[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති 2 වැනි 20 යි 20 තරගයේදී ආබාධයනට ලක් වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට සහ කුසල් ජනිත් පෙරේරාට තාවකාලිකව ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන බව වාර්තා වනවා. කුසල් පෙරේරාගේ අතෙහි ආබාධය එතරම් බරපතල නොවන අතර ඔහුට තවත් සති දෙකක් පමණ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන්නේ නැහැ. නමුත් […]
ලෝක කාන්තා 20 යි 20 ක්‍රිකට් කිරුළ පස්වැනි වරටත් ඔස්ට්‍රේලියාවට.
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20 යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ සත්කාරක ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාවයි. තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පන්දු වාර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 184 ක් රැස් කළා. බෙත් මූනි නොදැවී ලකුණු 78 යි. ඇලීසා හේලි […]
සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන්
[vc_row][vc_column][vc_column_text]කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගය මෙවර සංවිධාන කර තිබුණේ 91 වැනි වරට. තරගය හැදින්වෙන්නේ සුලෝහිත සංග්‍රාමය ලෙසයි. කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නාලන්ද විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 307 ක් ලබා සිටියදී ඉනිමට අත්හිටුවනු ලැබුවා. රවීන් ද […]
කුසල් ජනිත් යළිත් ටෙස්ට් සංචිතයට
[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 2 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණා. ඊට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතියද හිමිවු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතම ප්‍රකාශ කර තිබෙන්නේ. නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුලත්. කණ්ඩායමේ නායකයා දිමුත් කරුණාරත්න. ඔෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් , ඇන්ජලෝ […]
ශාන්තුවරයින්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන්.
[vc_row][vc_column][vc_column_text]බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. 86 වැනි වරට සංවිධාන කර තිබූ තරගය මෙවර පැවැත්වුණේ පී සරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. තරගය හිදින්වෙන්නේ ශාන්තුවරයන්ගේ සටන ලෙසයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 224 ක් රැස් කළා. ලහිරු චේතක ලකුණු 64 […]
ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම හමුවේ ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට
[vc_row][vc_column][vc_column_text]ලොව සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් නමින් 20 යි 20 ක්‍රිකට් තරගාවලියක් ඉන්දියාවේදී පැවැත්වෙනවා. එහිදී තරග වදින්නේ තම ජාතික කණ්ඩායම නියෝජනය කළ මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයින්. තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමු තරගයට සහභාගී වුණේ ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ටී එම් […]
ත්‍රිත්ව විද්‍යාලය හමුවේ ශාන්ත තෝමස් පරාජයට
[vc_row][vc_column][vc_column_text]අන්තර් පාසැල් වයස අවුරුදු 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ ගල්කිස්ස ශාන්ත තෝමස් සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර තරගය පැවැත්වුණේ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදීයි. තරගයේ පළමු අර්ධයේදී ශාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 7 ක් රැස් කළ අතර ත්‍රිත්ව විද්‍යාලය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 8 ක්. දෙවැනි අර්ධයේදී ත්‍රිත්ව විද්‍යාලය තවත් ලකුණු 10 ක් රැස් කළා. නමුත් ශාන්ත තෝමස් […]
යුධ හමුදාවට ජය
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා සහ යුධ හමුදා කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේදීයි. තරගයේ පළමු අර්ධයේදී නාවික හමුදා කණ්ඩායම ලකුණු 26 ක් රැස් කළා. නමුත් එහිදී යුධ හමුදා කණ්ඩායම රැස් කළේ ලකුණු 12 ක් පමණයි. ඒ අනුව පලමු අර්ධය අවසන් වන විට නාවික හමුදා කණ්ඩායම ලකුණු 14 කින් ඉදිරියේ පසුවීමට […]
20 යි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි 20 යි 20 තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබධතාව ලකුණු 16 ක්. පළමු […]
මෂ්රාෆි මොර්තාසා බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වේ.
[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රාෆි මොර්තාසා එම දූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගය ඔහු කණ්ඩායමට නායකත්වය ලබා දෙන අවසන් තරගය වනු ඇති. මේ වත තෙක් එක්දින තරග 49 ක ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවා ඇති මශ්රාෆි මොර්තාසාට එය තරග 50 දක්වා ඉහළ නංවා ගැනීමට එම තරගය බොහෝ දුරට […]
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව කාන්තා 20 යි 20 ලෝක කුසලානයේ අවසන් තරගයට
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමත් වුණා. තරගාවලියේ අවසන් පූර්ව තරග සිඩ්නි හිදී පැවැති අතර වර්ෂාව හේතුවෙන් පළමු තරගය පැවැත්වීමට හැකි වුණේ නැහැ. පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ එංගලන්තය අතර. නමුත් එම තරගය එක් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා. […]
කිංග්ස්වුඩ් හමුවේ ශාන්ත ජෝෂප් කණ්ඩයම පරාජයට
[vc_row][vc_column][vc_column_text]අන්තර් පාසැල් වයස අවුරුදු 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් වුණා. ඒ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය පරාජය කරමින්. තරගය පැවැත්වුණේ හැව්ලොක් ක්‍රීඩාංගණයේදීයි. තරගයෙ පළමු අර්ධයේදී කිංග්ස්වුඩ් කණ්ඩායම ලකුණු 14 ක් රැස් කළ අතර ශාන්ත ජෝෂප් කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 10 ක්. දෙවැනි අර්ධයේදී කිංග්ස්වුඩ් විද්‍යාලය […]

