[vc_row][vc_column][vc_column_text] දිනය 2014 වර්ෂයේ මාර්තු මස 31 වනදාය. 2014 ලෝක කුසලාන තරඟාවලියේ අතිශයින්ම වැදගත් සහ තීරණාත්මක තරඟයක් බංග්ලාදේශයේ චිතගොන් නුවර සියාවුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. අංක 1 කාණ්ඩයේ තරඟයක් වූ මෙම තරඟයට නවසීලන්තය සහ ශ්‍රී ලංකාව තරඟ වැදීමට සූදානමින් සිටියහ. මීට ප්‍රථම කාණ්ඩ වටයේ තරඟ වලදී එංගලන්තය සහ නෙදර්ලන්තය පරාජයට පත් කළ නවසීලන්තය දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට […]
ධනංජය ද සිල්වා ලෝක කුසලාන 15 න් ඉවතට ??
[vc_row][vc_column][vc_column_text]එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කෙරුනු ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් 4ක් සිදුකිරීමට සූදානම් වන බවට Sunday Time පුවත්පත වාර්තා කොට ඇත. ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් සිදුකළ හැකි අවසාන දිනය වනුයේ අද දිනයයි ඒ අනුව ලෝක කුසලාන සංචිතයේ ආබාධයකට ලක්වූ ලහිරු මධුසංඛ වෙනුවට පැතුම් නිශ්ශංක සංචිතයට ආදේශ කොට ඇත. ආබාධයකට ලක්වූ වේගපන්දු යවන […]
ශ්‍රී ලංකා පිල අද ඕමානය සමග තරග බිමේ
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වීමට නියමිත දෙවන විස්සයි විස්ස තරඟය අද දිනයේදී ඕමානයේ අල් අමරාට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරඟයට පෙරාතුව කාරණා කිහිපයක්ම ශ්‍රී ලංකාවට වැදගත් බව හඳුනා ගත හැකිය. ඉන් පළමු කාරණාව වන්නේ ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර මුහුණ දෙන අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟය මෙය බැවිනි. පැපුවා නිව් […]
මරාතා ඇරබියන්ස් පිල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් මෙවර මිලදී ගනී
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරගාවලියේ පස්වන අදියර සදහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය ඊයේ රාත්‍රියේදී පැවැත්විණි. මෙවර ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ලොව පුරා රටවල් 26ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 1186ක් පමණ ඉදිරිපත් වී සිටියහ. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 6ක් පමණක් සහභාගි වෙයි. මෙවර තරගාවලිය වෙනුවෙන් වනිදු හසරංග ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමෙහි රදවාගනිද්දී ඉසුරු උදානද බංග්ලා ටයිගර්ස් කණ්ඩායමෙහි රදවාගැනීමට කණ්ඩායම් හිමිකරුවන් තීරණය […]
නුවන් ප්‍රදීප්ට පළමු තරග තුන අහිමි වන ලකුණු
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිවනු ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේදී ඕමානය සමග පැවති පළමු විස්සයි විස්ස තරගය අතරතුරදී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්විය. 34 හැවිරිදි වියෙහි පසුවන නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නෙකු ලෙසින් කටයුතු කළේය. ඒ හේතුවෙන් ඊයේ දිනයේදී නුවන් ප්‍රදීප්ට […]
දෝනිට ගුග්ලි පන්දුව කියවන්න බෑ – ඉර්ෆාන් පතාන්
[vc_row][vc_column][vc_column_text]මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි එතරම් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් විය. මූලික වටයේ ක්‍රීඩා කළ තරග 14 අවසානයේදී මහේන්ද්‍ර සිං දෝනිට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 96ක් පමණි. මෙවර තරගවාරයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 13.71ද ප්‍රහාරාත්මක වේගය 95.04ක් වැනි අඩු අගයකි. හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් දෝනිගේ […]
හිටපු නායකයෙක් නැවතත් කණ්ඩායමට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන සංචිතයේ වෙනස්කම් සිදුකොට ඇත. ඒ අනුව මින් පෙර මූලික ක්‍රීඩකයන් 15 අතරට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් 3 දෙනෙකු නැවතත් පාකිස්තාන සංචිතයට කැදවා ඇත. මින් පෙර සැප්තැම්බර් මස 4වනදා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කළ අතර ඉන් පැය කිහිපයකට පසුව ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා […]
පළමු පෙළ එක්දින තරග 27 ඇරඹෙයි!
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්පැවනු ලබන අන්තර් සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 27 වැනිදා ආරම්භ වේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ‘ඒ’ සහ ‘බී’ යනුවෙන් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ. නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට පෙර මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 12 කට තරග වැදීමට නියමිතවය. කොරෝනා […]
ලෝක කුසලානයේ විනිසුරුවරුන් සහ තරඟ තීරකයන් නම් කෙරේ!
[vc_row][vc_column][vc_column_text]2021 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලානය තව නොබෝ දිනකින් ඩුබායි හීදී ආරම්භ වීමට නියමිත වේ. මෙවර තරඟාවලිය සඳහා සම්බන්ධ වන තරඟ තීරකවරුන් සහ විනිසුරු මඩුල්ල මීට සුළු මොහොතකට පෙර නම් කර තිබේ. තරඟාවලියට එක්වන තරඟ තීරක මඩුල්ල සඳහා ශ්‍රී ලංකා ජාතික රන්ජන් මඩුගල්ලේ ද ඇතුළත් වේ. තරඟ තීරක කණ්ඩායම රන්ජන් මඩුගල්ල ඩේවිඩ් බූන් ජෙෆ් ක්‍රෝ […]
දුනිත් වෙල්ලාලගේට නායකත්වය !
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. එළඹෙන ඔක්තෝබර් මස 15වනදා ආරම්භ වන තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හිමිවී ඇත. දකුණත් පිතිකරුවෙකු හා වමත් දගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දුනිත් වෙල්ලාලගේ දේශීය ක්‍රිකට් පිටියේදී ලන්කන් […]
මහේලගේ මුම්බායි පිළ තවමත් සටනේ
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්විණි.ඒ ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් මෙම තරගය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් විය. තරගයේ කාසිය වාසිය හිමිකරගත් මුම්බායි නායක රොහිත් ෂර්මා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් පිතිකරුවන්ට ආරම්භයේ සිටම පීඩනයක් එල්ල කරන්නට […]
චරිත සේනානායක හා විනෝදන් ජෝන්තා ක්ෂණික කමිටුවට!
[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 4වනදා සිට දෙසැම්බර් මස 23වනදා තෙක් පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් වන තාක්ෂණික කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කොට ඇත. හතරදෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු වන චරිත සේනානායක හා විනෝදන් ජෝන් ඇතුළත්ය. එමෙන්ම හිටපු විනිසුරු ටිරෝන් විජේවර්ධන මෙන්ම SSC ක්‍රීඩා […]