ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කෙරේ!

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කොට ඇත. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 17කින් සමන්විතය. චාමික කරුණාරත්න හා දුෂාන් හේමන්ත අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව ඇත. ඒ අනුව අපේක්ෂිත ලෝක කුසලාන සංචිතය පහත පරිදිය.

අපේක්ෂිත ලෝක කුසලාන සංචිතය

දසුන් ශානක

පැතුම් නිස්සංක

කුසල් පෙරේරා

කුසල් මෙන්ඩිස්

සදීර සමරවික්‍රම

චරිත් අසලංක

දිමුත් කරුණාරත්න

ධනංජය සිල්වා

වනිදු හසරංග

මහීෂ් තීක්ෂණ

දුනිත් වෙල්ලාලගේ

ලහිරු කුමාර

මතීෂ පතිරණ

කසුන් රාජිත

දිල්ෂාන් මධුසංඛ

අතිරේක

චාමික කරුණාරත්න දුෂාන් හේමන්ත[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top