Category: Rugby

ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව මහනුවරට

ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙම ශුරතාව දිනූ 22 වැනි අවස්ථාව මෙයයි. මහනුවර සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර අවසන් තරගය අද පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී. ආරම්භයේ සිටම දෙපිලම තියුණු තරගයක නිරතවූ අතර, පළමු අර්ධයේදී මහනුවර ක්‍රීඩකයින් ලකුණු 17 ක් රැස් කළා. සීආර් ක්‍රීඩකයින් […]

Back To Top