[vc_row][vc_column][vc_column_text]Sri Lanka Cricket (SLC) is delighted to announce Cristal and Life, two brands coming under My Cola Beverages Private Limited as the “Official Bottled Drinking Water Partner,’’ of the SLC. The signing and exchange of the 03 year agreement, which came into effect from today took place during a ceremony held in Colombo this evening. My Cola’s […]
ශ්‍රී ලංකා ක්‍රිකට් නිල පානීය ජල සහකරුවෝ බවට ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ එකතුවෙති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය සිසිල් බීම සහකරු ලෙසින් කටයුතු කරන මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම එම සහයෝගීතාවය තව දුරටත් ශක්තිමත් කරමින් ‘නිල බෝතල් කළ පානීය ජල සැපයුම්කරුවා’ ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි. මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම යටතේ පවතින බෝතල් කළ පානීය ජල සැපයුම් සන්නාම 2 ක් වන ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ – […]
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංසදව ඇරඹෙයි
[vc_row][vc_column][vc_column_text]මෙරට ඉතිහාසයේ ඔලිපික් පදක්කම් දෙකක් හා වැඩිම ආසියානු, පොදුරාජ්‍ය මණ්ඩලයීය, මෙන්ම දකුණු ආසියානු පදක්කම් දිනා ගත්/දිනාදුන් මලල ක්‍රීඩාවට ඉදිරියේදී සාධනීය ආරක්ෂා වෙනු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාදනය හා දක්ෂතාවන්ට වටිනාකමක් ලබාදීමට මෙන්ම මලල ක්‍රීඩාව වෘත්තීය මට්ටමට ගෙන ඒමේ අරමුණින් මෙම එකමුතුව ආරම්භ විය. එසේම ක්‍රීඩා කරන අවධියෙන් අනතුරුව වෘත්තීමය වටිනාකමක් ලබා දීමටත්, ඔවුනගේ අභිවෘද්ධිය […]
නාමල් බාලචන්ද්‍ර විධිමත් ඇඟලුම්හි අනුග්‍රාහකයා වෙයි
[vc_row][vc_column][vc_column_text]මෙරට සුප්‍රසිද්ධ ඇඟළුම් සපයන ආයතනයක් වන නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් (Formal) ඇඟළුම් අනුග්‍රාහකයා ලෙසින් ගිවිසුමකට එළැඹ සිටියි. ඒ අනුව ඉදිරි වසර 3 ක කාලයේදී ජාතික කණ්ඩායම් වල නිල විධිමත් ඇඳුම් අනුග්‍රාහක ලෙසින් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ගරු ලේකම් මොහාන් ද […]
එස්.එස්.සී.-යුද හමුදාව සිව්වැනි ජයත් වාර්තා කරති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සති අන්තය වන විට සිය ජයග්‍රහණ රැල්ල ඉදිරියට ගෙන ගිය යුද හමුදාව සහ එස්. එස්. සී. කණ්ඩායම් තරගාවලිය යටතේ පිට පිටම සිව්වැනි ජයග්‍රහණ වාර්තා කිරීමට අද (23 දා) සමත්වූහ. මෙම තරගයට පෙර පැවැති තරග 3 න් 3 ම […]
යුද හමුදාව-කෝල්ට්ස්-එස්.එස්.සී-මේරියන්ස් පෙරමුණ ගනිති
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සති අන්තය අවසන් වන විට යුද හමුදාව, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්. එස්. සී. අදාළ කාණ්ඩවල පෙරමුණ ගෙන සිටියහ. පැවැති තරග වලදී යුද හමුදාව, කෝල්ට්ස් සහ එස්. එස්. සී. කණ්ඩායම් මුහුණ දුන් තරග 3 න් 3 ම ජය […]
LSR රළ පහර මතින් ලිස්සායාමේ තරග මෙම සති අන්තයේ .
[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා සර්ෆින් සම්මේලනයේ ආශිර්වාදය ඇතිව විවෘත / ජාතික සර්ෆින් ඉසව්වක් සැප්තැම්බර් 26 සහ 27 යන දිනවල අරුගම්බෙ වෙරළ තීරයේ සංවිධානය කිරීමට ලංකා ස්පෝට්රයිසන් (LSR) කටයුතු කරයි. මෙම තරග සැප්තැම්බර් 27 වනදා පැවැත්වෙන ලෝක සංචාරක දිනයට සමගාමීව පැවැත්වේ. දේශීය හා විදේශීය රළ පහරවල් 70 කට අධික සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගී වනු ඇතැයි […]
LSR Surfing event at Arugam Bay
[vc_row][vc_column][vc_column_text]Lanka Sportreizen (LSR) is making arrangements to organize and conduct an Open / National Surfing event with the blessings of the Sports Ministry and the Surfing Federation of Sri Lanka (SFSL) on September 26 and 27 at Arugam Bay. This event will coincide with the World Tourism Day which falls on September 27. More than […]
නුවනිඳුගේ ශතකයත් සංඛගේ කඩුලු 5 ත් කැපී පෙනෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහල ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ ඉරිදා (20) පැවැති තරග අතුරින් වරාය අධිකරී පිල පරදවා මුවර්ස් කණ්ඩායමද හලාවත මේරියන්ස් පරදවා ලන්කන් කණ්ඩායම ද සම්පූර්ණ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්විය. වර්ෂාව සියලු තරගවලට දැඩිලෙස බලපෑ අතර තරග නවයකම ජයග්‍රාහකයන් බවට කණ්ඩායම් නවයක් පත්වූයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය. පානදුර සහ මීගමුව අතර පැවැත්වීමට නියමිත […]
NSSF conducts AGM; aims to hold local events soon
[vc_row][vc_column][vc_column_text]The National Shooting Sport Federation of Sri Lanka (NSSF) held its Annual General Meeting (AGM) for 2020 at the Mega Pharma Auditorium in Kohuwala on August 28. The objective of the AGM, held with the participation of the affiliates of NSSF, was to table the annual report and the account reports audited by the Auditor […]
“SLC Seeks Commander’s Assistance for Conduct of Bangladesh & International Cricket Tournaments
[vc_row][vc_column][vc_column_text]A high-level team of Sri Lanka Cricket (SLC), headed by Mr Shammi Silva, President SLC this afternoon (15) called on Lieutenant General Shavendra Silva, Head of National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO), Chief of Defence Staff and Commander of the Army at the Army HQ and sought assistance for smooth conduct of […]
කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා අලුතින් තණතීරු අතුරණයක්
[vc_row][vc_column][vc_column_text]කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගන්නා තණතීරු අතුරණය (මැටින්) පිරිසක් විසින් පෙරේදා (13වැනිදා) සවස විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ තිබියදී ගිනි තබා තිබූ පුවතක් වාර්තා විය. එම වාර්තාව පිළිබද අවධානය යොමු කල තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා අද (15) දින එම ක්‍රීඩකයින් සහ නිළධාරීන් හට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණෙන ලෙස ආරාධනා කර සිටියේය. […]

