Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
මෙන්ඩිස් – දිනූෂ – රත්නායක අර්ධ ශතක රැස් කරත් පාකිස්තානය ජයග්‍රහණයේ අභිමුවට
44 වැනි වියේදීත් පිත්තෙන් දස්කම් පාන සම්පත්ගෙන් නොදැවී ලකුණු 169ක්
අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 26දා ඇරඹේ
පාකිස්තාන පන්දු යවන්නන්ට ගෞරවය හිමිවිය යුතුයි – සොනාල් දිනූෂ
හීනටිගලගේ පන්දු යැවීමෙන් ඇෆ්ගනිස්ථානය මෙල්ල කළ ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජයග්‍රාහී ආරම්භයක්
අයි.සී.සී. තරගාවලි සත්කාරකත්වය සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පැහැදිලි කරයි
දශකයක බලාපොරොත්තුව යළිත් ජීවමාන කළ ළහිරු කුමාර
රුමේෂ් තරංග වෙනුවෙන් ස්වීඩනයෙන් ගෙන් වූ හෙල්ල කට්ටලය ඔහු වෙත භාරදෙයි!
නැගී එන තරු කිරුළේ බලාපොරොත්තු කරපින්නාගත් පවන්ගේ කණ්ඩායම කටාර් යයි

අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 26දා ඇරඹේ

අනාගත ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනාගැනීම සහ ඔවුන්ගේ දක්ෂතා ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කෙරෙන අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා මහනුවර, ගාල්ල, කොළඹ උතුර, කොළඹ දකුණ සහ දඹුල්ල යන කණ්ඩායම් එක්ව සිටිති.

තරගාවලියේ පළමු වටයේ තරග නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එම වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

අවසන් පූර්ව තරග දෙසැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එම තරග ජයගන්නා කණ්ඩායම් දෙක දෙසැම්බර් 5 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ශූරතාව වෙනුවෙන් තරග වදිනු ඇත.

තරගාවලියේ කාලසටහන

Back To Top