[vc_row][vc_column][vc_column_text]T10 ලීග් තරඟාවලියේ තෙවන දිනයේ 9 වන තරඟය අද දින මාරතා ඇරබියන්ස් සහ ක්වැල්නඩර්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායම්අතර පැවති අතර තරඟයෙන් ලකුණු 67ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. ක්වැල්නඩර්ස් කණ්ඩායම එක් තරඟයක් ජයග්‍රහණය කල අතර දෙවන තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වූ අතර මෙයඔවුන්ගේ ප්‍රථම පරාජය විය. අබුඩාබි ශේයික් […]
මොයින් අලී,ලුක් රයිට් අබුඩාබි කණ්ඩායමට පළමු ජයග්‍රහණය වාර්තා කර දුන්නේය
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ තෙවන දිනය අද වූ අතර තරඟාවලියේ හත්වන තරඟය සහ දිනයේ මුල්ම තරඟය ලෙස අබුඩාබි කණ්ඩායමසහ නෝදන් වොරියර්ස් කණ්ඩායම අතර තරඟය අද පැවති අතර තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් අබුඩාබි කණ්ඩායම වාර්තා කිරීමටසමත් විය. මෙය ඔවුන්ගේ මෙම තරඟාවලියේ පළමු ජයග්‍රහණයයි. කාසියේ වාසිය දිනාගත් නෝදන් වොරියර්ස් කණ්ඩායමේ නායක ඩැරන් සමී ප්‍රථමයෙන් පන්දුවට පහට දීමට […]
ලහිරු කුමාර, සීක්කුගේ ප්‍රසන්න ක්වැල්නඩර්ස් පිලට ජය ගෙනෙයි!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ තෙවන අදියර ඊයේ ආරම්භ වූ අතර තරඟාවලියේ හය වන තරඟය අද දින නෝදන් වොරියර්ස් කණ්ඩායමසහ ක්වැල්නඩර්ස් කණ්ඩායම අතර පැවති අතර තරඟයෙන් ලකුණු 66ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ඩේවිඩ් මාලන් ප්‍රමුඛ ක්වැල්නඩර්ස්කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කල නෝදන් වොරියර්ස් නායක ඩැරන් සමී ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේ ය. මෙතෙක් පැවති තරඟහයේම කාසිය […]
ශේන් වොට්සන්ගේ කණ්ඩායම දෙවන ජයග්‍රහණයත් වාර්තා කරයි
[vc_row][vc_column][vc_column_text]T10 ලීග් තරඟාවලියේ තුන්වන අදියර ඊයේ දින අබුඩාබි ශේයික් සයිඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුනු අතර තරඟ තුනක්ඊයේ දින නිමා විය. තරඟාවලොයේ හතර වන තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ ශේන් වොට්සන් නායකත්වය දරනඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවති අතර ශේන් වොට්සන් ප්‍රමුඛ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල තරඟාවලියේ දෙවනජයග්‍රහණයද වාර්තා කිරීමට සමත් වූයේ කඩුලු 6ක […]
බංග්ලාදේශය පැරදවූ ඉන්දියාව ප්‍රසාද ළකුණු තුන්සියයේ සීමාවට ළගා වෙයි
[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැතත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ප්‍රථම ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 130 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය. තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ බංලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලබා ගත්තේ ළකුණු 150ක් පමණි..බංගලාදේශ ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට […]
ගියවර ආසියානු ශූර ශ්‍රී ලංකාව මූලික වටයෙන්ම ඉවතට
[vc_row][vc_column][vc_column_text]නැගී එන ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති තීරණාත්මක තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මූලික වටයෙන්ම ඉවතට විසී වීමට සිදුවිය.. ප්‍රථම තරගය ඕමානය හමුවේ ලද පරාජයත් සමගින් අද තරගය ජය ගත යුතුම තත්වයක් නිර්මාණය වී පැවති අතර කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චරිත් […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ශේන් මැක්ඩමර්ට් පත් කරයි
[vc_row][vc_column][vc_column_text]ඕස්ට්‍රේලියානු ජාතික 38 හැවිරිදි ශේන් මැක්ඩමර්ට් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පාකිස්තානු තරග සංචාරයේ සිට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් අනාවරණය කරයි… ශේන් මැක්ඩමර්ට් යනු , ඔහු පත්වෙතැයි අපේක්ෂා කරන මිකී ආතර් සේම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා නොකළ පුහුණුකරුවෙකි..වෘත්තීමය වශයෙන් ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සේවය ආරම්භ කොට ඇති අතර මේ දක්වා ඔහු […]
මාලිංග මුම්බායි රදවා ගනිද්දී ගප්ටිල් , මුන්රෝ , සවුති , මිලර් වෙන්දේසියට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයන් තම කණ්ඩායම් වලින් නිදහස් කිරීම වෙනුවෙන් ලබාදුන් කාලය ඊයෙන් අවසන් විය. එසේම කණ්ඩායම් අතර ක්‍රීඩකයන් හුවමාරු කරගැනීමද ඊයෙන් අවසන් විය.. විශේෂයෙන්ම ට්‍රෙන්ට් බෝල්ට් මුම්බායි ඉන්දියන්ස් වෙත හුවමාරු වන විට අජින්ක්යා රහනේ හා රවී අශ්වින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක්වීම කැපී පෙනුණු සිදුවීමක් බවට පත්විය. එසේම මාර්ටින් […]
ඇන්ජලෝ, දසුන් ශානක T10 පළමු දිනයේ දස්කම් පෙන්වති
[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”33196,33197″][vc_column_text]අබුඩාබි T10 ලීග් තරඟාවලියේ තුන්වන අදියර අද දින අබුඩාබිහිදී ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ අද දින ආරම්භ විය. අද දින තරඟාවලිය ආරම්භ කරමින් තරඟ තුනක් පැවැත්විනු අතර එම තරඟ වලින් නෝතන් වොරියර්ස්, දිල්ලි බුල්ස්, යන කණ්ඩායම් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මාරතා අරාබියන්ස් vs නෝතන් වොරියර්ස් දිනයේ පළමු තරඟය ලෙස පැවති මෙම තරඟයේ කඩුලු 9ක […]
ඇෆ්ගනිස්තානයට තවත් පරාජයක්
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තානය අතර 20-20 තරගාවලිය ආරම්භ කරමින් අද ඉන්දියාවේ ලක්නව්හි එක්නා ක්‍රීඩාංගනයේ පැවති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ලකුණු 30කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. තරඟයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව්වන් වෙත පිරිනැමූ අතර එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් […]
ඕමානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වේ
[vc_row][vc_column][vc_column_text]ආසියානු නැගිඑන ශුරතා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගියවර ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමානය අතර අද පැවති තරඟය කඩුලු 5 කින් ජය ගැනීමට ඕමානය සමත් විය. තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පිරිනැමූ ඕමානය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී ලකුණු 268 කට සීමා කිරීමට සමත් විය..මෙහිදී […]
After 10 Years Pakistan set to Play Test Series in Home
[vc_row][vc_column][vc_column_text] After more than 10 years, Test cricket will return to Pakistan in December when Sri Lanka will play their World Test Championship matches in Rawalpindi and Karachi. The first Test will be played at the Pindi Cricket Stadium from 11-15 December, while the second Test will be held at the National Stadium from 19-23 […]

