91st Battle of the Saints | St Peter’s Vs St Joesph | Day 3
තර්ස්ටන් – ඉසිපතන හතළිස් පස්වන එක්දින මහා තරගයේ ජය තර්ස්ටන් විදුහල්ට
කොළඹ තර්ස්ටන් – ඉසිපතන හතළිස් පස්වන එක්දින මහා තරගයේ ජය අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල් කණ්ඩායම සමත් වුණා.එක්දින තරඟය අද පැවැත්වුණේ කොළඹ පී සරා ක්‍රීඩා පිටියේදී. මුලින් පන්දුවට පහර දුන් තර්ස්ටන් කණ්ඩායම නියමිත පන්දු වාර පනහේදී කඩුලු 4 දැවී ලකුණු 308ක් රැස් කළා.දිනාල් ඉඳුවර ලකුණු 115යි.තනුජ රාජපක්ෂ 67 ක් සහ විහාස් තෙව්මික 52 ක් ලබා ගත්තා. පිළිතුරු […]