Tag: Slider

ඔලිම්පික් යන ක්‍රීඩිකාවක ද සමඟ ජයග්‍රාහී මලල ක්‍රීඩා කණ්ඩායම හදිසි තීරණයකින් මාතර හිරවෙයි..

[vc_row][vc_column][vc_column_text] 60වන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල තරගාවලිය නිමකළ ආරාධිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නිරෝධායන ක්‍රියාවලිය සඳහා මාතර ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බව වාර්තා වනවා. ඒ, මීට පෙර ඔවුන් නිරෝධාය කටයුතු සඳහා කොළඹ සුගතදාස හෝටලයේ නතර කිරීමට ගෙන තිබූ තීරණය ද හදිසියේ වෙනස් කරමිනි. මීට පෙර සැලසුම වී තිබුණේ සුගතදාස හෝටලයේ නවාතැන් […]

රංගන හේරත් නව දඟපන්දු යැවීමේ උපදේශක ලෙස වැඩ බාරගනී

[vc_row][vc_column][vc_column_text]බංගලදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව දඟපන්දු යැවීමේ උපදේශක රංගන හේරත් තම නව කණ්ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි. ඔහු බංගලදේශ ක්‍රිකට් පුහුණුකරුවන් (Coaching Staff) සමඟ මෙලෙස ඡායාරූපයකට ද පෙනී සිටියා. ඔහුගේ නව තනතුරේ පළමු අභියෝගය එළඹෙන සිම්බාබ්වේ සංචාරයයි. [/vc_column_text][/vc_column][/vc_row]

ඔලිම්පික් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමට ක්‍රීඩා ඇමති, අමාත්‍යාංශය ලේකම් සහ අධ්‍යක්ෂ ජෙනරාල් ටෝකියෝ වෙත..

[vc_row][vc_column][vc_column_text] රුපියල් මිලියන 38කට ආසන්න ඇස්තමේන්තුගත මුළු වියදමක් මෙවර ඔලිම්පික් උළෙල වෙනුවෙන් වෙන්කර තිබෙනවා. විශේෂ ආරාධිතයෙකු ලෙස ඔලිම්පික් සමාරම්භක උළෙලට එක්වන්නැයි ලැබුණ ආරාධනාව පිළිගත් අතර තමන් ඊට අදාළ වියදම් පෞද්ගලිකව විඳදරා ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් අතර එම නිවේදනය මෙසේය. උපුටා ගැනීම “ඔලිම්පික් […]

මේධානී ජයමාන්න ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගනි

[vc_row][vc_column][vc_column_text]ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට මේධානී ජයමාන්න සමත් වුණා .ඒ 60 වන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 කාන්තා ඉසව්වේදී තත්පර 24.08ක කාලයක් වාර්තා කරමින්. ඒ අනුව එම ඉසව්වේ රිදී පදක්කම ද මේධනි ජයමාන්න ට හිමිවුණා. ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ තරගාවලියේ පරිසාදන මට්ටම වූයේ තත්පර 24.35ක්. ඉන්දීය තරගාවලියේ දී […]

පළමු එක්දින තරගයට ක්‍රීඩකයන් 16දෙනෙකුගෙන් යුතු සංචිතයක්.

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගය වෙනුවෙන් ක්‍රීඩකයන් 16දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කොට ඇත. මෙම සංචිතයට විස්සයි විස්ස තරගාවලියේ මූලික සංචිතයට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් හයදෙනෙකු ඇතුළත්ය. සංචිතයට ඇතුළත් ධනංජය සිල්වා අද තරගයට පෙරාතුව යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතය. සුලු ආබාධ තත්වයක් හේතුවෙන් ධනංජය සිල්වා මෙම පරීක්ෂණයට මුහුණ දීමට නියමිත අතර ඉන් සමත් වුවහොත් […]

තරගයක් ඉතිරිව තිබියදීම එංගලන්තය විස්සයි-20 තරගාවලිය ජය ගනියි

[vc_row][vc_column][vc_column_text]තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදී අපරික්ෂාකාරී ලෙස පිති හැසිරීම නිසා කාඩිෆ්  නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන්ද එංලන්තය හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අද (24 දා) අත්වින්දේය. ඒ අනුව තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්වූවේය. පළමු තරගයේ කාබන් කොපියක් බඳු ලෙසින් […]

අභිනව ටෙස්ට් ශූරයින් ලෙස නවසීලන්තය කිරුළු පළඳිති

[vc_row][vc_column][vc_column_text]දින 2 ක් වර්ෂාවෙන් බාධා ඇති වුවද අතිරේක දිනය දක්වා ඇදී  තරයේදී අති විශිෂ්ඨ සටන් වැදීමක නිරත වූ නවසීලන්ත ක්‍රීඩකයෝ ඉන්දියාවට එරෙහිව සදම්ප්ටන්හි පැවැති අවසන් මහ තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කළ නවසීලන්ත ක්‍රීඩකයෝ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට පැවැති ටෙස්ට් ලෝක ශූරතාවලියේ අභිනව ශූරයින් ලෙසින් අද කිරුළු පැළඳූහ. 2019 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේ […]

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නව ඇඟලුමකින් ඉන්දියාවේ දී තරග බිමට.

[vc_row][vc_column][vc_column_text] ඉන්දියාවේ පැවැත්වෙන 65 වන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා දස දෙනෙකුගෙන් යුත් ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම අද පිටත්ව ගියා. ඔලිම්පික් පරිසාධන මට්ටම අසලම පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මීට සහභාගී වන්නේ ජූනි මස 29 න් අවසන් වන ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලය තුළ ඔවුන්ට ඇති අවසන් අවස්ථාව මෙය වීම හේතුවෙනි. Ceylon Sports අනුබද්ධ “BELIEVE” […]

ලක්ෂිනි සාරංගී ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

[vc_row][vc_column][vc_column_text]තුර්කියේ ඉස්ථාන්බුල් හි පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට ලක්ෂිනි සාරංගී අද සමත් වුණා. කාන්තා දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරන ඇය අද දැක්වූ දක්ෂතාවය මීටර් 6.44ක්. මීට පෙර එම ඉසව්වේ වාර්තාව වූයේ මීටර් 6.43 වන අතර එය 2015 වර්ෂයේ දී NCD ප්‍රියදර්ශනී විසින් පිහිටුවන ලද්දක්.[/vc_column_text][/vc_column][/vc_row]

ලෝක කුසලාන තුනකට සත්කාරකත්වය දැරීමට ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සැරසෙයි!

[vc_row][vc_column][vc_column_text]2024 වසරේ සිට 2031 වසර දක්වා කාල සීමාවේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පැවැත්වීමට නියමිතව තිබෙන ප්‍රධාන ලෝක කුසලාන තරගාවලි තුනකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ලබා දීම වෙනුවෙන් වූ ලංසු තැබීමට ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. මැයි මස 20 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී පිට පිටම දෙවැනි වතාවටත් සභාපතිවරයා […]

ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට සියල්ල සූදානමින්!

[vc_row][vc_column][vc_column_text]කුළුදුල් ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟය හෙට දිනයේදී එංගලන්තයේ Southampton හී Hampshire Bowl ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙන ආකාරයේ ඡායාරූපයන් රැසක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතින ආකාරය දක්නට ලැබෙනවා. ඉන්දියාව සහ නවසීලන්තය කුළුදුල් ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට පිවිසීමට නියමිත වනවා. එහිදී නවසීලන්තය Kane Williamson විසිනුත් සුපුරුදු පරිදි ඉන්දියාව Virat […]

පුහුණු තරගයෙන් කුසල්ලා සම වෙයි

[vc_row][vc_column][vc_column_text]එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙපිළ බෙදී හෙවත් කුසල් පෙරේරා කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස් කණ්ඩායම් අතර පැවැති පළමු පුහුණු එක්දින තරගය ලකුණු සම වෙමින් අද (16 දා) නිමාවට පත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මෙන්ඩිස්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 ක් දැවී ලබා දුන් ලකුණු 251 ක ඉලක්කය හඹා […]

Back To Top