Click the picture for more pictures in Flicker !
Inter Club Rugby League | Sri Lions Vs Army SC
Click the picture for more pictures in Flicker !
Inter Club Rugby League | Sri Lions Vs Havelocks SC
Click the picture for more pictures in Flicker !
Inter Club Rugby League | Sri Lions Vs CR & FC
Click the picture for more pictures in Flicker !
Inter Club Rugby League | Havelocks SC Vs Navy SC
Click the picture for more pictures in Flicker !
Sri Lanka Inter Club Rugby Launch of 2025/2026 Rugby League and Knockouts Championship !
Click the picture for more pictures in Flicker !
Introduction of Havelock Sports Club – Rugby Sponsors for 2025/2026
Click the picture for more pictures in Flicker !
ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව මහනුවරට
ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙම ශුරතාව දිනූ 22 වැනි අවස්ථාව මෙයයි. මහනුවර සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර අවසන් තරගය අද පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී. ආරම්භයේ සිටම දෙපිලම තියුණු තරගයක නිරතවූ අතර, පළමු අර්ධයේදී මහනුවර ක්‍රීඩකයින් ලකුණු 17 ක් රැස් කළා. සීආර් ක්‍රීඩකයින් […]
මහනුවර පිල ශ්‍රී ලයන්ස් කණ්ඩායම දණ ගස්වයි
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ, ශ්‍රී ලයන්ස් කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගයෙන් ජය හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමු අර්ධය නිමා වන විට මහනුවර කණ්ඩායම ලකුණු 27 ක් රැස් කර ගෙන සිටියා. ශ්‍රී ලයන්ස් කණ්ඩායම, රැස් කර ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 14 ක්. දෙවැනි අර්ධයේදී, මහනුවර […]
අන්තර් සමාජ රග්බි පිටිය නොවැම්බර් අග සිට සක්‍රීය වෙයි
අන්තර් සමාජ රග්බි තරගාවලිය නොවැම්බර් මස අග දී ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 9ක් සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් පළමු වරට ශ්‍රී ලයන්ස් කණ්ඩායමද තරග වැදීමට සූදානමින් පසුවෙයි. ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් Dr. ශෙමාල් ප්‍රනාන්දු අවසර ලබාදී ඇති නමුත් පසුගිය දා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී ක්‍රීඩා සමාජ කිහිපයක් […]
Nippon Paint අන්තර් සමාජ රග්බි තරගාවලිය දෙසැම්බර් පළමුවනදා ඇරඹෙයි
අන්තර් සමාජ රග්බි තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පළමුව ලීග් තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව ශූරතා කුසලානය හා පළග ශූරතාවය සදහා වන තරග පපැවැත්වීමට සැලසුම් කොට ඇත. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමගින් ගූවන් හමුදා ක්‍රීඩා සමාජය තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම […]
පාසල් රග්බි පිටියේ පෙරලිකාරයන් දෙදෙනෙකු හැව්ලොක් ක්‍රීඩා සමාජයට
එළඹෙන දෙසැම්බර් මස පළමුවනදා ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය වෙනුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය සුවිශේෂී පාසල් ක්‍රීඩකයින් දෙදෙනෙකු සිය කණ්ඩායමට එක් කොටගෙන ඇත. ඒ අනුව සුදේශ් ජයවික්‍රම සහ ජයතු රාජරත්න මෙවර තරගවාරය වෙනුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට සූදානමින් පසුවෙයි. ශාන්ත පීතර විදුහල් රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු වන සුදේශ් ජයවික්‍රම පසුගියදා නිමාවූ ඩයලොග් […]

