[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
කණ්ඩායම සටන් කළ ආකාරය පිළිබඳව මට සතුටුයි – දසුන් ශානක
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ පැවති තීරණාත්මක තරඟය එංගලන්තයට ලකුණු 26 ක ජයග්‍රහණයක් ලබා දෙමින් අවසන් වුණා. ඒත් සමගින් 2021 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ගමනද අවසන් වූවා. කෙසේ වෙතත් තරඟය අවසාන මොහොත වන තෙක්ම සටන් වැදීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතරම තරඟය අවසානයේදී තරඟයේ වීරයා වෙමින් විශිෂ්ට ශතකයක් රැස් […]
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තීරණාත්මක සාධක
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මූලික වටයේ තමන් මුහුණ දෙන තීරණාත්මකම තරඟයට ක්‍රීඩා කිරීමට අද දිනයේදී සූදානම් වනවා. ඒ සාජා ක්‍රීඩාංගනයේදීයි. මෙම තරඟය පරාජයට පත් වීම කණ්ඩායම් ද්විත්වයටම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සෑහෙන තරම් මකා දැමීමකි. මේ නිසාවෙන්ම කණ්ඩායම් ද්විත්වයටම ජයග්‍රහණය අත්‍යාවශ්‍ය වනවා. තරඟය තුළ කණ්ඩායම් ද්විත්වයටම වැදගත් වන කාරණා පහත පරිදි හඳුනාගත හැකියි, පිතිකරුවන් […]
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි විස්ස ඉතිහාසය!
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අද දින පැවැත්වීමට නියමිත වී තිබේ. මෙම තරඟයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ වලදී තුන් වතාවක් එකිනෙකා මුණගැසී ඇති අතරම ඉන් ජයග්‍රහණ 2ක් දකුණු අප්‍රිකාවටද එක් තරඟයක ජය ශ්‍රී ලංකාවටද හිමි වී තිබේ. මේ […]
ශ්‍රී ලංකාව අපරාජිතව ඉදිරියටම
[vc_row][vc_column][vc_column_text]මෙතෙක් කලක් අඩුපාඩුව පැවැති අංක 3 පිතිකරණ ස්ථානය සඳහා සාර්ථකම පිතිකරුවා තමන් බව ඔප්පු කරමින් චරිත් අසලංක ගොඩ නවන ලද ලකුණු 80 ක නොබිඳුණු ඉනිමත්, 30 වැනි උපන්දිනය, පළමු විස්සයි-20 අර්ධ ශතකයෙන් සරසා ගැනීමට භානුක රාජපක්ෂ සමත්වීමත්වීම නිසා සුපිරි 12 තරග වටය ආරම්භ කරමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී […]
#ICCT20WC | Sri Lanka Vs Bangladesh – Photos
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
බංග්ලාදේශ පිල ශ්‍රී ලංකා පිල සමග අද සාජාහි හමුවෙති
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටය අපරාජිතව සුපිරි ලෙසින් නිමා කරමින් අද දිනයේදී සුපිරි 12 වටයේ තම පළමු තරඟය ලෙසින් බංග්ලාදේශය සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මෙම තරඟය ශ්‍රී ලංකාව දෙසින් මෙන්ම බංග්ලාදේශය දෙසින්ද බැලූ විට අංශ ගණනාවක් සම්බන්ධයෙන් කතා බහ කළ හැකියි. මෙම විග්‍රහය ඒ සම්බන්ධයෙනුයි ලෝක කුසලාන ඉතිහාසයේ හමුවීම් […]
ශ්‍රී ලංකාව අපරාජිතව ‘සුපිරි 12’ තරග වටයට
[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගැනීමට වේග පන්දු යවන ළහිරු කුමාර සමත් වුණු නෙදර්ලන්තයට එරෙහි තරගයේදී පන්දු යවන්නන් දක්වන ලද අති විශීෂ්ඨ දස්කම් හේතුවෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කර ගත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ සිය අපරාජිත භාවය රැක ගනිමින් ප්‍රධාන කණ්ඩායම් 12 තරග වටයට […]
තීරණාත්මක ශ්‍රී ලංකා අයර්ලන්ත ගැටුම අද
[vc_row][vc_column][vc_column_text] විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ වට වලදී ශ්‍රී ලංකාව සහභාගී වන වඩාත් තීරණාත්මකම තරඟය වන අයර්ලන්තයට එරෙහි තරඟය අද දිනයේදී අබුඩාබි හීදී පැවැත්වීමට නියමිත වනවා. මෙම තරඟය ජයග්‍රහණය කිරීම බොහෝ දුරට ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ මූලික වටය සඳහා එක් අඩියක් තැබීමක් ලෙසටද හඳුන්වා දිය හැකියි. තරඟය අංශ කීපයකින්ම දෙපිළටම තීරණාත්මක වනවා, ශ්‍රී […]
මහීෂ් තීක්ෂණ, අජන්ත මෙන්ඩිස් සමග පුහුණුවීම් කළා – දසුන් ශානක
[vc_row][vc_column][vc_column_text] 7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ගමන ආරම්භ කරමින් තරඟාවලියේ ප්‍රධාන තරඟ වටයට සුදුසුකම් ලැබීමේ තරඟ වල පළමු තරඟය නැමිබියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් අත්කර දෙමින් නිමාවට පත් විය. තරඟයේ වීරයා බවට පත් වූයේ තම පන්දුවාර 4 තුළදී ලකුණු 25 කට නැමීබියා කඩුලු 3ක් දවාගත් ශ්‍රී ලංකා දඟ […]
නැමීබියාවට එරෙහි පහසු ජයකින් ශ්‍රී ලංකාව වැඩ අරඹයි
[vc_row][vc_column][vc_column_text]මහීෂ් තීක්ෂණ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නැමීබියාවට එරෙහිව අද (18 දා) පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සුදුසුකම් ලැබීමේ තරග වටයේ පළමු ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයත් සමඟ සුපිරි කණ්ඩායම් 12 තරග වටයට ළඟා වීම සඳහා ශ්‍රී ලංකා පිල […]
නැමිබියා ශ්‍රී ලංකා තරඟය අද
[vc_row][vc_column][vc_column_text] 7 වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය අද දිනයේදී අබුඩාබි හීදී ආරම්භ වීමට නියමිත වනවා. ඒ තරඟාවලියේ ප්‍රධාන තරඟ වටයට සුදුසුකම් ලැබීමේ තරඟයක් ලෙසිනුයි. ශ්‍රී ලංකාවේ මුල්ම ප්‍රතිවාදීන් වන්නේ නැමිබියා කණ්ඩායමයි. මේ වන විට විස්සයි විස්ස පිටියේ ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාව 10 වන ස්ථානයේත් නැමිබියාව 19 වන […]