[vc_row][vc_column][vc_column_text]පල්ලේකැලේ පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ කැන්ඩි -ජැෆ්නා තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වූයේ කැන්ඩි කණ්ඩායම තරගයේ වැඩි ගෞරව අත්කර ගනිමිනි. සෙනසුරාදා (5) තරගය නිමවන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි කැන්ඩි කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 25ක් ලබාසිටි අතර ඔවුන් අද (6) තවත් ලකුණු 298ක් රැස්කළේ පිතිකරුවන් පස්දෙනෙකු පමණම දැවීයාමෙනි. කැන්ඩි දෙවන ඉනිම සඳහා […]
කණ්ඩායම් 8 ක් ජයග්‍රහණ වාර්තා කරති
[vc_row][vc_column][vc_column_text]සතිඅන්තයේ පැවැති මේජර් නැගීඑන තුන්දින අන්තර් සමාජ තරග 12 අතුරින් කණ්ඩායම් අටක් ජයග්‍රහණ හිමිකරගත් අතර තරගයක් සමවී තරග තුනක් ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. ජයග්‍රහණ අත්කර ගත්තේ මුවර්ස්, නිගම්බු,ලන්කන්, කලුතර නගර,රාගම කුරුණෑගල යූත් කෝල්ට්ස් සහ ටැමිල් කණ්ඩායම්ය. පොලීසිය සහ නුගේගොඩ තරගයේ ලකුණු සමවිණි. ජය පැරැදුමින් තොරව නිමවූයේ වරාය – බී.ආර්.සී., එස්.එස්.සී – නාවික සහ එන්.සී.සී […]
සහන් සහ නිපුන් ශතක වාර්තා කරති
[vc_row][vc_column][vc_column_text]නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ දෙවැනි දිනය වූ අද ( 4) කැන්ඩි කණ්ඩායමේ සහන් ආරච්චිගේ සහ කලම්බු කණ්ඩායමේ නිපුන් ධනංජය ශතක වාර්තා කරමින් කැපී පෙනුණහ. මොවුන් දෙදෙනාගේ ඉනිම හේතුවෙන් එම කණ්ඩායම් පළමු ඉනිමේදී ප්‍රභල ස්ථානයකට පැමිණීමට සමත්වීම කැපී පෙනිණ. පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජැෆ්නා පිලට එරෙහි තරගයේදී සහන්ගේ ඉනිම ප්‍රධාන කොට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු […]
පාන්ට් ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි
[vc_row][vc_column][vc_column_text]සිය වැනි ටෙස්ට් තරගයේදී ශතක ලබා ගනිමින් ලෝක පූජනීයත්වයට පත් අතළොස්සට අතරට එක්වීමට බලාපොරොත්තු තබා සිටි හිටපු නායක විරාට් කෝලිව අර්ධ ශතකකයේ මායිමට පැමිණීමට මත්තෙන් දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුවත් රිෂාබ් පාන්ට්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය මැඬලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම නිසා මොහාලිහි ඇරැඹි පළමු ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නතර කර දමන විට පාලනය තමන් සතු කර […]
පැතුම්ගේ ‘පැතුම’ ඉටුවෙයි
[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි 09 වැනි තැනට එයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 09 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබේ. මෑත ඉතිහාසය තුළ විස්සයි-20 ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකා පිතිකරුවකු පළමු පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණි පළමු අවස්ථාව වශයෙන් නිස්සංකගේ පැමිණීම සටහන් වේ. මෙම ශ්‍රේණිගත කිරීම් පළමු […]
දසුන්ගේ උත්සාහය යළිත් අපතේ යයි
[vc_row][vc_column][vc_column_text]පිට පිටම තෙවැනි වතාවටත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට ශ්‍රෙයාස් අයියර් සමත්වීම හේතුවෙන් ධරම්සාලාහිදී පෙබරවාරි 27 වැනිදා පැවැති තුන්වැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කළ ඉන්දියානුවෝ තරග 3 කින් සමන්විත තරගාවලිය 3-0 ක් ලෙස ජය ගත්තේය. මෙය ඉන්දීය පිල පිට පිටම ලද 12 වැනි විස්සයි-20 තරග ජය ලෙසින්ද සටහන් විය. ඉදිරි පෙළ පිතිකරුවන් යළිත් […]
තිරිමාන්න, දික්වැල්ල සහ මෙන්ඩිස් යළි ටෙස්ට් පිටියට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය ටෙස්ට් තරග සංචාරය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අද (25 දා) අළුයම ඉන්දියාව බලා පිටත්ව ගියේය. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් විය. නම් කරන ලද ටෙස්ට් කණ්ඩායමට කුසල් මේනඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ළහිරු තිරිමාන්න නැවතත් නම් කර තිබීම කැපී පෙනෙයි. මීට අමතරව කලකට පසු ජෙෆ්රි වැන්ඩර්සිටද රතු පන්දුවෙන් […]
පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමේ අවධානමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩ එයි
[vc_row][vc_column][vc_column_text] පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමේ අවධානමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ නායක දසුන් ශානක ලකුණු අතරට පැමිණීමට සමත්වීමත් පන්දු යවන්නෝ සිය වගකීම් නිසියාකාරව ඉටු කිරීමට සමත්වීමත් හේතුවෙන් මෙල්බර්න් නුවරදී අද (20 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ගෞරවාන්විත තරගාවලි පරාජයක් ලැබීම සඳහා […]
අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින කිරුළේ අයිතියත් ‘කණ්ඩම්බිගේ ජැෆ්නා’ පිලට
[vc_row][vc_column][vc_column_text]දින 27 ක් මුලුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැති අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන් පැවැති අවසන් මහ තරගයේදී කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කැන්ඩි කණ්ඩායමට එරෙහිව ලකුණු 37 ක ජයක් වාර්තා කළ සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ක්‍රීඩකයෝ අභිනව නැෂනල් සුපර් ලීග් ශූරයින් ලෙසින් අද (19 දා) කිරුළු පැළඳූහ. මෙරට පවත්වනු ලබන ප්‍රධානතම […]
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටනෙන් පුජාරා – රහනේ ඉවතට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සමඟ මාර්තු මසදී පැවැත්වෙන ටෙස්ට් තරග 2 සඳහා නම් කරන ලද ඉන්දීය කණ්ඩායමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙපළක් වන චෙටේෂ්වර් පුජාරා සහ අජින්ක්‍යා රහනේව ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අවසන් ටෙස්ට් තරග වලදී ලකුණු අතර නොසිටීම ඔවුන් දෙපළට කණ්ඩායමේ ස්ථාන අහිමිවීමට හේතුවී තිබේ. රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස ජස්ප්‍රිට් බුම්රා […]
NSL අවසන් සටනට කැන්ඩි සහ ජැෆ්නා සීරුවෙන්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දින 27 ක් තිස්සේ පැවැති නැෂනල් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටයේ ශූරයින් තෝරනු ලබන අවසන් මහ තරගය හෙට (19 වැනිදා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30 ට ආරම්භ වේ. මෙරට පවත්වනු ලබන ප්‍රධානතම දේශීය තරගාවලියේ එක්දින තරග අංශයේ ශූරතාව වෙනුවෙන් කැන්ඩි සහ ජැෆ්නා කණ්ඩායම් උරෙනනුර ගැටෙති. ලීග් ක්‍රමයට පැවැති මූළික වටයේදී මුහුණ දීමට නියමිත වුණු […]
සිව්වැනි තරගයත් ඔස්ට්‍රේලියාව ජය ගනියි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් යළි යළිත් අසාර්ථක වීම හේතුවෙන් මෙල්බර්න් නුවරදී අද (18 වැනිදා) පැවැති සිව්වැනි විස්සයි-20 තරගයෙන්ද කඩුලු 6 කින් ජයගත් ඔස්ට්‍රේලියානුවෝ පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් සඳහා වැඩි ඉඩ කඩක් වෙන් කර ගත්තේය. දෙරට අතර ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් තරගයෙන්ද ඔස්ට්‍රේලියානු පිලට අභීයෝගයක් ලබා දෙමින් තරගය ජය ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් වුවහොත් […]

