[vc_row][vc_column][vc_column_text]සැප්තැම්බර් මස 02 වැනිදා සිට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දිනය සහ විස්සයි-20 තරගාවලිය සඳහා සහභාගිවන දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙම්බා බව්මාට හිමිව තිබේ. එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද එක්දින කණ්ඩායමෙන් කුවින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් විවේක ගැන්වීමට පියවර ගෙන තිබුණද සැප්තැම්බර් මස 10 වැනිදා ආරම්භ වන විස්සයි-20 තරගාවලිය සඳහා ඔවුන් […]
සුපර් ෆැෂන් Northern Warriors කණ්ඩායම ශූරයන් ලෙසින් කිරුලු ලබයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යුදහමුදාව දෙවන වරටත් සංවිධානය කළ Army Commanders League විස්සයි විස්ස තරගාවලිය අද දිනයේදීද නිමාව දුටුවේ Northern Warriors කණ්ඩායම ශූරයන් ලෙසින් කිරුලු පළන්දමිනි. දොඹගොඩ යුධහමුදා ක්‍රීඩාංගණයේදී පැවති අවසන් තරගය වෙනුවෙන් තිසර පෙරේරා නායකත්වය හොබවන Western Warriors කණ්ඩායම හා සමගින් තරග බිමට පිවිසියේ සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුතු Northern Warriors කණ්ඩායමයි. අද පස්වරුවේ ආරම්භ වූ තරගයේ […]
දසුන් ඇතුළු පිරිවරට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කෝටි 2ක තෑග්ගක්
[vc_row][vc_column][vc_column_text]තීරණාත්මක තෙවැනි විස්සයි-20 තරගයෙන් ලද කඩුලු 7 ක ජයග්‍රහණයත් සමඟ ඉන්දියාවට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය අගය කිරීම වෙනුවෙන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු විස්සයි-20 කණ්ඩායමට ඩොලර් ලක්ෂයක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2 කට වැඩි මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. මෙම ජයග්‍රහනය අත්පත් කර ගැනීමේදී ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ සහායක කාර්යය මණ්ඩලයේ […]
ඉන්දීයාවට එරෙහි ජයග්‍රහණයට දියත් කළ සැලසුම ගැන දසුන් දැක්වූ අදහස්
[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගනු ලැබූ අතර එය දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසයේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද පළමු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. අවසන් වතාවට 2008 වසරේදී ඉන්දියාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් පසු ගෙවී ගිය වසර 13 ක කාලය තුළදී ඕනෑම තරග අංශයක් යටතේ ඉන්දීය කණ්ඩායමක් සිය මව්බිමේදී පරාජයට පත් කරන […]
දකුණු අප්‍රිකානු පිල සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවට
[vc_row][vc_column][vc_column_text]ලබන සැප්තැම්බර් මසදී එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 6 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන අතර සැප්තැම්බර් 10 වැනිදා සිට විස්සයි-20 තරගාවලිය පැවැත්වෙනු ඇත. […]
ඉසුරු උදාන ජාතික කර්තව්‍යයන්ගෙන් නිදහස් වෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායමේ රාජකාරිවලින් විශ්‍රාම ගන්නා බව නිවේදනයකර සිටියි. “නවක ක්‍රීඩකයින්ට කණ්ඩායම තුළට පැමිණීමට කාලය එළැඹ ඇති බව මම විශ්වාස කරනවා” යැයි සිය විශ්‍රාම යෑම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් කර ඇත. එහිදී විශ්‍රාම යෑම ගැන වැඩිදුරටත් අදහස් දක්වා ඇති […]
පළමු වතාවට ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි-20 තරගාවලි ජයක් ලබයි
[vc_row][vc_column][vc_column_text]විස්සයි-20 තරග අංශය යටතේ උපන්දිනය යෙදී ඇති දිනෙකදී ලොව පන්දු යවන්නකු විසින් වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කරමින් වනිඳු හසරංග දක්වන ලද සුපිරි දක්ෂතාවයත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අදහාගත හැකි පන්දු රැකීමත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම අද (29 දා) සමත්විය. කඩුලු 7 ක […]
“යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය දෙවන වරටත් ආරම්භ වීමට නියමිතයි.
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් දෙවන වරටත් සංවිධාන කරනු ලබන මෙම තරගාවලිය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී මේ මස 31 වනදා ආරම්භ වනු ඇති. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන දිනේෂ් චන්දිමාල් , තිසර පෙරේරා මෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කළ අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න මෙවර ද කණ්ඩායම් හතර මෙහෙයවීමට නියමිතයි. පසුගිය තරගාවලියේ […]
“අවසානය දක්වා තරගය රැගෙන යෑම තමයි සැලසුම” – ධනංජය ද සිල්වා
[vc_row][vc_column][vc_column_text]පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ දක්ෂතාවය ප්‍රධාන කොට දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28 දා) සමත්විය. එම ජයග්‍රහණයත් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස සමතැන් ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබුණා පමණක් නොව විස්සයි-20 තරග 6 කට පසු පළමු තරග ජයග්‍රහණය වාර්තා කිරීමටද අවස්ථාව උදාවිය. ජයග්‍රහණය සඳහා […]
ශ්‍රී ලංකාව තරගාවලිය එකට එක කරයි
[vc_row][vc_column][vc_column_text]අත්‍යවශ්‍ය මොහොතේදීම උප නායකත්වයේ බර කරට ගත් ධනංජය ද සිල්වා සහ පසු පෙළ පිතිකරු චාමික කරුණාරත්න එකතුව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 14 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 28 ක සම්බන්ධතාවය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ අනුව […]
ලොව හොඳම විස්සයි-20 පන්දු යවන්නන් අතර වනිඳු දෙවැනි තැනට
[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්වී සිටියි. මේ වන විට 23 වැනි වියේ පසුවන දකුණතින් පන්දු යවන වනිඳු, ජාත්‍යන්තර ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමක දිනාගත් ඉහළම ස්ථානය ලෙසින්ද මෙය සටහන් වෙයි. ඉන්දියාවට එරෙහිව ඉකුත් 25 වැනිදා පැවැති තරගයත් සමඟ මේ දක්වා […]
විස්සයි-20 න් ඉන්දියාව පෙරමුණ ගනියි
[vc_row][vc_column][vc_column_text]ඉදිරි පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත් වුවත් මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 15 ක් ඇතුළත බිඳ දැමීමට භුවනේෂ්වර් කුමාර් ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් සමත්වීම මත තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (25 දා) සමත්වූවේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති […]

