[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගමන් නොකළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉහළ පෙල නිලධාරියෙක් උපුටා දක්වමින් The Pakistan Observer වෙබ් අඩවිය වාර්තා කොට ඇත්තේ මහීෂ් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම තරමක සැක සහිත බවත් ඔහුව ඉහළ කාර්‍යසාදන ඒකකයේ අධීක්ෂණයට යොමු කොට ඇති […]
අපි ශ්‍රී ලංකාව සුළුවෙන් තකන්නේ නෑ – දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් මුහුණ දෙන පළමු තරගය 7 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙයි. තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා සඳහන් කොට ඇත්තේ ඔවුන් මෙම තරගය කිසිවිටෙක සුළුවෙන් නොතකන බවයි. 2019 ලෝක කුසලාන තරඟාවලියේ ක්‍රීඩක පළමු තරග 4න් තුනක් පරාජයට පත්වීමත් සමඟ තුන් අප්‍රිකානු කණ්ඩායමට අවසන් පූර්ව වටය කෙරෙහි බලාපොරොත්තු […]
ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෙක් ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියට සමුදීමට සැරසෙයි
[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඇෆ්ගනිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩකයෙකු එක්දින පිටියට සමුදීමට සැරසෙන බවට වාර්තා වෙයි. ඒ අනුව ඇෆ්ගනිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් මෙවර ලෝක කුසලානයෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කොට ඇති බව නිවේදනය කර ඇත. තවමත් 24 වැනි වියෙහි පසුවන නවීන් මෙම තීරණය ගෙන ඇත්තේ තම ක්‍රීඩා […]
අලුත් නායිකාවක් හා පුහුණුකාරිණියක් සමග දැල්පන්දු පිළ සිංගප්පූරු ජාතික කුසලානයට
[vc_row][vc_column][vc_column_text] 14 වන වරට පැවැත්වෙන සිංගප්පූරු ජාතික කුසලාන ආරාධිත දැල්පන්දු තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 22 වනදා සිට 28 දක්වා සිංගප්පූරුවේ OCBA Arena ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හයක් සහභාගී වන අතර ඊට ශ්‍රී ලංකාව, කැනඩාව, පැපුවා නිව් ගිනියාව, Cook island හා සිංගප්පූරු කණ්ඩායම් දෙකක් ඇතුළත්ය. තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දුලංගි වන්නිතිලකට […]
මාලිංගට අලුත් වගකීමක්
[vc_row][vc_column][vc_column_text]හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වෙත අලුත් වගකීමක් පැවරී තිබෙනවා. ඒ දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීගයේ කණ්ඩායමක වේගපන්දු පුහුණුකරු තනතුරයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හිමිකාරිත්වය දරන මුම්බායි කේප්ටවුන් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙසින් ලසිත් මාලිංග පත් කොට තිබෙනවා. කණ්ඩායමෙ පිතිකරණ පුහුණුකරු ලෙසින් හෂීම් අම්ලා තවදුරටත් කටයුතු කරනු ඇත. එළඹෙන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් වනිදු කෙරේ තවමත් බලාපොරොත්තු රදවා ගනී
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට වහාම ශල්‍යකර්මයට යොමු වන ලෙස විදෙස් වෛද්‍යවරු උපදෙස් ලබා දී ඇත. නමුත් ඔහු ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කර ශල්‍යකර්මයට යාමට කැමැත්තෙන් පසුවන අතර මෙවර ලෝක කුසලානයේදී ඔහුගේ සේවය අවශ්‍ය පරිදි ලබා ගැනීමට තේරීම් කමිටුවටද තවමත් අදහසක් පවතින බව වාර්තා වෙයි. ඔහු සුවය ලබන ආකාරය නිරීක්ෂණය කරනු ලබන […]
ශ්‍රී ලංකා යොවුන් ස්කොෂ් ක්‍රීඩක ටුවින්, ප්‍රභල ඊජිප්තු ක්‍රීඩකයෙකුට එරෙහිව අද තරග බිමට
[vc_row][vc_column][vc_column_text] 3වන වරට පැවැත්වෙන Bangabandhu විවෘත ස්කොෂ් තරගාවලිය සැප්තැම්බර මස 26 වනදා සිට 30 වන දා දක්වා බංග්ලාදේශය ඩකා හි පිහිටි ගුල්ෂාන් ක්‍රීඩා සමාජයේදී පැවැත්වෙයි. ඊයේ දිනයේ තරගාවලිය ආරම්භ වූ අතර තරගාවලියේ දෙවන වටය වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් ස්කොෂ් ක්‍රීඩක ටුවින් නිලක්ෂණ හේරත් අද තරග බිමට පිවිසීමට නියමිතයි. දෙවන වටය Pre Quater Final තරගයක් ලෙසින් […]
නේපාලය විස්සයි විස්ස වාර්තා පොත් අලූත් කරයි.
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරඟාවලියේ ක්‍රිකට් තරග ඉසව්වව ආරම්භ කරමින් පැවති තරගයේ දී නව විස්සයි විස්ස වාර්තා බිහි කිරීමට නේපාලය සමත් වී ඇත. ඒ මොන්ගෝලියාවට එරෙහිව පැවති තරගයේ දී. කාසිය වාසිය දිනු මොංගෝලියා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා නේපාලයට ආරාධනා කළහ. එම ආරාධනයට පිත්තෙන් කදිම ලෙස පිළිතුරු නේපාල ක්‍රීඩකයන් නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 3ක් පමණක් […]
ලෝක කුසලානයට යන්න කලින් නායක දසුන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
[vc_row][vc_column][vc_column_text]තරගාවලියට තියෙන සූදානම කොහොමද ඇත්තටම හොද සූදානමක් තියෙනවා. මොකද ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයක් ක්‍රීඩා කළා. ඊට පස්සේ හොද පුහුණු සැසි කිහිපයක් ගියා. කණ්ඩායම හොද මානසික මට්ටමක ඉන්නවා මේ වෙද්දි. කණ්ඩායම් සංයුතිය කොහොම වෙයිද මං හිතන්නෙ ලොකු වෙනසක් වෙන්නෙ නෑ. ආසියාවේ සෙල්ලම් කරද්දි එකම කම්බිනේෂන් තමා යන්නේ. ලේසි පහසු නැ. අපි සුදුසුකම් ලැබීමේ තරගාවලියකුත් […]
බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට ලෝක කුසලානය අහිමි වෙයි
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුටම ලෝක කුසලානය අහිමි වෙයි එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ද ප්‍රකාශයට පත් කොට ඇත. ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුතු සංචිතයේ නායකත්වය දරනුයේ ශකිබ් අල් හසන් විසිනි. කණ්ඩායමේ උපනායකත්වය නජිමුල් ෂැන්ටෝට පැවරී ඇත. මින් පෙර එඑක්දින පිටියට සමුදී නැවත කණ්ඩායම සමගින් එක්වූ ටමිම් ඉක්බාල් ආබාධ තත්වයක් හේතුවෙන් ලෝක කුසලාන සංචිතයට […]
ගෙවුණු දිනයේ අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම්
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ Artistic ජිම්නාස්ටික් ඉසව්වේ අවසන් මහා තරගය අද පැවැත්විණි. එම අවසන් මහා තරග වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක නදීල නෙත්විරු තරග බිමට අවතීර්ණ වූයේ ඉරිදා දිනයේ පැවති මූලික වටය සාර්ථකව අවසන් කරමින්. එම තරගයෙන් සමස්ත ලකුණු 71.065ක් රැස්කළ නෙත්විරු එම ඉසව්වේ 17 වැනි ස්ථානයට පත් විය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනයේදී […]
නිළ ලෝක කුසලාන සංචිතය නිවේදනය කරයි.
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට නිවේදනය කොට ඇත. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 16කින් සමන්විතය. චාමික කරුණාරත්න පමණක් අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව ඇත. වනිදු හසරංග සංචිතයට ඇතුළත් නොවන අතර ඒ වෙනුවට දුෂාන් හේමන්ත කැඳවා ඇතඒ අනුව ලෝක කුසලාන සංචිතය පහත පරිදිය. ලෝක කුසලාන සංචිතය දසුන් […]

