[vc_row][vc_column][vc_column_text]අද අප්‍රේල් 06 වැනිදා දිනයයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතරම දිනය ලෙසින් සැලෙකන 1996 වසරේ මාර්තු 17 වැනිදා දිනය හා සමානම වටිනාකමකින් සැලකෙන දිනයක් වෙත් නම් 2014 වසරේ අප්‍රේල් 06 වැනිදා දිනයයි. බංග්ලාදේශයේ ධකා අගනුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී නැගුණු ඔල්වසරන් මැද ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 පිටිය දෙවනත් කරමින් දෙවැනි වතාවට අයි.සී.සී. ලෝක ශූරතාවයක් දිනා […]
ලෝක ටෙස්ට් ශූරතාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දුයවන්නන්.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාව තුළ තරඟ 10කට මුහුණ දී තිබෙනවා. එම තරඟ අතරින් ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එක් තරගයක් පමණයි. තරඟ හයක් පරාජයට පත්වුණු අතර තරඟ තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. කෙසේ නමුත් මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නෙ කරන්නෙ මෙවර ටෙස්ට් ලෝක […]
CCC කණ්ඩායම යුධහමුදාව හමුවේ පරාජයට.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ මූලික වටයේ සියලු තරග අද දිනයේදී නිමාවට පත්විය. කණ්ඩායම් 26ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ වර්ගීකරණය කොට තිබුණි. B හා C කාණ්ඩයට කණ්ඩායම් හය බැගින් ඇතුළත් වූ අතර A හා D කාණ්ඩයන්ට කණ්ඩායම් 7ක් ඇතුළත් විය. මූලික වටයේ අවසාන දිනය වූ අද දිනයේදී පැවතියේ […]
මියාමි විවෘත ටෙනිස් තරගාවලිය නිමාව දකී.
[vc_row][vc_column][vc_column_text]මියාමි විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා හා පිරිමි අවසන් තරග පිලිවෙලින් අප්‍රියෙල් 3 හා 4 යන දෙදින තුල පැවැත්විණි. කාන්තා අවසන් වටයට සුදුසුකම් ලබා තිබූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඈශ්ලි බාටි හා කැනේඩියානු ක්‍රීඩිකා බියංකා අන්ඩ්‍රේස්කූ අතර තරගයෙන් වට 2-0 ලෙස ජය ලැබීමට ඈශ්ලි බාටි සමත්විය. කෙසේනමුත් තරගයේ දෙවැනි වටයේදී බියංකා අන්ඩ්‍රේස්කූගේ ඇතිවූ ආභාධය ඇයගේ පරාජය ඉක්මන් කරවීමට […]
ෆකර් සමාන් ගේ වාර්තාගත විශිෂ්ට ඉණිමක්
[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ශේන් වෝට්සන්ගේ නම ඉදිරියේ සටහන්ව තිබූ වාර්තාවක් තමා සතු කරගැනීමට පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකර් සමාන් ඊයේ දිනයේදී සමත් විය. දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවති දෙවන එක්දින තරගයේදී ලකුණු 193ක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටුවීමට ෆකර් සමාන්ට හැකිවිය. පන්දු 155කට මුහුණ දුන් ෆකර් සමාන්ගේ වාර්තාගත ඉනීම හතරේ පහර 18කින් හා හයේ පහර 10කින් […]
ක්‍රිකට් විනිසුරුවන් 18 කට වාර්ෂික කොන්ත්‍රාත්තු ලබා දෙයි
[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් තරග විනිශ්චය කටයුතු සඳහා පූර්ණ කාලීනව කැපව සිටින පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 18 දෙනෙකු සමඟ වාර්ෂික කොන්ත්‍රාත්තුවකට එළැඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ගිවිසුම්ගත විනිසුරුවන්ට පත්වීම් ලිපි ප්‍රධානය ඉකුත් මාර්තු 31 වැනිදා පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනිසුරුවරුන් වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පළමු අවස්ථාව ලෙසින් සනිටුහන්වනු ලබන […]
නාවික හමුදා ක්‍රීඩිකාවෝ එක්දින ශූරියෝ වෙති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ අද (02 දා) සමත්වූහ. ලීග් ක්‍රමයට ශූරියන් තේරීම වෙනුවෙන් පැවැති මෙම තරගාවලියේදී යුද හමුදා පිල පරාජයට පත් කරමින් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරි ආරක්ෂා කරගත් නාවික හමුදා කණ්ඩායම 2021 වසරේ එක්දින ශූරියන් ලෙස කිරුළු පැළඳූහ. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි […]
ශ්‍රී ලංකාව අභියෝගාත්මක හඹා යෑමක
[vc_row][vc_column][vc_column_text]පළමු ඉනිමේදී ලද ලකුණු 96 ක වාසියද සමඟ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 377 ක අභියෝගාත්මක ඉලක්කයක් බ්‍රහස්පතින්දා දිනයේදී ලබා දුන්හ. ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ සිව්වැනි දින අවසන් වන විට එම ඉලක්කය හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු […]
නාවික හමුදා ක්‍රීඩිකාවෝ අපරාජිතව ඉදිරියට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණ අතර සිටින නාවික හමුදා කාන්තා කණ්ඩායම බදාදා (31) යුද හමුදා ‘බී’ කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කරමින් සිය අපරාජිතභාවය තවදුරටත් රැක ගැනීමට සමත්විය. නාවික හමුදා ක්‍රීඩිකාවෝ මෙම ජයත් සමඟ මෙතෙක් තරගවාරයේ සහභාගි වුණු තරග 6 ම […]
ශ්‍රී ලංකාව තවත් ලකුණු 104 ක් පිටුපසින්
[vc_row][vc_column][vc_column_text]වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42.1 කට සීමා වුණු තෙවැනි දිනයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු 114 ක් පමණක් රැස් කර ගැනීමට සමත් වද්දී සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ තවත් කඩුලු 5 ක් දවා ගනිමින් පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට එල්ල කළහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී සත්කාරකයින්ට වඩා ලකුණු 104 ක් පිටුපසින් සිටින අතර ඉතිරිව ඇත්තේ කඩුලු 2 ක් […]
ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක් පත් නොකරන්නැයි ක්‍රීඩා අමාත්‍යාවරයාට ලිපියක්.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ක්‍රීඩා සමාජ 50කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකොට ඇත. එම ඉල්ලීමෙහි දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපානයට අතුරු කමිටුවක් පත් නොකරන ලෙසටයි. මෙම වසරේ පෙබරවාරි මස 20වනදායින් හිටපු නිළධාරීන්ගේ ධූර කාලය නිමාවට පත් වූ අතර නව නිළධාරීන් තෝරා පත්කරගැනීම සදහා වන මැතිවරණය මැයි මාසයේදී පැවැත්වීමට […]
ප්‍රියමල් – උඩවත්ත – ශිරාෂ් ශතක වාර්තාකරයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අගහරුවාදා (30) පැවැති තරග අතුරින් එස්.එස්.සී – මුවර්ස් තරගයේදී පිතිකරුවන් තිදෙනෙකුම ශතක රැස්කළ අතර එම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු 585ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් රැස් කළහ. කෙසේවුවද මේ තරගයේදී ප්‍රබල එස්.එස්.සී. ලකුණු 5කින් පරාදා තියුණු ජයක් අත්කර ගැනීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත්වූහ. මෙදින දක්ෂතම […]

