Category: Sinhala

පාකිස්තානයත් ලෝක කුසලාන සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]පාකිස්තානය එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වන සංචිතය අද දිනයේදී නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළහ. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ නසීම් ශාහ් වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලී පාකිස්තාන සංචිතයට කැඳවා ඇත. ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමට ඇතුළත් නොවූ පාදගපන්දු යවන ක්‍රීඩක උසාමා මීර් ද පාකිස්තාන ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කොට ඇත. […]

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කෙරේ!

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කොට ඇත. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 17කින් සමන්විතය. චාමික කරුණාරත්න හා දුෂාන් හේමන්ත අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව ඇත. ඒ අනුව අපේක්ෂිත ලෝක කුසලාන සංචිතය පහත පරිදිය. අපේක්ෂිත ලෝක කුසලාන සංචිතය දසුන් ශානක […]

චමීරට ලෝක කුසලානය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉවත් කොට ඇත. තේරීම් වලදී ඔහුගේ සුපුරුදු පන්දු යැවීමේ රිද්මයෙන් පන්දු යැවීමට චමීර අසමත් වූ නිසාවෙන් ඔහුව සංචිතයට එක් කොට නොමැත ඔහුට සුපුරුදු රිද්මයට අනුව පන්දු යැවීමට තවත් සති කිහිපයක් ගතවනු ඇති බව වාර්තා වෙයි.[/vc_column_text][/vc_column][/vc_row]

ශ්‍රී ලංකා කාන්තා පිළ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය අද පැවැත්විණි. අර්ධ අවසන් පූර්ව තරගයක් ලෙසින් පැවති මෙම තරගය වෙනුවෙන් තායිලන්තය හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් තරග වැදුණි. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හමුවේ පන්දුවාර 15ක තරගයක් ලෙසින් මෙය ක්‍රියාත්මක විය. කාසිය වාසිය දිනූ තායිලන්තය පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන්ට කඩුලු […]

අසිත ප්‍රනාන්දු එංගලන්තයේදී දස්කම් අතරට

[vc_row][vc_column][vc_column_text] එංගලන්ත County තරගාවලියේ තරග කිහිපයක් පසුගිය 19 වනදා ආරම්භ වුණා. මෙම තරග රැසකට වර්ෂාව හරස් වන ආකාරය දැකගන්නට හැකි වුණා. තරගාවලියේ ලැන්කෂයර් කණ්ඩායම හා නොටින්ග්හැම්ෂයර් කණ්ඩායම අතර තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද ක්‍රීඩා කළා. තරගයේ පළමු දින දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දමද්දී තෙවන දිනය වූ ඊයේ දිනයේදී පන්දුවාර 69ක් ක්‍රීඩා කළා. […]

චෙන්නායිහි කෑම බෙදූ කොලුගැටයා නෙදර්ලන්තයට පන්දු යවයි.

[vc_row][vc_column][vc_column_text] මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් මෙවර නෙදර්ලන්තය සුදුසුකම් ලැබූවේ සිම්බාබ්වේහිදී පැවති සුදුසුකම් ලැබීමේ වටයේ අනුශූරයන් බවට පත් වෙමිනි. නෙදර්ලන්ත කණ්ඩායම මේ වන විට ඉන්දියාවට පැමිණ ඇති අතර ඔවුන් සිය පුහුණුවීම් කටයුතු වල නිරත වෙයි. දස දහසකට අධික අයදුම්පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව නෙදර්ලන්ත කණ්ඩායමට දැල් තුළ […]

වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු අවසන් ක්‍රීඩකයන් 17 අතරට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන සංචිතයේ අවසන් ක්‍රීඩකයන් 17 දෙනා අතරට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඇතුළත් කොට ඇතැයි Ceylon Sports වෙත වාර්තා වෙයි. ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අවසන් ක්‍රීඩකයන් 17 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් කොට ඇතැයි වාර්තා වෙයි චාමික කරුණාරත්න සංචිතයට එක් කොට ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් බවයි වාර්තා වන්නේ. ලෝක කුසලාන තරගාවලිය […]

ශ්‍රී ලංකාව බිහිකළ හොදම පිතිකරුවා අරවින්දයි – හිටපු නායක අර්ජුන

[vc_row][vc_column][vc_column_text] වසර 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ලෝක ශූරයන් ලෙසින් කිරුලු දරන්නට එදා ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය උණුසුම් කරමින්. එවක ශ්‍රී ලංකා නායකයා වූ අර්ජුන රණතුංග මහතා අද ක්‍රිකට් තත්වය හා එදා ඔහුගේ කණ්ඩායම පිළිබඳව මෙලෙසින් අදහස් දක්වා ඇත. ” අපිට ඒ වෙනුවෙන් […]

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දෙදෙනකුට ලෝක කුසලානය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text] ලෝක කුසලාන තරගාවලිය අභියසදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට තවත් ගැටලුවක් පැන නැගී ඇත. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සතු ප්‍රභලතම වේගපන්දු යවන්නෙකු වන ඇන්රිච් නෝකියාට එළඹෙන ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇත. එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක සිසන්දා මංගලාට ද ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කොට ඇත. එම ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවට ලිසාඩ් විලියම්ස් හා ඇන්ඩිල් […]

සත්සාමාජික රග්බි කණ්ඩායම චීනය බලා පිටත් වෙයි.

[vc_row][vc_column][vc_column_text]චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි කණ්ඩායම කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලිය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන්නේ ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේයි. කණ්ඩායමේ නායකත්වය තරින්ද රත්වත්තේට හිමි වී ඇති අතර කණ්ඩායමේ පුහුණුකරු ධූරය දුෂාන්ත ලෙව්කේට හිමි වී ඇත. මීට අමතරව කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතරට කවිදු ඩි […]

ඔරු පැදීමේ ක්‍රීඩිකා මහේෂි ලියනගේ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text] ඔරු පැදීමේ ක්‍රීඩිකා මහේෂි ලියනගේ Hangzhou හි පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ Fuyang ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේ පැවති කාන්තා ඒකල ඔරු පැදීමේ Sculls ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය. සමඟ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්විය. මහේෂි මීටර් 2000 දුර ප්‍රමාණය නිමා කළේ මිනිත්තු 08 තත්පර 53.68ක කාලයක් වැයකරමින්. ඇයගේ ප්‍රතිවාදියා වූ […]

ශ්‍රී ලංකා සංචිතයට පිතිකරුවෙක් හා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කැඳවයි.

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කොට ඇත. එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙනුවෙන් යවා ඇත. ලෝක කුසලාන සංචිතයට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කොට ඇති බවයි […]

Back To Top