[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5 ක් අවසානයේදී පිතිකරුවන් අතර සකුන ලියනගේ සහ පන්දු යවන්නන් අතර අම්ෂි ද සිල්වා පෙරමුණ ගැනීමට සමත්ව සිටිති. නුගේගොඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන සකුණ තරග 4 කට ක්‍රීඩා කරමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 72 ක් රඳවා ගනිමින් […]
සිලොන් ක්‍රිකට් පදනම අඩු පහසුකම් සහිත පාසල් සදහා අතහිත!
[vc_row][vc_column][vc_column_text]සිලොන් ක්‍රිකට් පදනම අඩු පහසුකම් සහිත පාසල් සදහා වාර්ෂිකව ලබාදෙන ක්‍රිකට් භාණ්ඩ ප්‍රදානය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන නුවන් කුලසේකර, චාමර කපුගෙදර, සිලොන් ක්‍රිකට් පදනමේ සාමාජිකයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් 25වෙනිදින ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදුවිය. සිලොන් ක්‍රිකට් පදනමේ මෙම සත් […]
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් සංචාරය අත්හිටුවයි
[vc_row][vc_column][vc_column_text]නිරෝධායන අවශ්‍යතා සම්බන්ධයෙන් BCB සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති වූ සාකච්චාවකින් පසු බංග්ලාදේශ ශ්‍රී ලංකා සංචාරය යළිත් කල් දමා තිබේ. සති දෙකක සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ මණ්ඩල දෙක අතර ගිවිසුමක් ඇති කර ගැනීමට නොහැකි විය. ක්‍රීඩකයන් ඔවුන්ගේ හෝටල් කාමරවලට පමණක් සීමා කර තිබිය යුතු බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශ කිරීම මුලික […]
අවු 23න් පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලිය උණුසුම්වේ
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (27) පැවැති තරග පහේ දී ම වර්ෂාව සහ ඇඳිරි කාලගුණය අභිභවමින් කණ්ඩායම් පහක් ම සම්පූර්ණ ජයග්‍රහණ (ඩක් වර්ත් ක්‍රමය නොමැතිව) අත්කරගැනීමට සමත්විය. මේ තරග පහ ම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වු අතර, ගාල්ල-කුරුණෑගල තරගයේ දී පමණක් ගාල්ල කණ්ඩායම ලකුණු 250 ඉක්මවා ලකුණු 260ක් […]
PCR පරීක්‍ෂණයක් කිරීමෙන් අනතුරුව බංග්ලාදේශය ශ්‍රී ලංකා සංචාරය සඳහා පුහුණු කඳවුරෙන් ක්‍රීඩකයා ඉවත් කරයි
[vc_row][vc_column][vc_column_text]PCR පරීක්ෂණ කිරීමෙන් අනතුරුව වේග පන්දු යවන ක්‍රීඩක අබු ජයද් ශ්‍රී ලංකා සංචාරයේ පුහුණු කඳවුරෙන් ඉවත් කළ බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) නිවේදනය කළේය.නිවේදනයක් නිකුත් කරමින් BCB කියා සිටියේ කඳවුරට කැඳවා ඇති ක්‍රීඩකයින් 27 දෙනාගේ PCR පරීක්ෂණ අත්හදා බැලූ බවයි. “වේග පන්දු යවන ක්‍රීඩක අබු ජයද් චෞද්රි රාහි COVID-19 සඳහා ධනාත්මක බව වාර්තා කර තිබේ” […]
ශ්‍රී ලංකා ක්‍රිකට් නිල පානීය ජල සහකරුවෝ බවට ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ එකතුවෙති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය සිසිල් බීම සහකරු ලෙසින් කටයුතු කරන මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම එම සහයෝගීතාවය තව දුරටත් ශක්තිමත් කරමින් ‘නිල බෝතල් කළ පානීය ජල සැපයුම්කරුවා’ ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි. මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම යටතේ පවතින බෝතල් කළ පානීය ජල සැපයුම් සන්නාම 2 ක් වන ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ – […]
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංසදව ඇරඹෙයි
[vc_row][vc_column][vc_column_text]මෙරට ඉතිහාසයේ ඔලිපික් පදක්කම් දෙකක් හා වැඩිම ආසියානු, පොදුරාජ්‍ය මණ්ඩලයීය, මෙන්ම දකුණු ආසියානු පදක්කම් දිනා ගත්/දිනාදුන් මලල ක්‍රීඩාවට ඉදිරියේදී සාධනීය ආරක්ෂා වෙනු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාදනය හා දක්ෂතාවන්ට වටිනාකමක් ලබාදීමට මෙන්ම මලල ක්‍රීඩාව වෘත්තීය මට්ටමට ගෙන ඒමේ අරමුණින් මෙම එකමුතුව ආරම්භ විය. එසේම ක්‍රීඩා කරන අවධියෙන් අනතුරුව වෘත්තීමය වටිනාකමක් ලබා දීමටත්, ඔවුනගේ අභිවෘද්ධිය […]
නාමල් බාලචන්ද්‍ර විධිමත් ඇඟලුම්හි අනුග්‍රාහකයා වෙයි
[vc_row][vc_column][vc_column_text]මෙරට සුප්‍රසිද්ධ ඇඟළුම් සපයන ආයතනයක් වන නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් (Formal) ඇඟළුම් අනුග්‍රාහකයා ලෙසින් ගිවිසුමකට එළැඹ සිටියි. ඒ අනුව ඉදිරි වසර 3 ක කාලයේදී ජාතික කණ්ඩායම් වල නිල විධිමත් ඇඳුම් අනුග්‍රාහක ලෙසින් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ගරු ලේකම් මොහාන් ද […]
එස්.එස්.සී.-යුද හමුදාව සිව්වැනි ජයත් වාර්තා කරති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සති අන්තය වන විට සිය ජයග්‍රහණ රැල්ල ඉදිරියට ගෙන ගිය යුද හමුදාව සහ එස්. එස්. සී. කණ්ඩායම් තරගාවලිය යටතේ පිට පිටම සිව්වැනි ජයග්‍රහණ වාර්තා කිරීමට අද (23 දා) සමත්වූහ. මෙම තරගයට පෙර පැවැති තරග 3 න් 3 ම […]
යුද හමුදාව-කෝල්ට්ස්-එස්.එස්.සී-මේරියන්ස් පෙරමුණ ගනිති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සති අන්තය අවසන් වන විට යුද හමුදාව, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්. එස්. සී. අදාළ කාණ්ඩවල පෙරමුණ ගෙන සිටියහ. පැවැති තරග වලදී යුද හමුදාව, කෝල්ට්ස් සහ එස්. එස්. සී. කණ්ඩායම් මුහුණ දුන් තරග 3 න් 3 ම ජය […]
LSR රළ පහර මතින් ලිස්සායාමේ තරග මෙම සති අන්තයේ .
[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා සර්ෆින් සම්මේලනයේ ආශිර්වාදය ඇතිව විවෘත / ජාතික සර්ෆින් ඉසව්වක් සැප්තැම්බර් 26 සහ 27 යන දිනවල අරුගම්බෙ වෙරළ තීරයේ සංවිධානය කිරීමට ලංකා ස්පෝට්රයිසන් (LSR) කටයුතු කරයි. මෙම තරග සැප්තැම්බර් 27 වනදා පැවැත්වෙන ලෝක සංචාරක දිනයට සමගාමීව පැවැත්වේ. දේශීය හා විදේශීය රළ පහරවල් 70 කට අධික සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගී වනු ඇතැයි […]
නුවනිඳුගේ ශතකයත් සංඛගේ කඩුලු 5 ත් කැපී පෙනෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහල ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ ඉරිදා (20) පැවැති තරග අතුරින් වරාය අධිකරී පිල පරදවා මුවර්ස් කණ්ඩායමද හලාවත මේරියන්ස් පරදවා ලන්කන් කණ්ඩායම ද සම්පූර්ණ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්විය. වර්ෂාව සියලු තරගවලට දැඩිලෙස බලපෑ අතර තරග නවයකම ජයග්‍රාහකයන් බවට කණ්ඩායම් නවයක් පත්වූයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය. පානදුර සහ මීගමුව අතර පැවැත්වීමට නියමිත […]

