Tag: Slider

හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර දිමුත් පියවරක් ඉදිරියට

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු 10 දෙනා අතර පසුවන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පියවරක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. නවතම යාවත්කාලීනයට අනුව දිමුත් රැඳී සිටි 7 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. එම ශ්‍රේණිගත කිරීමේදී ලකුණු 754 ක් ලබා සිටින දිමුත්, ඉදිරියට පැමිණීමේදී 6 වැනි ස්ථානයේ සිටි ඩේවිඩ් වෝනර් 7 වැනි ස්ථානය දක්වා […]

දෙවැනි පුහුණු තරගයත් යොවුන් පිල ඉහළින් දිනයි

[vc_row][vc_column][vc_column_text]යොවුන් ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට හිමි උගන්ඩාවට එරෙහි දෙවැනි පුහුණු තරගයද ලකුණු 231 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (13 දා) අලුයම සමත්වූහ. ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 8 ක් දැවී ලකුණු 277 ක් රැස් කරන ලදුව පිළිතුරු ඉනිම ක්‍රීඩා […]

ධනංජයගේ ඉනිමෙන් ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයකට

[vc_row][vc_column][vc_column_text]සිව්වැනි දිනය ආරම්භයේදී තරමක අවධානමකට මුහුණ දී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, ධනංජය ද සිල්වා නොදැවී ලබා ගත් ලකුණු 153 ක ඉනිම නිසා දිනය අවසන් වන විට කඩුලු 8 කට ලකුණු 328 ක් ලබා ප්‍රභල ස්ථානයකට පැමිණ සිටියේය. ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ යවන ලද අවසන් පන්දුව තෙක්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට […]

කාන්තා සංවර්ධන සංචිතයේ 20කට කොන්ත්‍රාත් පිරිනමයි

[vc_row][vc_column][vc_column_text]කොරෝනා වෛරසයේ බලපෑම නිසා ඉතාමත් දුෂ්කර වූ කාල වකවානුවක වුවද කැපවීම සහ උත්සාහය නිසා රට පුරා විසිරී සිටින දක්ෂතා සහිත දියණියන් 20 දෙනෙකු තෝරා ඔවුන්ට දිරි දීමනාවක් වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන බැගින් ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29 දා) පියවර ගනු ලැබීය. කාන්තා ජාතික කණ්ඩායමට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති දෙවැනි පෙළ කණ්ඩායමකට අත දිගුවක් ලෙසින් සැලකෙන මෙම කාන්තා සංවර්ධන […]

දික්වැල්ල යළි පිටියට !

[vc_row][vc_column][vc_column_text]LPL තරගාවලියේ දෙවන අදියර දෙසැම්බර් මස 5වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා කණ්ඩායම් සූදානම් වන අතරතුර Dambulla Giants කණ්ඩායම තම කණ්ඩායම් සාමාජිකයන් අතර පුහුණු තරගයක් ද පවත්වා තිබුණා. [/vc_column_text][/vc_column][/vc_row]

චමරිව විශ්‍රාම යෑවීමේ උත්සහය අසාර්ථක වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර ඇති බවට පළවන වාර්තා කිසිදු සත්‍යතාවයකින් තොර පුවතක් බව වාර්තා වනවා. ඇය තව දුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම ට තම සේවය ලබා දීමට නියමිතයි[/vc_column_text][/vc_column][/vc_row]

ක්‍රීඩකයින්ගේ දක්ෂතා ලෝකයට යන්න LPL හොඳ වේදිකාවක් වුණා – තරගාවලි අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න

[vc_row][vc_column][vc_column_text] මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝක මට්ටමේ තරගාවලිවලට සහභාගිවීම සඳහා සාර්ථක වේදිකාවක් නිර්මාණය කරදීමට පළමු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදීම හැකියාව ලැබුණු බව සඳහන් කර සිටින එහි තරගාවලි අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, වර්තමාන කණ්ඩායම ලබා සිටින සීඝ්‍ර දියුණුවටද එය මහත් ලෙස උපකාරී වී තිබෙන බව සඳහන් කර සිටියි. පළමු තරගාවලියට වඩා දෙසැම්බර් […]

සීෂෙල්ස් කණ්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන දිනා ගනී

[vc_row][vc_column][vc_column_text]අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය අද කොළඹ රීඩ් මාවතේ තුරඟ තරග පිටියේ දී පැවැත්වුණා. ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතාගේ ප්‍ර්‍රධානත්වයෙන්. තරගයේ 6වන විනාඩියේදී හිමි වූ නිදහස් පහර සාර්ථක කරගනිමින් ගෝලයක් වාර්තා කිරීමට මාවින් හැමිල්ටන් සමත්වීමත් සමඟ තරගය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.තරගයේ 31 […]

2026 වසරේ ලෝක කුසලාන තරගාවලි සත්කාරය ශ්‍රී ලංකාවට

[vc_row][vc_column][vc_column_text]ඉදිරි වසර 10 ක කාලය ඇතුළත අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක කුසලාන තරගාවලි අතර 2026 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඉන්දියාවද සම සත්කාරකත්වය දැරීමට නියමිත මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව තුළද තරග කිහිපයක් පැවැත්වෙනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද දිනයේ නිකුත් […]

සිව්දින තරගයේ දෙවැනි දිනත් වැස්ස නිසා අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි පළමු සහ එකම සිව්දින කිකට් තරගයේ දෙවැනි දිනටත් වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය පැවැත්වීමට අවස්ථාවක් නොවීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත මෙම තරගය වර්ෂාවට සේදී ගිය දෙවැනි දිනය බවට පත්වූයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමේ අවස්ථාවක් නොතබමිනි. මෙම තරගයේදී කොදෙව් කණ්ඩායම ක්‍රේග් බ්‍රැත්වයිට් විසින්ද ශ්‍රී ලංකා […]

ශ්‍රී ලංකා කණ්ඩායම වසර දෙකකට පසුව ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් සමඟ අවසන් මහා තරගයට..

[vc_row][vc_column][vc_column_text]අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණා. එම තරගය නිමාවට පත්වූයේ ගෝල 2-1 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායට ජය හිමි කරදෙමින්. මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට පෙරමුණ ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.තරගයේ මුල සිටම ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු […]

පැසිපන්දු ක්‍රීඩකයෝ ජයග්‍රහනයෙන් තරගාවලියට පිවිසෙයි

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු පැසිපන්දු ශූරතාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 67 – 56 ක් ලෙසයි. තරගය මුල් අර්ධ තුන ඉතා උණුසුම් වූ අතර දෙවන අර්ධය අවසන් වූයේ ලකුණු 30-30ක් ලෙස සම තත්වයේයි. නමුත් අවසන් අර්ධයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතාව, බංග්ලාදේශ ක්‍රීඩකයන් ට දැඩි අභියෝගයක් බවට පත්වුණා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top