ත්‍රිත්ව විද්‍යාලය හමුවේ ශාන්ත තෝමස් පරාජයට

[vc_row][vc_column][vc_column_text]අන්තර් පාසැල් වයස අවුරුදු 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ ගල්කිස්ස ශාන්ත තෝමස් සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර තරගය පැවැත්වුණේ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ පළමු අර්ධයේදී ශාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 7 ක් රැස් කළ අතර ත්‍රිත්ව විද්‍යාලය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 8 ක්. දෙවැනි අර්ධයේදී ත්‍රිත්ව විද්‍යාලය තවත් ලකුණු 10 ක් රැස් කළා. නමුත් ශාන්ත තෝමස් විද්‍යාලය එහිදී ලකුණු රැස් කළේ නැහැ. ඒ අනුව ලකුණු 17 ට 8 ක් ලෙස තරගයේ ජය වාර්තා කිරීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා. ජයග්‍රාහී කණ්ඩායම ලකුණු රැස් කළේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 කින්.

 

Photo Credits – ThePapare.Com[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top