[vc_row][vc_column][vc_column_text]තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අත්‍යවශ්‍ය වූ තෙවැනි විස්සයි-20 තරගයේදීද ඉදිරි පෙළ පිතිකරුවන් දුර්වල වීම නිසා කිසිදු අපහසුවකින් තොරව කඩුලු 6 ක පහසු ජයක් කරා ගිය ඔස්ට්‍රේලියානුවෝ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට අද (15 දා) සමත්වූහ. ලකුණු 122 කට සංචාරක පිල සීමා කළ ඔස්ට්‍රේලියානුවෝ […]
වනිඳු හසරංගටත් කොවිඩ් ආසාධනය වෙයි
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව අද (15 වැනිදා) කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයට පෙර සිදුකරන ලද ප්‍රතිදේහජනක පරීක්ෂණයේදී (රැපිඩ් ඇන්ටිජන්ට්) ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙන බව හඳුනාගෙන තිබේ. එම පරීක්ෂණයෙන් පසු වනිඳුව කණ්ඩායමෙන් ඉව්ත කොට වෛද්‍ය ප්‍රතිකාර යටතේ නීරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අද තරගයට ක්‍රීඩා […]
පබසර සහ ලක්ෂාන් ගාල්ලට පෙරැළිකාර ජයක් ගෙනෙති
[vc_row][vc_column][vc_column_text]ගෝල් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පබසර වඩුගේ නොදැවී 92 ක් සහ ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 70 ක් සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 100කදී කඩනමින් රැස් කරන ද ලකුණු 165ක සම්බන්ධතාව හේතුවෙන් ජැෆ්නා කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ගෝල් කණ්ඩායම අද (13 දා) සමත්විණ. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගයේදී අද පැවැත්වුණු මේ තරගයේදී ජැෆ්නා කණ්ඩායම […]
NSL අවසන් මහ සටනට එන්න තුන්කොන් සටනක්
[vc_row][vc_column][vc_column_text]මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශය බවට පත්ව තිබෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය උදා වෙත්ම අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම සඳහා ජැෆ්නා, ගෝල් සහ කලම්බු කණ්ඩායම් අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබේ. මෙතෙක් තරගාවලියේ තරග ජයග්‍රහණ 5 ක් වාර්තා කරගනිමින් ප්‍රසාද ලකුණු 26 ක් ලබා සිටින කැන්ඩි කණ්ඩායම […]
බිනුරටත් කොවිඩ්
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වීතිබේ. දෙවැනි එක්දින තරගයට පෙර පෙබරවාරි මස 12 වැනිදා සිදුකරන ලද ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී (රැපිඩ් ඇන්ටිජන්ට්) අදාළ වෛරසය බිනුරට ආසාධනය වී තිබෙන බවට තහවුරු වී තිබේ. අනතුරුව ඔහුව පී.සී.ආර්. පරීක්ෂණයකට ද භාජනය කරනු ලදුව, එම ප්‍රතිඵලයෙන්ද […]
සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය තරගයේ ජය ඔස්ට්‍රේලියාවට
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් අද (13 දා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට සත්කාරක ඔස්‍ට්‍රේලියානු පිල සමත්විය. ඒ සමඟම තරගාවලිය 2-0 ක් ලෙස ද ඔස්ට්‍රේලියාව පෙරමුණ ගත්තේය. පන්දු යවන්නන් වුවද අවශ්‍ය විටෙක පිතිකරණයෙන්ද තමන්ට දෙයක් කළ හැකි යැයි පෙන්නුම් කළ දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණගේ පිතිහරඹය […]
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් තවත් පාසල් 252 කට ක්‍රිකට් උපකරණ පිරිනමයි
[vc_row][vc_column][vc_column_text]මෙරට කණිෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය තවත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අලුතින්ම දියත් කරන ලද ‘ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහනෙහි තවත් අදියරක් වන දිවයිනේ දිස්ත්‍රික්ක 19 ක් ආවරණය වන පරිදි පාසල් 252 ක් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම අද (පෙබරවාරි 11 දා) පෙරවරුවේදී සිදුකෙරිණ. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකා […]
පිතිකරුවන්ගේ දුර්වලතාව නිසා ශ්‍රී ලංකාව පියවරක් පිටුපසට එයි
[vc_row][vc_column][vc_column_text]පන්දු යවන්නන් සිය යුතුකම් කොටස මැනවින් ඉටු කළද පිතිකරුවන් දැක්වූ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (11 දා) පැවැති පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 20 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්විඳීමට සිදුවිය. විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවෙමින් පැවැති මෙම තරගයේ ප්‍රතිඵලය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත […]
කුසල් මෙන්ඩිස් යළි කණ්ඩායමට එක් වෙයි
[vc_row][vc_column][vc_column_text]කොවිඩ් වෛසරය ආසාධනය වීම නිසා පළමු විස්සයි-20 තරග දෙකට ක්‍රීඩා කිරීමට නොහැකි වූ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හෙට (15 දා) පැවැත්වීමට නියමිත තෙවැනි තරගය සඳහා පූර්ණ සුවය ලබා සිටියි. මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.40 ට ආරම්භ වේ. ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයට පෙර […]
පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව ඉලක්ක කරා රැගෙන යති
[vc_row][vc_column][vc_column_text]ඉලක්කය කුඩා වුවත් ඉලක්ක ගත වමත් පිතිකරුවන් දෙදෙනාම ලකුණු 17 ක් තුළදී දවා ගැනීමට දුෂ්මන්ත චමීරත් මහීෂ් තීක්ෂණත් සමත්වීම නිසා සිම්බාබ්වේට එරෙහිව පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 184 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (21 දා) රාත්‍රියේ සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 2-1 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම ඉලක්කය වූ 2023 […]
ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි-20 තරගාවලිය පෙබරවාරි 11 සිට
[vc_row][vc_column][vc_column_text]සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි-20 තරග 5 කට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත. පෙබරවාරි මස 11 වැනිදා ආරම්භ වන එම තරගාවලිය එම 20 වැනිදා අවසන් වීමට නියමිතව තිබේ. තරග කාල සටහනට අනුව තරගාවලිය ක්‍රීඩාංගණ 3 ක පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ. ඒ අනුව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන මෙම තරගාවලිය කැන්බරාහි […]
වනිඳු සහ චමීර ලෝක එක්දින පිලට නම් කෙරෙයි
[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරට අදාළව නම් කරන ලද වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටිති. නම් කරන ලද කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු නායක බාබර් අසාම්ව පත් කර තිබේ. ගෙවී ගිය වසරේදී ජාත්‍යන්තර පිටියේ දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමේදී ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ යන […]

