Tag: Cricket

ඉන්දියාව ලෝක වාර්තාව අලුත් කරයි

තරගය, ඊයේ පැවැත්වුණේ, දකුණු අප්‍රිකාවේ ජො‍හැන්නස් බර්ග් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුල්ලක් දැවී ලකුණු 283 ක් රැස් කළා. එය වාර්තා අතරට එක්වූයේ, 20 – 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ පස් වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඉන්දීය කණ්ඩායම 20 -20 තරගයකදී රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වනවා. […]

ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා මෙරට ක්‍රීඩකයින් 19

2025 ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා මෙරට ක්‍රීඩකයින් 19 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබෙනවා. ඔවුන් අතරින් වැඩිම වටිනාකමක් හිමිවී ඇත්තේ, වනිදු හසරංගට සහ මහීෂ් තීක්‍ෂණටයි. 18 වැනි වරට පැවැත්වෙන අයි පී එල් ක්‍රිකට් තරගාවලිය, ලබන වසරේ මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි. මෙවර කණ්ඩායම් 10 ක් තරගාවලියට සහභාගී වනවා. මෙහි ක්‍රීඩක වෙන්දේසිය ලබන […]

කුසල් සහා අවිශ්ක ශ්‍රී ලංකා පිල ජයමාවතට ගෙන යයි

2015 වසරෙන් පසුව නවසීලන්තයට එරෙහිව එක් දින තරග ජයක් වර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වනවා. ඒ නවසීලන්තය සමඟ පැවති පළමු එක් දින තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 කින් ජය ගනිමින්. දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර 49 යි පන්දු 2 කදී කඩුලු 5 ක් […]

ඇෆ්ගනිස්තානය එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගනි

බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා. ඊයේ පැවති තුන්වැනි එක්දින තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජය ගත්තේ, කඩුලු 5 කින්. සාජා හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, බංග්ලාදේශ කණ්ඩායමයි. ඒ අනුව, ඔවුන් පන්දුවාර 50 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 244 ක් රැස් කළා. මොහොමඩ් මහ්මදුල්ලා ලකුණු […]

ධනංජය ඇතුලු ටෙස්ට් කණ්ඩායමේ ප්‍රභලයන් කිහිපදෙනෙකු දකුණු අප්‍රිකාවට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරග 2ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරක නිරත වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 27සිට දෙසැම්බර් 1 දක්වා ඩර්බන්හිදී ද දෙවන තරගය දෙසැම්බර් මස 5 සිට 9 දක්වා පැවැත්වෙයි. මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු අද දිනයේදී දකුණු අප්‍රිකාව බලා පිටත් වීමට […]

ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වෙනසක්

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කමක් සිදුකොට තිබෙනවා. ඒ අනුව ආබාධයට ලක්වූ වනිදු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා. ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 17ක් ඇතුළත්. තරගාවලිය එළඹෙන 13 වනදා ආරම්භ වීමට නියමිතයි. Charith Asalanka – Captain  Pathum Nissanka  Kusal Janith Perera  Avishka Fernando  Kusal Mendis  Kamindu Mendis  Janith LiyanageSadeera […]

පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

නවසීලන්තය සමග පැවති පළමුව විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු හතරකින් ජයගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. තරගය පැවැත්වුණේ දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.3 කදී සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 135 ක් රැස්කළා.පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ පන්දු වාර 3.3 කදී ලකුණු 20 කට කඩුලු තුනක් දවා […]

Back To Top