Category: News

පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි – වැඩි ගෞරව ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලට

[vc_row][vc_column][vc_column_text]පාකිස්තානු පිලට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින පුහුණු තරගය අද (13 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තෙවැනි දින තරගය නිමා වන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානු පිල කඩුලු 2 කට ලකුණු 178 ක් ලබා සිටියේය. ඉමාම් උල් හක් ලකුණු 30 කදීද ෆාවඩ් […]

LPL තෙවැන්නේ තරග 14 ක් කොළඹ – ඉතිරි තරග හම්බන්තොටදී

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් අභිමානවත්ව පවත්වු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 01 වැනිදා ගියව ශූරයින් සහ අනුශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගයෙන් ආරම්භ වේ. දිවා තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 3.00 ට ආරම්භ වන මෙම තරගයෙන් අනතුරුව කලම්බු කිංග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර […]

LPL 2022 | Match Schedule

[vc_row][vc_column][vc_column_text]Lanka Premier League 2022 will commence on the 1st August 2022 with Jaffna Kings, the reigning champions taking on Galle Gladiators, who were the runner up of the year 2021 edition. In total, 24 matches will be played during the tournament, with 20 first-round games, and 4 final round games, including the Finals. The first 14 […]

සධීර සහ නුවනිදුගෙන් අර්ධ ශතක

[vc_row][vc_column][vc_column_text]ජුලි 15 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර පාකිස්තානු පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (12 දා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 5 කට ලකුණු 278 ක් ලබා සිටියේය. පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා […]

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සමත්වීමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ. පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 10 කින් ජය ගත්තද දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 39 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා […]

ඉනිමක ජයක් සමග ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය සම කරයි

[vc_row][vc_column][vc_column_text]දිනේෂ් චන්දිමාල් රැස් කරන ලද ලකුණු 206 ක ඉනිමත් ප්‍රභාත් ජයසූරියගේ වාර්තාගත පන්දු යැවීමත් නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී තවත් දිනක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියානුවන් එරෙහිව ඉනිමක සහ ලකුණු 39 කින් ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11 දා) පස්වරුවේ සමත්විය. වෝන් – මුරලි කුසලාන වෙනුවෙන් පැවැති මෙම තරගාවලිය 1-1 ක් ලෙස […]

පාකිස්තානුවෝ සාර්ථක පෙරහුරුවක

[vc_row][vc_column][vc_column_text]තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර පාකිස්තානු පිලට හිමි එකම තුන් දින පුහුණු තරගය වූ අද (11 දා) කෝල්ට්ස් පිටියේ ආරම්භ වුණු තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු පිල කඩුලු 7 ක් දැවී ලකුණු 277 ක් ලබා සිටියේය. නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමට එරෙහිව […]

ශ්‍රී ලංකාව පළමු ඉනිමෙන් පෙරට එයි

[vc_row][vc_column][vc_column_text]ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ සිත්සේ පන්දුවට පහර දුන් දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවෝ ඔස්ට්‍රේලියානු පළමු ඉනිම අභිබවා යමින් ලකුණු 67 ක වාසියක් අද (10 දා) අත්කර ගත්හ. සිය 13 වැනි ටෙස්ට් ශතකය ද සමඟින් ඔස්‌ට්‍රේලියානු පන්දු රකින්නන්ව දැඩි ලෙස වෙහෙසට පත් කළ චන්දිමාල් ඇතුළු පිරිවර දිනය අවසන් […]

පාකිස්තානයට එරෙහි පුහුණු තරගයේ නායකයත්වය නිපුන්ට

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු තරග සංචාරය අනිමාවට පත්වීම් සමඟ ආරම්භවීමට නියමිත පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයට පෙර පාකිස්තානු පිල සහභාගිවන තෙදින පුහුණු තරගය හෙට (11 දා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වේ. මෙම තරගය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් XI සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි නායකත්වය නිපුන් ධනංජයට හිමිව තිබේ. ලෝක ටෙස්ට් […]

දිමුත් සහ කුසල් ශ්‍රී ලංකාව අවධානමෙන් මුදවා ගනිති

[vc_row][vc_column][vc_column_text]දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ල වෙුනවෙන් රැස් කරන ලද ලකුණු 152 ක අගනා සම්බන්ධතාව නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසනදී සැනසිලිදායී තත්ත්වයකට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ලකුණු 364 ක පළමු ඉනිමේ ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 2 කට ලකුණු […]

ස්මිත් – ලබුෂේන් ශතක ලබති

[vc_row][vc_column][vc_column_text]By Chamila Karawita ස්ටම්ප් කිරීමකට හසුකර දවා ගැනීමට තිබූ අවස්ථාව නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යෑමත් සමග තවදුරටත් පිටියේ රැදී සිටීමට වරම් ලබා ගත් ඔස්ට්‍රේලියානු පිතිකරු මානස් ලබුෂේන්, සහ හිටපු නායක ස්ටීවන් ස්මිත් එක්ව දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නතර කරන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 300 ආසන්නයට රැගෙන එමින් තරගයේ පාලනය අතට ගැනීමට අද […]

දෙවැනි ටෙස්ට් තරගයට පෙර තවත් තිදෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි

[vc_row][vc_column][vc_column_text]දෙවැනි ටෙස්ට් තරගය ආරම්භයට පැය 48 කටත් වඩා අඩු කාලයකදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් තිදෙනකුට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී තිබෙන බව හතවුරු වී තිබේ. ජූලි 06 වැනිදා පස්වරුවේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සි සහ අසිත ප්‍රනාන්දුට වෛරසය අසාධනය වී තිබෙන බවට හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය මත මොවුන් තිදෙනාම […]

Back To Top