Tag: Slider

හම්බන්තොට ද පිටරට ද ? හෙට පස්වරුවේ අවසන් තීරණය !

[vc_row][vc_column][vc_column_text]සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග හෙට පස්වරු 3ට පැවෙත්වෙන රැස්වීමෙන් අනතුරුව එල් පී එල් විසිසයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි කටයුතු සැලසුම් කරන බව තරගාවලියේ අධ්‍යෂක රවීන් වික්‍රමරත්න මහතා පවසයි. තරගාවලිය හා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින වීසා අපේක්ෂිත ක්‍රීඩකයන් , නිෂ්පාදන කණ්ඩායම් සහා සෙසු පාර්ශ්වයන් 140කගේ ලැයිස්තුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකර […]

ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරය

[vc_row][vc_column][vc_column_text]ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ලබන මස ආරම්භ වීමට නියමිත තරගාවලියේ කාලසටහන් ප්‍රකාශයට පත් කොට ඇත. මෙම තරගාවලියට ටෙස්ට් තරග 4ක් එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වන අතර ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භ කරමින් පළමු එදින තරගය නොවැම්බර් මස 27 වනදා සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. විස්සයි විස්ස තරගාවලිය දෙසැම්බර් මස […]

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට දින නියම වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයකට එක්වීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනය තහවුරු කොට ඇත. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් හා ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය සාම්ප්‍රදායික බොක්සිං දිනයට පැවැත්වීමට නියමිත අතර එම තරගය දෙසැම්බර් මස 26වනදා සිට 30වනදා දක්වා සෙන්චූරියන්හිදීද දෙවන ටෙස්ට් තරගය […]

බොක්සිං දින ටෙස්ට් තරගයක් සදහා ශ්‍රී ලංකා පිල මාන බලයි !

[vc_row][vc_column][vc_column_text]COVID-19 වසංගතය පැතිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් පීඩා විඳින ශ්‍රී ලංකාව මේ වසර අගදී දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට මාන බලයි. ඒ බොක්සිං දින ටෙස්ට් තරගයක් සමගය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව, මෙම සංචාරය සඳහා ස්ථාන තහවුරු කර නොමැති නමුත් බොහෝ දුරට බොක්සිං දින ටෙස්ට් තරගය ඩර්බන් හෝ පෝර්ට් එලිසබෙත් හිදී පැවැත්වෙන බවයි. […]

දකුණු අප්‍රිකා එංගලන්ත තරඟාවලිය ලංකා ප්‍රිමියර් ලීගයට හරස් වෙයි ?

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය වෙනුවෙන් දකුණු අප්‍රිකානු රජයේ අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් මෙම තරග සංචාරය නොවැම්බර් මස 27වනදා සිට දෙසැම්බර් මස 9වනදා තෙක් පැවැත්වීමට නියමිතය. දකුණු අප්‍රිකානු ක්‍රිකට් පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මාතෘකාවක් වූ අතර කොවිඩ් රෝගී තත්වයන් හේතුවෙන් මාර්තු මසින් පසුව […]

LPL ගැන ක්‍රීඩා ඇමැති තැබූ බ්ලොග් සටහන

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමට මෙන්ම ක්‍රීඩාව ඔස්සේ ගෝලීය සිතියම තුළ ශ්‍රී ලංකාව ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (LPL) තරගාවලිය ශක්තිමත් පදනමක් වනු ඇති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි. “ලංකා ප්‍රිමියර් ලීග් 2020 : දේශීය ක්‍රීඩකයින්ගේ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ‘හෙල්මට්’ සහකරු – ‘මසුරි’

[vc_row][vc_column][vc_column_text]එක්සත් රාජධානිය මුල් කරගත් ප්‍රකට ක්‍රිකට් ආරක්ෂිත හිස් වැසුම් (Helmet) නිෂ්පාදන ආයතනයක් වන මසුරි ගෲප් ලිමිටඩ්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිල ආරක්ෂිත හිස් වැසුම් සහකරු ලෙසින් සහයෝගීතාවයකට එළැඹ සිටියි. 2020 අගෝස්තු මස 31 වැනිදා සිට ක්‍රියාත්මක වන බහු වාර්ෂික ගිවිසුම යටතේ ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ අවුරුදු 19 න් පහළ […]

එල් පී ල් කණ්ඩායම් එලියට

[vc_row][vc_column][vc_column_text]බොහෝ දෙනා බලා සිටි ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) වෙන්දේසිය අද සාර්ථක අයුරින් අන්තර්ජාල මගින් සිදුවිය. එක් කණ්ඩායම් 5 න් ක්‍රීඩකයන් 20 දෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වය සමත්වූහ. යම් කණ්ඩායම් ක්‍රීඩකයින් තෝරා නොගත් ස්ථාන සදහා නොවැම්බර් 1 වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තම තේරීම් අවසන් කළ යුතුය බව එල් පි ල් තරගාවලියේ අධ්‍යක්ෂ සහා ශ්‍රී […]

පෝලන්තයේ ලෝක අර්ධ මැරතන් තරගයේ අතරමඟින් හිරූනි ඉවත්වෙයි

[vc_row][vc_column][vc_column_text]එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රීලංකා කාන්තා මැරතන් ක්‍රීඩිකා හිරුනි විජයරත්න පෝලන්තයේ පැවති ලෝක මලල ක්‍රීඩා අර්ධ මැරතන් ශූරතාවලියේ ගිඩ්නියා 2020 තරගාවලියේදී බලාපොරොත්තු සුන් කර ගත්තාය. 29 හැවිරිදි හිරුනී පළමු කිලෝමීටර් 5 අවසානයේ මිනිත්තු 17.50 ක් සහ කිලෝමීටර් 10 සීමාව අවසානයේ 37.19 ක කාලයක් වැය කළාය. ඇය කිලෝමීටර් 15 සීමාව 57.28 ක කාලයක් සමඟ අවසන් කර ඇති […]

DIMO Southern Warriors clinch inaugural Army Commander’s T20 league 2020 Trophy

[vc_row][vc_column][vc_column_text]The inaugural Sri Lanka Army Commander’s T20 League tournament concluded on the 17th October 2020 at the SLAOC Grounds, Dombagoda with DIMO Southern Warriors emerging victorious.  DIMO Southern Warriors beat Super Fashion Northern Warriors by 9 runs in an exciting game which swung in favor of both sides throughout the match. DIMO Southern Warriors who […]

Back To Top