Tag: Slider

කුසල් , තිසර ඇතුළු අපේන් 5ක් සහභාගී වන බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් සංචිතයන්.

[vc_row][vc_column][vc_column_text]ලබන 11 වනදා ආරම්භ වීමට නියමිත බංගලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැතහොත් බංගබන්දු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග වදින කණ්ඩායම් 7හි සංචිතයන් මේ වනවිට ප්‍රකාශයට පත්කොට තිබෙනවා.. ක්‍රිඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු මිළදී ගනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කොට තිබෙනවා.ශයිලෙට් තන්ඩර්ස් කණ්ඩායමට ජීවන් මෙන්ඩිස් ඇතුළත් අතර කොමිලා වෝරියස් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා නියෝජනයන් වන්නේ කුසල් […]

චමරිගේ දඹුලු කණ්ඩායම මහනුවර ඉදිරියේ පරාජයට පත්වේ

[vc_row][vc_column][vc_column_text]එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ඉලක්ක කොටගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පලාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම් අතර පැති තරගයෙන් ජයග්‍රහණය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු දහතුනකින් හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම අද සමත් විය. දඹුල්ල කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවක් වන චමරි අතපත්තු විසින්ද […]

ලසිත් මාලිංග, වනිදු හසරංග, දසුන් ශානක, කසුන් රාජිත ක්‍රීඩා කල මරාතා ඇරබියන්ස් T10 ශූරතාවය හිමි කරගනී!

[vc_row][vc_column][vc_images_carousel images=”33613,33614,33615,33616,33617″][vc_column_text]තෙවන අබුඩාබි T10 ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට අවසාන මහා තරගයේදී ශේන් වොට්සන් නායකත්වය දරනක්වැලන්ඩර්ස් කණ්ඩායම පරාජය කල මරතා ඇරබියන්ස් කණ්ඩායම සමත් විය. මූලික වටයේ තරඟ 24ක් සහ PlayOff වටයේ තරඟවලින් අනතුරුව මෙම කණ්ඩායම් දෙක අවසාන මහා තරඟයට සුදුසුකම්ලැබූ අතර කණ්ඩායම් දෙකේම ක්‍රිස් ලයින්, ශේන් වොට්සන්, මොහොමඩ් ශෙසාඩ්, භානුක රාජපක්ෂ,කිරන් පොලාඩ්, ඩ්වේන්බ්‍රාවෝ, ඇඩම් ලියිත් […]

තිසර පෙරේරා මෙහෙයවන බංග්ලා ටයිගර්ස් පිල තරඟාවලියේ 3වන ස්ථානය හිමි කරගනී.

[vc_row][vc_column][vc_column_text]සති තුනක් පුරා පැවති අබුඩාබි T10 තරඟාවලියේ අවසාන දිනය අද වන අතර අවසාන මහා තරඟය මරතා ඇරබියන්ස් සහ ඩෙකෑන්ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවත්වීමට නියමිතය. එම තරඟයට ප්‍රථමව තරඟාවලියේ තුන්වන සථානය සඳහා තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් සහ ඩේවිඩ් මාලන්මෙහෙයවන ක්වැල්නඩර්ස් පිල අතර පැවත්වුනි. කාසියේ වාසිය දිනා තිසර පෙරේරා සුපුරුදු පරිදි පන්දු යැවීමට තීරණය කල […]

ෂේන් වොට්සන්ගේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ ඩ්වේන් බ්‍රාවෝ නායකත්වය දරන මරතා අරාබියන්ස් අවසාන තරගයට.

[vc_row][vc_column][vc_column_text]මුලික වටයේ තරග තරග 24ක් සහ Playoff වටයේ තරග වලින් අනතුරුව අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ මරතා අරාබියන්ස් කණ්ඩායම සුදුසුකම් ලැබුවේය. තුන් වන අබුඩාබි T10 ලීග් තරගාවලියේ ශූරතාවය සදහා සටන් වදින අවසාන මහා තරගය අද දරන ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගනයේ පවත්වනු ඇත. මරතා අරාබියන්ස් පිල Qualifier 01 තරගය ජයග්‍රහණය කර ප්‍රථමයෙන්ම අවසාන මහා […]

මහේල , රංගන , අර්ජුන ඇතුළු ක්‍රීඩකයන් රැසක් ගාලු පුරෙන් නැවතත් ක්‍රීඩා පිටියට.

[vc_row][vc_column][vc_column_text]කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය යන බෞද්ධ පාසල් 8 හි සහභාගීත්වයෙන් පැවැත්වෙන හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය මේ මස 29 , 30 හා එළැඹෙන මස 1 වනදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 20 වන […]

දිල්ලි බුල්ස් කණ්ඩායමට තවත් පරාජයක් අත් වෙයි!

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ මූලික වටයේ තරඟ පැවත්වෙන අවසාන දිනය වූ අද ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ සහ පස්වනස්ථානයේ රැඳී සිටින දිල්ලි බුල්ස් කණ්ඩායම සහ ක්වැල්නඩර්ස් පිල අතර අද පැවති අතර තරඟයෙන් තරඟාවලියේන් ඉවතට විසි වුනත් ගෞරවය රැකගැනීමේ අරමුණෙන් කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර පිතිකරණලැයිස්තුවේ විශේෂ වෙනසක් කරමින් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් […]

ශ්‍රී ලංකා පුහුණුකරුවන්ගේ සංචිතය මෙසේ හැඩගැස්වෙන ළකුණු

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් එළඹෙන සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් හා ගිවිසුම් ගත වනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරයි. එසේම පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින්ද අනුමත කළ ශේන් මැක්ඩර්මත් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් එක්වී ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි. එසේම වේග පන්දු යවන […]

මාලිංග – තරංග ගැටෙන T10 තරඟයට වර්ශාවෙන් බාධා!

[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ 16 වන තරඟය ක්‍රිස් ලයින් නායකත්වය දරන මරතා ඇරබියන්ස් පිල සහ හශීම් අම්ලා නායකත්වය දරන කර්නාටකටස්කර්ස් පිල අතට අද දින ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවත්වින. දෙපිලටම තීරාණාත්මක තරඟයක් වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ක්‍රිස් ලයින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලේය. තරඟාවලිය පුරාම දෙවන වරට පන්දුවට පහර දුන් කණ්ඩායම ජයග්‍රහණය කරද්දී මරතා ඇරබියන්ස් […]

ලෝක කුසලානයෙන් පසුවද ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වෙනවා – ලසිත් මාලිංග

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”24522,24530,24543,24529,24515″][vc_column_text]ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2020 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුවදකණ්ඩායම වෙනුවෙන් සේවය සැපයීමට බලාපොරොත්තුවෙන් සිටින බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකාච්ඡාවකදීපවසා ඇත. ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අනුව තවත් වසර දෙකක් පමණ ක්‍රීඩා කල හැකි තත්වයක ඔහු සිටින බවත් ඔහුගේ ඔහුගේ දක්ෂතාවයකළමනාකරණය කර […]

ඔයින් මෝගන් ප්‍රමුඛ දිල්ලු බුල්ස් කණ්ඩායමට තවත් පරාජයක්!

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ 14 වන තරඟය දිල්ලි බුල්ස් සහ නෝදන් වොරියර්ස් කණ්ඩායම් අතර පැවති අතර තරඟයෙන් කඩුලු 6ක පහසුජයක් නෝදන් වොරියර්ස් කණ්ඩායමට හිමි විය. මෙම ජයග්‍රහණයත් සමඟ නෝදන් වොරියර්ස් කණ්ඩායම තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කල අතර පළමු තරඟයෙන් ජය වාර්තාකල ඇන්ජලෝ මැතිව්ස්, ඔයින් මෝගන් ඇතුලු දිල්ලි බුල්ස් කණ්ඩායමට අනෙක් තරඟ තුනෙන්ම ජයග්‍රහණයක් ලබා ගැන්මට අපොහොසත්විය. […]

Back To Top