Category: Sinhala

ඕෂධ සහ මදුශ්ක ‘ඒ’ පිල ඔසවා තබති

[vc_row][vc_column][vc_column_text]ලකුණ 331 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ඕෂධ ප්‍රනාන්දු සහ නිශාන් මදුශ්ක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 203 ක විශිෂ්ඨ සම්බන්ධතාවත් පැවැත්වීමට සමත්වීම නිසා පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීමේ පරතරය ලකුණු 103 දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකියාව ලැබිණ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ […]

හසිනි නොමැතිව ශ්‍රී ලංකාව හෙට ලෝක කුසලානෙට පිටත්ව යයි

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇතුළත්ව සිටි හසිනි පෙරේරාට අවසන් මොහොතේදී කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුව තිබේ. ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද පුහුණුවීම් අතරතුරදී ඇය ආබාධයකට මුහුණ දීම එම තත්ත්වයට හේතුවී තිබේ.   පන්දුවට පහර දෙමින් සිටින අතරතුරදී වම් අතේ මහපටැගිල්ලේ ආබාධයකට හසිනි […]

ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට

[vc_row][vc_column][vc_column_text]ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (31 දා) ආරම්භ වුණු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු ඉනිම ලකුණු 136 කදී නිමා වද්දී ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායම අයහපත් ආලෝක නිසා තරගය කළින් නිමා කරන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 කට ලකුණු 249 ක් […]

යහපත් මානසිකත්වය මා දක්ෂ පිතිකරුවකු බවට පත් කළා – සංගීත් කුරේ

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩාවේ මුලික  සිද්ධාන්ථ  වලට  ගරු කිරීම සහ තණ තිල්ලේ දෙකෙළවරෙහි පිතිකරුවන් අවබෝධයෙන්  යුතුව  ලකුණු කරා දුවයාම තමා පිතිකරුවකු ලෙස සාර්ථක වීමට ප්‍රධාන හේතූන්  වූ බව  ගෝල්  කණ්ඩායමේ ආරම්භක  පිතිකරු සංගීත් කුරේ ප්‍රකාශ  කරයි. ආරම්භක  පිතිකරුවකු ලෙස  බොහෝ දුරට තමා සාර්ථක වී ඇතැයි පවසන  සංගීත් කුරේ ආරම්භක පිතිකරුවකු ලෙස පමණක්  නොව  මැදපෙළ පිතිකරුවකු ලෙසපිටියට  පිවිසියත් […]

මොරටුවෙන් අපු විශ්ව ප්‍රනාන්දු

[vc_row][vc_column][vc_column_text]කෙතරම් හොඳින් ක්‍රීඩා කළද කණ්ඩායමේ ස්ථානයක් නොමැතිව පසුතැබීමට ලක්ව සිටින පාසල් වයසේ ක්‍රීඩකයින් කොතෙකුත් අපට දැක ගැනීමට හැක. එහෙත් එසේ අවස්ථාවක් නොලැබුවද ජීවිතය ජය ගන්නා ක්‍රීඩකයින්ද පසුවෙති. ජාතික කණ්ඩායමට පැමිණි විශ්ව ප්‍රනාන්දුද එසේ ලොව දිනූ ක්‍රීඩකයෙකි. වයස අවුරුදු 13, 15 සහ 17 යන වයස් කාණ්ඩයන් යටතේ විශ්ව ක්‍රීඩා කළද ඔහුට වෙන්ව තිබුණේ අතිරේක ක්‍රීඩකයින්ට හිමි […]

නිශාන් මදුශ්ක දිගු ඉනිමකට සැරසෙයි

[vc_row][vc_column][vc_column_text]ඇලෙක්ස් ලීස්ගේ ‌වේගවත් ශතකය ප්‍රධාන කොට පළමු ‌ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී එංගලන්ත ලයන්ස් පිල රැස් කරන ලද ලකුණු 413 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම වෙනුවෙන් දීර්ඝ […]

මාස 14 කට පසු කුසල් පෙරේරා යළි සංචිතයට

[vc_row][vc_column][vc_column_text]ජනවාරි 31 වැනිදා ආරම්භ වන එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ ආරම්භ වන සිව්දින සහ එක්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සිව්දින සහ එක්දින තරග අංශ සඳහා නායකයින් දෙදෙනෙකු නම් කිරීමට පියවර ගෙන තිබේ. තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ්’ […]

තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාව පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අතර තරග වටයේ ශ්‍රී ලංකාව තරග වැදි දෙවැනි තරගය හෙවත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයෙන් තියුණු තරගාවසානයකදී එක් ලකුණක ජයක් ශ්‍රී ලංකා බාළිකා පිල හමුවේ වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු බාළිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක […]

එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කන්ඩායමට එරෙහිව තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමට සිව්දින තරගාවලිය ආරම්භයට පෙර පැවැත්වෙන තෙදින පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් XI  කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩකයකු වන සහන් ආරච්චිගේට ලබා දී තිබේ. ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් XI සඳහා නවකයින් […]

එංගලන්තය අවසන් තරගයට

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ එංගලන්තය සහ ඉන්දියාව අතර.ඒ ඇඩිලේඩ්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 168ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හර්දික් පාන්ඩ්‍යා පන්දු 33කට ලකුණු 63 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 5 […]

පාකිස්තානය ලෝක ක්‍රිකට් කිරුලට ලංවෙයි.

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පුර්ව පූර්ව තරගය පැවැත්වුණේ නවසීලන්ත සහ පාකිස්තාන කණ්ඩායම් අතර. ඒ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු කඩුලූ 4 ක් දැවී ලකුණු එකසිය 152 ක් රැස් කළා. ඩැරල් මිචෙල් ලකුණු 53 යි. නායක කේන් විලියම්සන් ලකුණු 46 ක් රැස් කළා. පන්දු යැවීමේදී […]

ඉන්දියාව පෙරමුණට

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවති තරඟයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 184 ක් රැස් කළා. විරාත් කෝලි නොදැවී ලකුණු 64 යි. පන්දු යැවීමේදී හසන් මහමූද් කඩුලූ තුනක් කඩුළු 3ක් දවාගත්තා. […]

Back To Top