[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
කලම්බු – ජැෆ්නා සහ කැන්ඩි – ගෝල් අවසන් පූර්ව වටයේ ගැටෙති
[vc_row][vc_column][vc_column_text]නැෂනල් සුපර් ලීග් 2022 සිව්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ හෙවත් අර්ධ අවසන් තරග වටයේ තරග එළැඹෙන මාර්තු 31 වැනිදා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල පැවැත්වේ. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කලම්බු කණ්ඩායම එම සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවන ජැෆ්නා අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද දෙවැනි ස්ථානයේ පසුවන කැන්ඩි සහ තෙවැනි […]
පළමු ඉනිමේ ජයත් සමඟින් ජැෆ්නා අවසන් 4ට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලැබීමට තීරණාත්මක තරගයේදී දඹුල්ල පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළ ජැෆ්නා කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 හෙවත් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට අද (27 දා) සමත්වූවේය. දඹුල්ල මුල් ඉනිමේ ලබාගත් ලකුණු 283ට පිළිතුරු ලෙසින් ජැෆ්නා සිය මුල් ඉනිම ලකුණු 379ක් […]
කෝල්ට්ස්ට අපරාජිතව අවසන් පූර්ව වටයට
[vc_row][vc_column][vc_column_text]සති අන්තයේ පැවති මේජර් එමර්ජින් තුන්දින තරගාවලියේ තරග අතුරින් අද ( 27) දිනයේදි මුවර්ස්,ගාල්ල,ගුවන් හමුදාව සහ කොල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණය අත් කර ගත්හ. කෝල්ට්ස් කණ්ඩායම අද දිනයේ වාර්තා කර ගන්නා ලද්දේ පිට පිටම පස්වැනි තරග ජයග්‍රහණය වන අතර එම ජයග්‍රණයත් සමඟ ඔවුන් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටය වන අවසන් පූර්ව තරග වටය සඳහා අපරාජිතව සුදුසුකම් […]
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 3 Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 1 Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Sri Lanka Practices session ahead of 2nd Test Match – Photo’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
රෝස පන්දුවෙන් කෙරෙන ‘සුරංග ලක්මාල්ගේ’ සමුගැන්ම ජයග්‍රාහී සාදයකින් අවසන් වෙයිද
[vc_row][vc_column][vc_column_text]ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වඩ වඩාත් ක්‍රිකට් ලෝලීන් අතරට රැගෙන යෑමේ අරමුණෙන් ආරම්භ කරන ලද දිවා/රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හෙවත් රෝස පැහැති පන්දුවෙන් සිදුකරනු ලබන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (12 දා) ප්‍රබල ඉන්දීය පිල මුණ ගැසෙනු ඇත. දිවා/ත්‍රී ටෙස්ට් තරගයකදී දෙපිළ මුණ ගැසෙන පළමු අවස්ථාව වන මෙම තරගය බංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එය ශ්‍රී […]
මිනොද් – නිමේෂ සහ ඕෂද ශතක රැස්කරති
[vc_row][vc_column][vc_column_text]නැෂනල් සූපර් ලීග් ක්‍රීකට් තරගාවලියේ තෙවන සතියේ ආරම්භ වූ තරග 2 අතුරින් ප්‍රථම දිනයේම පිතිකරුවන් තිදෙනෙකුම ශතක රැස්කරමින් මේ තරගාවලියේ පිතිකරුවන්ගේ ආධිපත්‍ය නැවතවතාවක් තහවුරු කළහ. දඹුල්ල නායක මිනොද් භානුක නොදැවී ලකුණු 140 ක්, දඹුල්ල ආරම්භක පිතිකරු නිමේෂ ගුණසිංහ ලකුණු 103 ක් සහ කැන්ඩි අංක තුන පිතිකරු ඕෂද ප්‍රනාන්දු ලකුණු 105 ක් ලෙස අද ශතක වාර්තා කළහ. […]
Sri Lanka Practices session ahead of 2nd Test Match
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
කමිඳු සහ ප්‍රභාත් වැඩිම දක්ෂතා අතර පෙරමුණේ
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (10 දා) සිට ආරම්භ වන අතර එහිදී දඹුල්ල කණ්ඩායම ගාලු කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීද, කලම්බු සහ කැන්ඩි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේදීද තරග වදිති. තරගාවලියේ තෙවැනි සතිය වන ඉදිරි සතියේ තරගවලට පෙර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කැන්ඩි කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග […]

