Sri Lanka tour of New Zealand | Fan Album – 3rd T20I Match
කුසල් ජනිත් පෙරේරා 20/20 ක්‍රිකට් දිවියේ තම පළමු ශතකය රැස් කරයි
2025 වසරේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ නවසීලන්ත සමග පැවති තුන්වෙනි 20/20 ක්‍රිකට් තරගය ලකුණු 7 කින් ජය ගනිමින්.නෙල්සන් හි සැක්ස්ටන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය නිමා වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් අලුත් කරමින්. කාසියේ වාසිය දිනා ගනිමින් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා.ඊට සාර්ථක පිළිතුරක් […]
Sri Lanka tour of New Zealand | Practices ahead of 3rd T20
Sri Lanka tour of New Zealand | 2nd T20I Match
පිතිකරණයෙ දුර්වලතාවය නැවතත්
ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි 20 – 20 ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්තය අද සමත් වුණා. තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ බේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නා. ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ ටිම් රොබින්සන් සහ රචින් රවීන්ද්‍ර. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 13 […]
Sri Lanka tour of New Zealand | Practices ahead of 2nd T20
Sri Lanka tour of New Zealand | Fan Album – 1st T20I Match
Sri Lanka tour of New Zealand | 1st T20I Match
Sri Lanka tour of New Zealand | Practices ahead of 1st T20
පුහුණු තරග වලින් පහසු ජයක්
නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පැවති පළමු 20-20 පුහුණු තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 94 ක් රැස් කළා. බී ජාකොබ්ස් ලකුණු 39 යි. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 3 […]
ශ්‍රී ලංකා පිල නවසීලන්තයට
නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලියට එක්දින තරග තුනක් සහ 20-20 තරග තුනක් ඇතුළත්. තරගාවලියට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල නිරත වුණා. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. නායකයා ලෙස කටයුතු කරන්නේ, චරිත් අසලංක. […]