ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් (Rising Stars) ක්‍රිකට් තරගාවලියේ සිය පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අද (19) සමත් විය. දෝහාහි වෙස්ට් එන්ඩ් පාක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 21.4කදී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා […]

