Tag: Slider

එංගලන්තය කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ සිඩ්නිහිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 143 ක් රැස් කළා. නැටලි ෂිවර් ලකුණු 53 යි. පිලිතුරු ලෙස කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර 17 යි පන්දුවක් […]

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවට ජය මාවත හෙලි කරයි.

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගායෙන් ලකුණු 6 ක තියුණු ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංලකා කණ්ඩායම සමත් වුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දුන්නේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇනජලෝ මැතිව්ස්. තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසියේ පළමු තරග 2 ම ජය […]

සහෝදරයින්ගේ සටන ජය පැරදුමකින් තොරව අවසන්

[vc_row][vc_column][vc_column_text]කොළඹ ඉසිපතන සහ තර්ස්ටන් විද්‍යාල අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. සහෝදරයින්ගේ සටන ලෙස හැදින්වෙන තරගය මෙවර සංවිධාන කර තිබුණේ 57 වැනි වරටයි. තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුව‌ෙ පහර දුන් ඉසිපතන විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 210 ක් රැස් කළා. සවිදු උත්සර ලකුණු 70 ක් රැස් කළ අතර […]

යුධ හමුදාවට සහ නාවික හමුදාවට ජය

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටය යටතේ යුධ හමුදා සහ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම් අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගයෙන් ජය වාර්තා කළේ යුද හමුදා කණ්ඩායමයි. තරගයේ පළමු අර්ධය නිමා වුණේ ලකුණු 10 ට 10 ක් ලෙස දෙපිලම සම තත්වයේ සිටියදීයි. දෙවැනි අර්ධයේදී යුධ හමුදාව තවත් ලකුණු 17 ක් රැස් […]

ශ්‍රී ලංකාව ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි පරාජයත් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ අනුව ඔවුන් තරගාවලියෙන් ඉවත් වුණා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර  තරගය පැවැත්වුණේ මෙලබර්න් හිදී. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පලමුවෙන් පන්දුවට  පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර […]

සල්පිටි රයිගම් කෝරල සටන ජය පැරදුමෙන් තොරව නිමවෙයි

[vc_row][vc_column][vc_column_text]මෙවර අන්තර් පාසැල් මහා ක්‍රිකට් තරග සදහා ආරම්භයක් ලබා දෙමින් පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර පැවැති මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් අවසන් වුණා. තරගය හැදින්වෙන්නේ සල්පිටි රයිගම් කෝරළ සටන ලෙසයි. මෙවර 19 වැනි වරට සංවිධාන කෙරුණු තරගය දින 2 ක් පුරා පැවැත්වුණේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් […]

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් මාර්ක් වුඩ් ඉවතට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සමග මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා  නම් කළ එංගලන්ත සංචිතයෙන් වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් ඉවත් කර තිබෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන්. වුඩ් මෙලෙස ආබාධයට ලක්ව තිබෙන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ ක්‍රිකට් තරගාවලිය අතරතුරදීයි. එම තරගවලියේදී ඔහු ටෙස්ට් තරග 2 සහ 20 යි 20 තරග 3 […]

එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ජය වාර්තා කරයි.

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත සහ පාකිස්ථාන කණ්ඩායම් අතර තරගය කැන්බරාහිදී පැවැත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 158 ක් රැස් කළා. හේදර් නයිට් පන්දු 47 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 62 ක්. නැටලි ෂිවර් ලකුණු 36 යි. පන්දු යැවීමේදී එයිමන් අන්වර් කඩුලු 3 ක් […]

දකුණු අප්‍රිකාවට එරෙහි 20 යි 20 තරගාවලිය ඔස්ට්‍රේලියාව ජය ගනී

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වැනි 20 යි 20 තරගය පැවැත්වුණේ කේප් ටවුන්හිදී. තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීඹට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා. ඒ අනුව ඔස්ට්‍රේලියාව පන්දු වාර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 193 ක් රැස් කළා. ඩේවිඩ් වෝනර් ලකුණු 57 ක් රැස්කළ අතර ඒරන් ෆින්ච් ලකුණු 55 යි. […]

“සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේ සිදුවූ ප්‍රහාරය ගැන වහාම පරීක්ෂා කරන්න” “සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේ සිදුවූ ප්‍රහාරය ගැන වහාම පරීක්ෂා කරන්න”“සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේ සිදුවූ ප්‍රහාරය ගැන වහාම පරීක්ෂා කරන්න” ක්‍රීඩා ඇමති

[vc_row][vc_column][vc_column_text]සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින ජාත්‍යන්තර තරගයක් පැවැත්වුණේ 2017 වසරින් පසුවයි. ඒ හේතුවෙන් එම තරගය නැරඹීම සදහා විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණා. මේ අතර තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂක පිරිසක් ප්‍රවේශ පත්‍ර කවුළු අසලදී ප්‍රහාරයට ලක් වන ආකාරයක් දක්නට ලැබුණා. මෙම කණගාටුදායක තත්ත්වය කිසිසේත් අනුමත නොකරන බවත්, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් […]

කාන්තා 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය.ඉන්දියාවට සහ ඔස්ට්‍රේලියාවට ජය

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ යටතේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය පැවැත්වුණේ මෙල්බර්න්හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 133 ක් රැස් කළා. ශෆාලි වර්මා ලකුණු 45 යි. පිලිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී […]

බටහිර ඉන්දීය කොදෙව් විස්සයි-20 තරග සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙපළක් වන තිසර පෙරේරා සහ ෂෙහාන් ජයසූරියව කැඳවීමට තීරණය කර තිබේ. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙන […]

Back To Top