[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 19 වනදා ඉන්දියාවේ කොල්කටා හිදී එරට වේලාවෙන් සවස 3.30 ට ආරම්භ වීමට නියමිතය. ක්‍රීඩකයන් 997 දෙනෙකු වෙන්දේසිය සඳහා සිය නම් ඉදිරිපත් කර තිබූ අතර ඒ ඒ කණ්ඩායම් වල අවශ්‍යතාවය මත මෙලෙස ක්‍රීඩකයන් 332 කුගේ නම් අවසන් වෙන්දේසියට ඔවුන් ඉදිරිපත් කොට ඇත. ඉන්දීය ක්‍රීඩකයන් 186ක් , විදේශීය […]
නුවරින් පෑයූ රන් තාරකාවිය ඩිල්ශි කුමාරසිංහ
[vc_row][vc_column][vc_column_text]13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අද නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත්විය. 1991 වසරට පසු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා අංශයේ ආධිපත්‍ය ඉන්දියාව අභිබවා තමා සතු කර ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමත් වීම කැපී පෙනුණි. ශ්‍රී ලංකාව මල්ල ක්‍රීඩා අංශයෙන් රන් පදක්කම් 15ක් දිනාගත් අතර ඉන් […]
අභියෝග මැද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දකුණු ආසියානු ක්‍රීඩා උළෙල රනින් බබලවති!
[vc_row][vc_column][vc_column_text]නේපලයේ කත්මණ්ඩු නුවර පැවත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරඟ අද දින (7) නිමාවට පත් වූ අතර මලල ක්‍රීඩා ඉසව්වලදී විශිෂ්ඨ දක්ශතා දක්වමින් තරඟාවලියේ කැපී පෙනන දස්කම් පැන්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමත් විය. 1991 වසරින් පසු එනම් වසර 28කට පසු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක රන් පදක්කම් 15ක් දිනාගත් ප්‍රථම අවස්තාව මෙය වූ අතර රන්පදක්කම් 15ක්ද රිදි පදක්කම් 11ක් ද ලෝකඩ පදක්කම් 8ක්ද දිනාගනිමින් ප්‍රභල ඉන්දියාවද, සත්කාරක නේපාලයද අභිබවමින් මෙවරක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා අංශයේ දැවැන්තයින් වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරඟාවලිය ආරම්භයට පෙරම රන් පදක්කම් බලාපොරොත්තුවෙන් සිටි ක්‍රීඩකයන් කිහිපයක් ආබාධ වලට ලක් වෙද්දී තරඟාවලිය සඳහානේපාලයට පැමිණියට පසුවද නිසි නවාතැන් පහසුකම් පවා නොලැබී විවිධාකර අපහසුතාවයන්ට ලක් වෙද්දී ඒ සියල්ලම ආශිර්වාදයක්කරගනිමින් මේ ලබා ගත් ජයග්‍රහණයට නිසි ගෞරවය ලැබිය යුතුමය! දිනාගත් රන් පදක්කම් 15 අතර මීටර 100 X 4 සහය දිවීම කාන්තා පිරිමි ඉසව්, මීටර 400 කාන්තා සහ පිරිමි ඉසව්, මීටර 400 X 4 කාන්තා පිරිමි ඉසව්, මීටර 800 කාන්තා පිරිමි ඉසව්, මැරතන් කාන්තා පිරිමි ඉසව්, මීටර 1500 කාන්තා, මීටර 5000 කාන්තා කාන්තා වැනිප්‍රධානතම මලල ක්‍රීඩා ඉසව් ඇතුලත් විය. මලල ක්‍රීඩා රන් පදක්කම් දඩයම නිලානි රත්නායක විසින් මීටර 5000 සහ මීටර 1500 ජයග්‍රහණය කරමින් අරඹද්දී නව දකුණු ආසියානුතරඟ වාර්තාවක්ද තබමින් සහය දිවීමේ උද්වේගකරම තරඟය වූ මීටර 100 සහය දිවීමේ තරඟය තත්පර 39.14කින් අවසාන කරද්දීතත්පර 44.89කින් කාන්තා මීටර 100 සහය දිවීමේ තරඟයද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම තරඟාවලියේ කැපී පෙනෙනම ක්‍රීඩිකාව වූ ඩිල්ශි කුමාරසිංහ එක්ම දිනයේ රන් පදක්කම් තුනකින් ලක්මව බැබිලවීමට සමත් වූයේමීටර 400, මීටර 800 සහ මීටර 400 සහය දිවීමේ ඉසව් තුනම ජයග්‍රහණය කිරීමෙනි. එම මීටර් 800 ඉසව්වේම රිදී පදක්කම හිමිකරගැනීමට ගයන්තිකා විජේරත්න සමත් විය. නේපලයේ සිටියදී රෝගාතුර වූ ඉඳුනිල් හේරත්ද අසනීප තත්වය නොතකිමින් මීටර 800 ඉසව්ව ජයග්‍රහණය කලේ තම මව්බිම වෙනුවෙන් සිය කාර්යභාරය ඉටු කරමිනි.එයට අමතරව හෙල්ල විසීකිරීමේ රන් පදක්කම හිමි කර ගැනීමටද යගුලිය විසි කිරීමේ රිදී පදක්කම හිමිකරගැනීමටද ශ්‍රී ලංකාක්‍රීඩිකාවන් සමත් විය. මලල ක්‍රීඩා වලට අමතරව පිහිනුම් සහ බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව් වලින් ද පදක්කම් රැසක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ක්‍රිකට්, පාපන්දු වැනි කණ්ඩායම් තරඟ වල අවසාන මහ තරඟ හෙට හා අනිද්දා දින පැවත්වීමට නියමිතය. දැනට සමස්ත පදක්කම් සටහනේ ප්‍රහල ඉන්දියාව සහ සත්කාරක නේපාලයට පිටුපසින් ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ රැඳී සිටී. තරඟාවලිය 10 වනදින අවසාන වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකා යෞවනයන් සමගින් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට කමිල් මිශාර එක්වේ.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා එංගලන්තය වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද රාත්‍රියේදී දිවයිනේන් පිටත්වීමට නියමිතය. තරඟාවලිය දෙසැම්බර් මස 6 වන දා සිට 21 වනදා දක්වා ඇන්ටිගුවාහීදී පැවැත්වීමට නියමිතය. තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 29 වනදා දිවයිනෙන් […]
නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් සහය දිවීමේ ඉසව්වේ ආධිපත්‍ය ශ්‍රී ලංකාවට. නිලානි දෙවන රන් පදක්කමත් ලබා ගනී
[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වේගවත්ම පිරිමි කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා මීටර් 100 × 4 සහය දිවීමේ කණ්ඩායම අද සමත් විය. ඔවුන් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවමින් තත්පර 39.14 කින් මෙම ඉසව්ව නිම කිරීමට සමත්විය. ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට හිමාෂ ඒෂාන් , චමෝද් මිහංස , විනෝජ් සුරන්ජය හා යුපුන් ප්‍රියදර්ශන ඇතුලත්වූ අතර හිමාශ ඒෂාන් […]
ඉන්දියා – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ නිපන්දු නිරීක්ෂණය තෙවන විනිසුරු යටතට
[vc_row][vc_column][vc_column_text]අදින් ආරම්භ වන ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර තරගාවලියේ නිපන්දු නිරීක්ෂණය තරගයේ තෙවන විනිසුරු යටතට පත්කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත. නව තාක්ෂණය ක්‍රිකට් ක්‍රිඩාවට හදුන්වාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය ලබාගත් පියවරක පරීක්ෂණ අවස්ථාවක් ලෙස ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන ඉදිරි තරග 6 තුළදී තෙවන විනිසුරු විසින් නිපන්දු පරීක්ෂා කොට පිටිය […]
කමිදුගෙන් විශිෂ්ඨ ශතකයත් සමගින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට
[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග තෙවන දිනටත් අද කත්මණ්ඩු නුවරට ආසන්නයේ පිහිටා ඇති ත්‍රිබූවින් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන තරම් වේ ලෙස මාලදිවයින කණ්ඩායම සමගින් අද පස්වරුවේ තරග වැදුණි. මෙහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පහර දීමට තීරණය කරන ලදී. ශ්‍රී […]
හර්ෂිතාගෙන් ශතකයක් පැතුම්ගෙන් අර්ධ ශතකයක්.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ළකුණු 249ක ජයක්. පිරිමි කණ්ඩායම ළකුණු 173කින් ජයගනී
[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග අද දිනත් නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණි. මගේ ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායම හා මාලදිවයින කාන්තා කණ්ඩායම් අතර පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මාලදිවයින් ක්‍රීඩිකාවන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් සිය පන්දුවාර 20 දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 279ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වූහ. […]
ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉදිරි වසර දෙකක කාලය නිළ වශයෙන් මිකී ආතර් යටතට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුවක්ව පැවති ප්‍රධාන පුහුණුකාර ධූරය ඇතුළු පුහුණුකාර මණ්ඩලය නිළ වශයෙන් ඉදිරි දින කිහිපය තුළදී වැඩ භාරගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙම ගිවිසුම් වසර දෙකක කාලයක් සඳහා බල පැවැත්වෙන බවය. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන […]
ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 30කට අධික පිරිසක් සම්මානයෙන් පිදුම් ලබති
[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 30කට අධික පිරිසක් සම්මානයෙන් පිදුම් ලබති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් වාර්ශිකව සංවිධානය කරනවාර්ශික සම්මාන රාත්‍රිය අද දින කොලඹදී පැවත්වින. මෙහෙදී කාන්තා, පිරිමි, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ , අන්තර්ජාතික, පාසල් , පළමු පෙල යන සියලුම ක්ශේත්‍රයන් ආවරණය කරමින් 2018/19 තරඟවාරය සඳහා ක්‍රිකට් ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ දක්ශතා ඇගයීම සහ සම්මාන ප්‍රධානය කිරීම සිදුවිනි. මෙම උත්සවයට ප්‍රවීණ […]
ස්ථාන 73ක් වෙනුවෙන් අපෙන් 39ක් ලංසු ඉදිරිපත් කළ IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙන්නේ මෙහෙමයි
[vc_row][vc_column][vc_column_text]ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැත්නම් IPL තරගාවලිය කියන්නේ ලෝකයේ දැනට පවතින ජනප්‍රියතම ලීග් ක්‍රිකට් තරගාවලිය. මෙම තරගාවලියේ එක් විශේෂිත අංගයක් තමයි සෑම වසරකදීම සිදුවන ක්‍රීඩක වෙන්දේසිය. 2020 වසර IPL තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන 19 වන දා කොල්කටා වලදී. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 39 දෙනෙකු ලංසු ඉදිරිපත් කිරීම හා ඔවුන්ට ක්‍රීඩක […]
ශම්මු අශාන් ශ්‍රී ලංකාවේ ගැලවුම්කරු වනවිට කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය වැළද ගනී
[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ කාන්තා කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 23න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවති තරඟය කඩුළු 7කින් ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කාන්තා කණ්ඩායම අද සමත් විය. තරඟයේ කාසියේ වාසිය කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා වයස අවුරුදු […]

