රැන්ඩ්හොම් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කරති.
[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද වූ අතර උදෑසන දැඩි වර්ශාවෙන් පසු ප්‍රමාද වී ආරම්භ වූ අද දිනය සම්පූර්ණයෙන්ම පාහේ නවසීලන්ත පිතිකරුවන්ගේ ආධිපත්‍යයට නතු කර ගැනීමට සමත් වූ අතර දිනය අවසානයේ කඩුලු 5කට ලකුණු 382ක් රැස් කර ගැනීමට සමත් විය. අද උදෑසන වරුවේ පී සරා ඕවල් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට දැඩි වර්ෂාවක් […]
ශ්‍රී ලංකා විස්සයි විස්සේ නායක ලසිත්
[vc_row][vc_column][vc_column_text]නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ දී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට ලසිත් මාලිංග පත් කර තිබෙනවා. තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන්නේ සැප්තැම්බර් 01 වෙනිදායි. ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී. නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කර ඇති ක්‍රීඩකයින් 15 දෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ : ලසිත් මාලිංග […]
ශ්‍රී ලංකාව පාකිස්තාන තරග සංචාරයක
[vc_row][vc_column][vc_column_text]ලබන ඔක්තොබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල්දමා ඒ වෙනුවට එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරගාවලියක් පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද නිවේදනය කරයි. ඒ අනුව ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ තිබූ ටෙස්ට් තරග 2 ලබන දෙසැම්බර් […]
දෙවන දිනයටද වර්ෂාව හරස් වෙයි.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වුනේ ක්‍රිකට් ප්‍රේක්ශකයන්ගේ බලාපොරොත්තු සුන් කරමිනි. දිවා විවේකයෙන් පසු දිගින් දිගටම පතිත වූ දැඩි වර්ෂාව නිසා තරගය නවත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 144/6ක් ලෙස අසීරු අඩියක සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියේය. දිගින් දිගටම වර්ෂාව පතිත වූ නිසා පස්වරු 3.32ට පමණ දිනය […]
දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා.
[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද කොලඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ අතර අයහපත් කාලගුණය අද දින තරගය සුපුරුදු පරිදි පැවත්වීමට තිබූ ඉඩ කඩ අඩු කර දැම්මේය. උදෑසන වර්ෂාව පතිතයේ පතිත වූ වර්ෂාව නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වූ අතර තරගය ආරම්භ වූයේ පැය 3ක පමණ ප්‍රමාදයකින් පසුවය. කාසිය වාසිය දිනා ගැනීමට […]
ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණකින් අරඹයි!
[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ රිද්මය දිගටම පවත්වා ගනිමින් නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයකඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනේ ලෝක ටෙස්ට් ශූරතාවයේ තම කණ්ඩායම ඉදිරියෙන් ලකුණු 60ක් එකකරගනිමිනි. වාර්තාගත හඹායෑමක් වූ මෙම හඹායෑම ගාල්ල ක්‍රීඩාංගණයේ දැවැන්තම හඹා යෑම වන අතර මීට ප්‍රථම ගාල්ලක්‍රීඩාංගණයේ සාර්ථකම හඹායෑම වූයේ 2014දී පාකිස්තානයය එරෙහිව […]
ෂෙහාන් අඹේපිටිය මලල ක්‍රීඩාවෙන් සමුගනියි
[vc_row][vc_column][vc_column_text]Shehan Ambepitiya 2008 වර්ෂයේ දී ඉන්දියාවේ පූනේ හි ශ්‍රී ශිව් චත්‍රපතී ක්‍රීඩා සංකීර්ණය තම අනසකට පත් කරගත්තේය. ඒ එම වර්ෂයේ පැවති තුන්වන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ දැක් වූ අසමසම දක්ෂතාවය නිසාය. එම තරගාවලියේ ඔහු දිනා ගත්තේ එක් රන් පදක්කමක් නොව සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් රන් පදක්කම් ත්‍රිත්වයම ෂෙහාන් දිනා ගත් පදක්කම්ය. එවකට […]
END OF AN ERA, SHEHAN AMBEPITIYA CALLS IT A DAY
[vc_row][vc_column width=”2/3″][vc_column_text]Sprinter Shehan Ambepitiya, who at one time was the fastest man in South Asia, ended his track career, following the 200m heats at the 97th National Athletics Championship on Saturday. The 29 year old famously won three Gold medals at the 2008 Youth Commonwealth Games in the 100m, 200m and the 4x100m relay, shattering the […]

