Category: Swimming

යාපනය මධ්‍ය විද්‍යාලයට පිහිනුම් තටාකයක්

යාපනය මධ්‍ය විද්‍යාලයේ 2012 වර්ෂයේ දී ඉදිකර අවුරුදු 12කට ආසන්න කාලයක් වසා දැමුණු කිමිදුම් තටාකය වෙනුවට පොදුවේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භාවිතයට ගැනීමට හැකි පරිදි පිහිනුම් තටාකයක් ඉදිකිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක් ඊයේ දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාවට පාර්ලි⁣මේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් […]

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජාතික ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක්.

කැනෝයිං සහ කායාකිං (Canoeing and Kayaking ) , ඔරු පැදීම (rowing ) , යාත්‍රා කිරීම ( Sailing ), සර්ෆින් කිරීම ( Surfing ) යන සම්මේලන 04 හි සාමාජිකයින් හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ඉදිරියේ දී මෙරට තුළ ජාතික ජල ක්‍රීඩා […]

මීටර 50 නිදහස් ආර පිහිනුම් වලින් වාර්තාවක්

තත්පර 20 කට අඩු කාලයකින් මීටර 50 නිදහස් ආර පිහිනුම් ඉසව්ව නිම කළ ලොව පළමු ක්‍රීඩයා බවට පත් වීමට කේමන් දූපත් හි ‍ජෝඩ්න් කෘක්ස් සමත් වුණා. ඒ, හංරේරියාවේ බප්ටිස්ට් හි පැවැත්වෙන ලෝක ශූරතා කෙටි දුර පිහිනුම් තරගාවලියේදී. මෙම ලෝක ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ, මීටර 25 කින් දුරින් යුත් පිහිනුම් තටාකයකදී. ‍ජෝඩ්න් කෘක්ස්, මීටර 50 නිදහස් ආර […]

පාසල් දැල්පන්දු ශූරතාවය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට

31වන නෙස්ලේ පාසල් දැල්පන්දු තරගාවලියේ A කොටසේ සමස්ත ශූරතාවය දිනාගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් සමත් වුණා. මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේ දී වයස් කාණ්ඩ 4න් 3කම ශූරතාවය දිනාගනිමින් සමස්ත ශූරියන් ලෙසින් කිරුලු දරන්නට මලියදේව බාලිකාවන්ට හැකියාව ලැබුණා. ඒ අනුව අන්තර් පාසල් දැල්පන්දු තරගාවලියේ ශූරතාවය පිට පිට දෙවන වරටත් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට හිමිවුණා. […]

Back To Top