අනාගත ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනාගැනීම සහ ඔවුන්ගේ දක්ෂතා ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කෙරෙන අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා මහනුවර, ගාල්ල, කොළඹ උතුර, කොළඹ දකුණ සහ දඹුල්ල යන කණ්ඩායම් එක්ව සිටිති. තරගාවලියේ පළමු වටයේ තරග නොවැම්බර් 26 වැනිදා සිට […]

