Category: Sinhala

මම ජාතික කණ්ඩායමට එන්න අවුරුදු 5ක් උත්සාහ කළා – චරිත් අසලංක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවති 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අවසන් වූයේ ශ්‍රී ලංකාව හට ලකුණු 20 ක ජයග්‍රහණයක් අත්කර දෙමිනුයි. මෙය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සහභාගී වූ අවසන් තරඟයද වූ අතරම අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වුවත් ජයග්‍රාහී ලෙසින් තරඟාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි […]

ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහි තරගාවලියට එංගලන්ත යොවුන් පිල 22 ලංකාවට

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට වැඩි වැඩියෙන් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමට, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සකසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එක්දින තරග 5 ක් ඇතුළත් මෙම තරගාවලිය  සහභාගිවීම සඳහා එංගලන්ත යොවුන් පිල නොවැම්බර් 22 […]

ශ්‍රී ලංකා කොදෙව් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අද දිනයේදී පැවැත්වීමට නියමිත වේ. මෙම තරඟය ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් එකිනෙකා මුණ ගැසෙන 8 වෙනි ලෝක කුසලාන තරඟයයි. ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වතාවක් මුණගැසී ඇති ප්‍රතිවාදියා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. මේ ලිපියෙන් […]

ශ්‍රී ලංකා ගෞරවය රැක ගැනීමට අද කොදෙව් පිල සමග ගැටෙයි

[vc_row][vc_column][vc_column_text]2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය අද දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමගින් පැවැත්වෙනවා. ඉතිහාසයේ අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලාන වල කොදෙව්වන් හමුවේ සාර්ථක දස්කම් දක්වා තිබෙනවා. අද තරඟය සඳහා සහභාගී වන ශ්‍රී ලංකාව මේ වන විට තරඟාවලියෙන් ඉවත්ව තිබීම නිසාවෙන් මම තරඟය තම ගෞරවය […]

වනිදු අංක 1 ට එයි

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම යටතේ විස්සයි-20 තරග අංශයේ ලොව හොඳම පන්දු යවන්නන් අතර අංක එකේ ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටියි. ගෙවී ගිය මාස කීපයේදී දකුණු අප්‍රිකානු පිලේ ටබ්‍රේස් ශම්සි සමඟ කරට කර සටනක සිටි වනිඳු මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට සමත්වීමත් සමඟ ශම්සිව දෙවැනි […]

කණ්ඩායම සටන් කළ ආකාරය පිළිබඳව මට සතුටුයි – දසුන් ශානක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ පැවති තීරණාත්මක තරඟය එංගලන්තයට ලකුණු 26 ක ජයග්‍රහණයක් ලබා දෙමින් අවසන් වුණා. ඒත් සමගින් 2021 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ගමනද අවසන් වූවා. කෙසේ වෙතත් තරඟය අවසාන මොහොත වන තෙක්ම සටන් වැදීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතරම තරඟය අවසානයේදී තරඟයේ වීරයා වෙමින් විශිෂ්ට ශතකයක් රැස් […]

ශ්‍රී ලංකාවට අද තරගය තීරණාත්මකයි !

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අතිශය තීරණාත්මක මූලික වටයේ තරඟයක් අද දිනයේදී සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත වනවා. මෙම තරඟය එංගලන්තයට වඩා ශ්‍රී ලංකාවට තීරණාත්මක වන්නේ මෙය පරාජය වීම තුළින් ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමන් නිළ වශයෙන් නිමා වන හේතුවෙනි. එම නිසා මෙය ශ්‍රී ලංකාව දෙසින් ජයග්‍රහණය කළ යුතුම තරඟයක් වනවා. අනෙක් පසින් තරඟය පරාජයට […]

ශ්‍රී ලංකා එංගලන්ත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසය!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් පැවැත්වීමට නියමිතව තිබේ. මීට ප්‍රථමව ශ්‍රී ලංකාව 2010, 2012, 2014 සහ 2016 යන වසර වලදී සිව් වතාවක් එංගලන්තය මුණ ගැසුන අතරම ඉන් තුන් වතාවක ජයග්‍රහණය එංගලන්තයටද එක් වතාවක් ශ්‍රී ලංකාවටද හිමිව තිබේ. මෙම ලිපියෙන් ඉතිහාසයේ ශ්‍රී ලංකාව එංගලන්තය සමගින් විස්සයි විස්ස […]

ළහිරු කුමාරට ලකුණු සංඛ්‍යාව නවත්වන්න තිබුණා – දසුන් ශානක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ පැවති මූලික වටයේ තරඟය අවසන් වූයේ තියුණු තරඟයකින් අනතුරුව දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය අත්කර දෙමිනුයි. තරඟයේ වීරයා වශයෙන් විශිෂ්ට දඟ පන්දු යැවීමක් සටහන් කර ශ්‍රී ලංකා කඩුලු 3ක් ලකුණු 17ක් තුළ බිඳ හෙලූ තබ්රායිස් ශැම්සි නම් කෙරුණා. තරඟයෙන් අනතුරුව ශැම්සි මෙන්ම ශ්‍රී ලංකා නායක දසුන් […]

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තීරණාත්මක සාධක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මූලික වටයේ තමන් මුහුණ දෙන තීරණාත්මකම තරඟයට ක්‍රීඩා කිරීමට අද දිනයේදී සූදානම් වනවා. ඒ සාජා ක්‍රීඩාංගනයේදීයි. මෙම තරඟය පරාජයට පත් වීම කණ්ඩායම් ද්විත්වයටම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සෑහෙන තරම් මකා දැමීමකි. මේ නිසාවෙන්ම කණ්ඩායම් ද්විත්වයටම ජයග්‍රහණය අත්‍යාවශ්‍ය වනවා. තරඟය තුළ කණ්ඩායම් ද්විත්වයටම වැදගත් වන කාරණා පහත පරිදි හඳුනාගත හැකියි, පිතිකරුවන් […]

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි විස්ස ඉතිහාසය!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අද දින පැවැත්වීමට නියමිත වී තිබේ. මෙම තරඟයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ වලදී තුන් වතාවක් එකිනෙකා මුණගැසී ඇති අතරම ඉන් ජයග්‍රහණ 2ක් දකුණු අප්‍රිකාවටද එක් තරඟයක ජය ශ්‍රී ලංකාවටද හිමි වී තිබේ. මේ […]

අපි ලබාගත්ත ආරම්භය පවත්වා ගත්තේ නෑ – දසුන් ශානක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ සහභාගී වූ දෙවන තරඟය අද දිනයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 7කින් පරාජයට පත් වුණා. තරඟය අවසානයේදී තරඟයේ වීරයා ලෙසින් පන්දුවාර 4ක් තුළ ලකුණු 12 කට කඩුලු 2ක් බිඳ හෙලමින් සුපිරි පන්දු යැවීමක් පෙන්වූ ඇඩම් සැම්පා නම් වුණා. තරඟයෙන් අනතුරුව ඕස්ට්‍රේලියා නායක ආරොන් ෆින්ච්, ශ්‍රී ලංකා […]

Back To Top