ගෙවුණු වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට මොකද වුණේ ?
2024 අවුරුද්දෙ අගභාගයටම කාලය ගතවී හමාරයි. ඉතින් 2024 අවුරුද්දෙදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ කොයි වගේ දස්කම්ද පෙන්නුම් කළේ කියලා විග්‍රහයක් කරන්න Ceylon Sports අපි හිතුවා. ගෙවුණු වසර තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි වශයෙන් සාර්ථකත්වයට පත් වෙන්නේ එක්දින පිටිය තුළයි. ශ්‍රීලංකා ක්‍රීඩකයන් මෙම වසරේදී එක්දින 18කට ක්‍රීඩා කරමින් ඉන් තරග 12ක් ජයගැනීමට […]
Sri Lanka tour of New Zealand | 2nd T20I Match
පිතිකරණයෙ දුර්වලතාවය නැවතත්
ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි 20 – 20 ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්තය අද සමත් වුණා. තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ බේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නා. ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ ටිම් රොබින්සන් සහ රචින් රවීන්ද්‍ර. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 13 […]
දකුණු අප්‍රිකාව ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට
දකුණු අප්‍රිකාව ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.ඒ පකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 2 කින් ජය ගැනීමට අද සමත් වීමත් සමගින්. සෙන්වූරියන්හිදී පැවැති තරගයේ පළමු ඉනිමට පකිස්තානය ලකුණු 211 ක් රැස් කළා.දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 301 යි.පකිස්ථානය දෙවැනි ඉනිම සදහා ලකුණු 237ක් රැස් කළා. තරගය […]
Sri Lanka tour of New Zealand | Practices ahead of 2nd T20
Sri Lanka tour of New Zealand | Fan Album – 1st T20I Match
කුසල් සහා පැතුම් හොද ෆෝර්ම් එකේ ඉන්නවා එක දිගටම යයි කියල හිතනවා
Sri Lanka tour of New Zealand | 1st T20I Match
පුහුණු තරග වලින් පහසු ජයක්
නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පැවති පළමු 20-20 පුහුණු තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 94 ක් රැස් කළා. බී ජාකොබ්ස් ලකුණු 39 යි. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 3 […]
සිංහ ධේනුවන් ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබයි
2025 වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද දිනයේදී හැකියාව ලැබුණා. ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු තෙවන එක්දින තරගයෙන් ලකුණු 75කින් පරාජයට පත් වීමත් සමගයි. එම පරාජයත් සමගින් නවසීලන්ත කණ්ඩායම ICC ලෝක කුසලානය ඍජු සුදුසුකම් ලැබීමේ ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානයට පත් වූ […]
ශ්‍රී ලංකා යෞවනියන් ආසියානු කුසලානයෙන් ඉවතට විසිවෙයි
වයස අවුරුදු 19න් පහළ ආසියනු කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද දවසේදී සිදුවුණා. ඒ සුපිරි හතර වටයේ තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙන්. මලයාසියාවේ ක්වාලාලම්පූර්හි පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රීලංකා යෞවනියන්ට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 98ක් පමණයි. එහිදී ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය […]

