[vc_row][vc_column][vc_column_text]තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුට ආසියානු කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි අප වෙත තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව කුසල් පෙරේරා හා අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් දෙදෙනාට ද ආසියානු කුසලාන තරගාවලිය අහිමි වනු ඇත. ඔවුන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නිමාවට පත් වීමත් සමගින් කොවිඩ් රෝගී තත්වයට ගොදුරු වූ අතර ආසියානු කුසලානයට […]
47 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ ශූරතාව බස්නාහිර පළාත හිමි කර ගනී
[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව 47 වන වරටත් සංවිධානය කරන ලද ජාතික ක්‍රීඩා තරගාවලියේ ශූරතාව රන් පදක්කම් 115 ක්, රිදී පදක්කම් 78 ක්, ලෝකඩ පදක්කම් 89 හිමිකරගනිමින් මෙවරත් බස්නාහිර පළාත හිමිකර ගත්තේය. අනුශූරයන් වූ මධ්‍යම පළාත රන් පදක්කම් 39 ක්, රිදී පදක්කම් 45 ක් හා ලෝකඩ පදක්කම් 50 ක් දිනාගත් […]
ඩිල්ෂාන් වෙනුවට වමත් වේගපන්දු යවන්නෙකු ශ්‍රී ලංකා සංචිතයට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කැදවා ඇත. ඒ ආබාධයට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ වෙනුවටයි. මින් පෙර ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කොට සිටි ක්‍රීඩකයන් සිව් දෙනෙකුම ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කොට ඇත්තේ ආබාධයන්ට ලක්වීම හේතුවෙනි. ඒ අනුව දුෂ්මන්ත චමීර, වනිදු හසරංග, […]
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අවතක්සේරුවට ලක් කළ නොහැකි – වසීම් අක්‍රම්
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලිය මෙම මස 30 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය පාකිස්තානය හා ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වීමට නියමිත ආරම්භක තරගය අගෝස්තු මස 30වනදා පාකිස්තානයේදී පැවැත්වෙනු ඇත. පාකිස්තානයේ හිටපු නායකයෙකු මෙන්ම වේග පන්දු යවන්නෙකු වූ වසීම් අක්‍රම් ඉරිදා ප්‍රකාශ කළේ එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය, එක්දින ලෝක කුසලානයට පෙර උපමහාද්වීපික පන්දු යවන්නන්ගේ සූදානම පරීක්ෂා කිරීමට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්
[vc_row][vc_column][vc_column_text]වර්ෂ 2022 ඕස්තගේලියාගේ පැවති T20 ගලෝක කුස්ලාන (පිරිමි) ක්‍රිකට් තර වලිය ආශ්‍රිතව සිදු වී ඇතැයි ස්ඳහන් කරනු ලැබූ අක්‍රමිකතා ස්හ අවභාවිතාවන් ස්ම්බන්ධගයන් ජාතික වි ණන කාර්යාලය විසින් සිදු කරන ලද විග තෂ වි ණනයනට අනුව වි ණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාතයං ය ගවත පමණක් නිකුත් කරනු ලැබූ විග තෂ වි ණන ගකටුම්පත මාධයය මගින් එළිදරවු කරමින්, […]
ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න කාන්තාවන්ට අවස්ථාවක්
[vc_row][vc_column][vc_column_text]ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ. එහි මූලිකම පියවර ලෙසින් කාන්තාවන්ට ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව මූලික දැනුමක් ලබා දීම සඳහා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ. මූලික අදියර හෙවත් Level […]
ඇෆ්ගනිස්තානු පිල ශ්‍රී ලංකාවට
[vc_row][vc_column][vc_column_text]තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24 දා) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය වන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහි මෙම එක්දින තරගාවලිය වේ. මෙම තරග 3 ම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙසින් පැවැත්වේ. දෙරට අතර […]
ශම්මි සිල්වා මහතා සභාපති අසුනේ වැඩ අරඹයි
[vc_row][vc_column][vc_column_text]2023 සිට 2025 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ ශම්මි සිල්වා මහතා අද (22 දා) දහවල් කාලයේදී සිය ධුරයේ වැඩ රාජකාරී ආරම්භ කළේය. ඒ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන විට එම නිලවරණයෙන් තේරී පත්වූ සෙසු නිලධාරීන්ද ඒ අතර විය. මෙවර නිල වරණයේදී ද නිතරගයෙන් තේරී පත්වූ ශම්මි සිල්වා […]
ඉතිහාසගත වන LPL සිව්වැන්නේ ක්‍රීඩකයින් තේරීම ජුනි 11
[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් මෙතෙක් පැවැති ක්‍රමවේදය වූ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Player Draft) ක්‍රමවේදය වෙනුවට සිවුවැනි අදියරයේදී ක්‍රීඩකයින් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේසියක් හරහා සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. මෙතෙක් ලෝක ක්‍රිකට් පිටියේ පවත්වා ඇති පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලීගයන්හි ක්‍රීඩක වෙන්දේසියකින් ක්‍රීඩකයින් තෝරා ගනු ලබන දෙවැනි ලීගය […]
ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට
[vc_row][vc_column][vc_column_text]2023 වසර අගදී න්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ කාල සටහන නිකුත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. ජුනි මස 18 වැනිදා සිට ජූලි මස 09 වැනිදා දක්වා රටවල් 10 කගේ සහබාගිත්වයෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන […]
විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
[vc_row][vc_column][vc_column_text]නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය සඳහා අද (20 දා) අළුයම නවසීලන්තය බලා ගිය එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනා සමඟ කණ්ඩම්බි ද පිටත්ව ගියේය. මෙතෙක් පැවැති එල්.පී.එල්. තරගාවලි ත්‍රිත්වයේදීම ජැෆ්නා කණ්ඩායම ශූරතාව දක්වා […]
23 න් පහළ අවසන් සටන අද සහ හෙට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා තරගය හෙට සහ අනිද්දා (මාර්තු මස 21 හා 22) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාතික තලයට පිවිසෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා උරගා බැලෙන හොදම තරගකාරී අවස්ථාවක් ලෙස […]

