Tag: Slider

ධවාන් ඇතුළු පිරිවර තරගාවලිය පෙරමුණ ගනිති

[vc_row][vc_column][vc_column_text]ලකුණු 263 ක ඉලක්කයක් හඹා යෑමේදී ඉන්දීය නායක ශිකර් ධවාන් ඇතුළු නවක ජවයකින් යුතු ඉන්දීය පිතිකරුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම මත තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (18 දා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරගාවලිය 1-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගැනීමටද […]

2020 ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනයට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කරයි

[vc_row][vc_column][vc_column_text]ජපානයේ ටෝකියෝ අගනුවර දී එළඹෙන ජූලි මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (15) දින Zoom තාක්ෂණය ඔස්සේ සුබපැතුම් එක් කළේය. මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා  ඔවුන් සමග […]

Sri Lanka to field 9 athletes for Tokyo Paralympics 2020

[vc_row][vc_column][vc_column_text]The Tokyo Paralympic Games 2019 scheduled to be held in Japan from 24th August to 5th September2021. National Paralympic Committee of Sri Lanka will be fielding a group of athletes to this event with a view of bringing glory to our motherland. National Paralympic Committee of Sri Lanka (NPC Sri Lanka) will be sending annine-strong […]

ඔලිම්පික් යන අපේ කණ්ඩායමට දීමනා හා ප්‍රතිලාභ රැසක්

[vc_row][vc_column][vc_column_text]ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අයෝජනය සිදුකරමින්  තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් මිලියන 46.2ක පිරිවැයක් දරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රීඩා සභාව හා උසස් දක්ෂතා කමිටුවෙන් නිර්දේශිත මුදල් […]

ඉන්දීය තරගාවලිය අතරතුරදී තවත් ක්‍රීඩකයෙක් සමුගැන්මට සැරසෙයි

[vc_row][vc_column][vc_column_text]මෙරට ක්‍රිකට් පිළිබඳව තීරණ ගනු ලබන ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සහ තේරීම් කමිටුවේ ක්‍රියා කළාපය සම්බන්ධව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් බහුතරයක් දැඩි කලකිරීමට ලක්ව සිටින බව නොරහසක්. මෑතකදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් තිසර පෙරේරා, සමුගැන්ම පිළිබඳව සිතමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම තාක්ෂණික කමිටු සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර සිටින දිනේෂ් චන්දිමාල් ඒ අතර ප්‍රධානයි. කෙසේ වෙතත් […]

පූර්ණ සංචිතයම පුහුණුවීම් අරඹති

[vc_row][vc_column][vc_column_text]ගෙවී ගිය දින දෙක තුළදී කුඩා කණ්ඩායම් වශයෙන් පුහුණුවීම් වල නිරත ඉන්දීය තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා පුහුණු සංචිතයේ සියළුම ක්‍රීඩකයින් අද (14 දා) පස්වරුවේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වලට සහභාගිවූහ. හෝරා 4 කට ආසන්නව ක්‍රියාත්මක වුණු එම පුහුණු සැසිය ප්‍රධාන වශයෙන් දැල් පුහුණුවීම් සහ පන්දු රැකීමේ පුහුණුවීම් වශයෙන් කොටස් දෙකක් යටතේ පැවැත්විණි. මෙහිදී දැක ගැනීමට හැකි […]

ඉන්දියාවට එරෙහි එක්දින සටනේ තරග තීරක තනතුර මඩුගල්ලේට

[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පිළිගැනීමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයකු වන රංජන් මඩුගල්ලේ මහතා නැවතත් මෙම මස 18 වැනිදා ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් කටයුතු කරනු ඇත. ඔහුට අමතරව ලොව අංක 1 විනිසුරුවරයා ලෙසින් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රභූ විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු ලෙසින් කටයුතු කරන […]

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට තරු පහේ පහසුකම් – අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2020 ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිමත් කිරීම ජාතික වගකීමක් ලෙස සලකා ඔවුන්ට සහ අනුබද්ධ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුඛෝපභෝගි පහසුකම් සමගින් නවාතැන් සපයන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (12) දින අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී  අනාවරණය කළේය.   එ් අනුව, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් නිර්දේශ […]

ජාත්‍යන්තර තරගාවලි පවත්වන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා. – අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා

[vc_row][vc_column][vc_column_text]කබඩි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය සිය 08 වන ඉහළ කාර්ය සාධන ගිවිසුම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සමගින් අද (14) දින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී අත්සන් තැබීමෙන් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රීඩා කවුන්සිලය […]

ශ්‍රී ලාංකේය පැරාලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරට ජයගැන‍ීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් අතහිත

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුවේ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණ හරහා මෙරටට පදක්කම් ලබාගැනීමේ හැකියාව ඇති බව මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ ඉහළ කාර්ය සාධන කමිටුව විසින් නිර්දේශ කර තිබේ. ඒ අනුව, පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව සමඟ ගිවිසුම්ගතවීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් […]

ඉන්දීය – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමත් කල් යයි

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීම දින හතරකට කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව දෙරට අතර පළමු එක්දින තරඟය ආරම්භ වන්නේ එළැඹෙන ජුලි 17 වෙනිදායි. මේ අතර LPL තරගාවලිය ද නොවැම්බර් මස දක්වා කල් දැමු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර […]

Back To Top