Tag: Slider

සමස්ත ලංකා පාසල් බොක්සිං තරගාවලිය අනිද්දා ඇරඹෙයි.

[vc_row][vc_column][vc_column_text] 104 වැනි වරට පැවැත්වෙන Stubbs Shield සමස්ත ලංකා පාසල් බොක්සිං ශූරතාවලිය සැප්තැම්බර් 25 සිට 29 දක්වා Royal MAS Arena හිදී පැවැත්වේ. ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය (SBASL) අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම ඉසව්ව පාසල් ක්‍රීඩා පිටිය තුළ අතිශය තියුණු මුහුණුවරක් ගන්නා තරගාවලියකි. මෙම ශූරතාවලිය සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ අනිවාර්ය ඉසව්වකි. […]

ඉන්දියාව ආකෘති තුනේම මුදුනා වෙයි

[vc_row][vc_column][vc_column_text] ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඊයේ පැවති පළමු එක්දින තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එහිදී පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 276ක් රැස්කිරීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම පන්දු 8ක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට හැකිවිය. ඉන්දීය පිතිකරුවන් වන රුටුරාජ් ගයික්වාඩ්, ශුබ්මන් ගිල්, සූර්‍යකුමාර් යාදව් හා නායක ලෝකේෂ් […]

අන්තර් සමාජ තරගාවලියේ අද දිනයේ තරග රැසක් වර්ෂාවට සේදී යයි.

[vc_row][vc_column][vc_column_text] අතරමග නවතා දමා තිබූ අන්තර් සමාජ තුන්දින තරගාවලිය අද දිනයේ දී යළි ආරම්භ වුණා. ඒ අනුව අද දිනයේදී තරග දහයක් ආරම්භ වුණා.නමුත් තරග 6කටම වර්ෂාවෙන් බාධා එල්ලවීම හමුවේ කිසිදු පන්දුවක් යැවීමට අවස්ථාව හිමි වුණේ නෑ. කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රීඩා ක්‍රිඩා සමාජ අතර පැවැති තරගයේ පළමු දිනය අවසාන වන විට කඩුලු පහළවක් […]

මෙවර ලෝක ශූරයන්ට සමස්ත මුදලින් 5න් 2ක්

[vc_row][vc_column][vc_column_text]එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහකයන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන හතරක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට icc තීරණය කොට ඇති බව නිවේදනය කොට තිබෙනවා. ඒ අනුව එම අගය තරගාවලියේ සමස්ත මුදල් ත්‍යාගය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක මුදල් ප්‍රමාණයෙන් පහෙන් දෙකක ප්‍රමාණයක් ලෙසයි සටහන් වන්නේ. තරගාවලියේ අනු ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදල් ත්‍යාගයක් හිමි වන […]

19න් පහළ ලෝක කුසලානය එළඹෙන ජනවාරියේ කොළඹදී.

[vc_row][vc_column][vc_column_text] වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන් හා ක්‍රීඩාංගණ අද දිනයේදී ප්‍රකාශයට පත් කොට තිබෙනවා. මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. තරගාවලියේ සියලු තරග කොළඹදී පැවැත්වෙනවා. තරගාවලිය ජනවාරි මස 13වනදා ආරම්භ වන අතර පෙබරවාරි මස 5 වැනිදායින් අවසන් වනවා. තරගාවලියට කණ්ඩායම් 16ක් එක් වන අතර සමස්ථ තරග 41ක් තරගාවලියට ඇතුලත්. […]

පාකිස්තානයත් ලෝක කුසලාන සංචිතය නම් කරයි

[vc_row][vc_column][vc_column_text]පාකිස්තානය එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වන සංචිතය අද දිනයේදී නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළහ. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ නසීම් ශාහ් වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලී පාකිස්තාන සංචිතයට කැඳවා ඇත. ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමට ඇතුළත් නොවූ පාදගපන්දු යවන ක්‍රීඩක උසාමා මීර් ද පාකිස්තාන ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කොට ඇත. […]

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය නම් කෙරේ!

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කොට ඇත. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 17කින් සමන්විතය. චාමික කරුණාරත්න හා දුෂාන් හේමන්ත අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව ඇත. ඒ අනුව අපේක්ෂිත ලෝක කුසලාන සංචිතය පහත පරිදිය. අපේක්ෂිත ලෝක කුසලාන සංචිතය දසුන් ශානක […]

චමීරට ලෝක කුසලානය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉවත් කොට ඇත. තේරීම් වලදී ඔහුගේ සුපුරුදු පන්දු යැවීමේ රිද්මයෙන් පන්දු යැවීමට චමීර අසමත් වූ නිසාවෙන් ඔහුව සංචිතයට එක් කොට නොමැත ඔහුට සුපුරුදු රිද්මයට අනුව පන්දු යැවීමට තවත් සති කිහිපයක් ගතවනු ඇති බව වාර්තා වෙයි.[/vc_column_text][/vc_column][/vc_row]

ශ්‍රී ලංකා කාන්තා පිළ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය අද පැවැත්විණි. අර්ධ අවසන් පූර්ව තරගයක් ලෙසින් පැවති මෙම තරගය වෙනුවෙන් තායිලන්තය හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් තරග වැදුණි. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හමුවේ පන්දුවාර 15ක තරගයක් ලෙසින් මෙය ක්‍රියාත්මක විය. කාසිය වාසිය දිනූ තායිලන්තය පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන්ට කඩුලු […]

අසිත ප්‍රනාන්දු එංගලන්තයේදී දස්කම් අතරට

[vc_row][vc_column][vc_column_text] එංගලන්ත County තරගාවලියේ තරග කිහිපයක් පසුගිය 19 වනදා ආරම්භ වුණා. මෙම තරග රැසකට වර්ෂාව හරස් වන ආකාරය දැකගන්නට හැකි වුණා. තරගාවලියේ ලැන්කෂයර් කණ්ඩායම හා නොටින්ග්හැම්ෂයර් කණ්ඩායම අතර තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද ක්‍රීඩා කළා. තරගයේ පළමු දින දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දමද්දී තෙවන දිනය වූ ඊයේ දිනයේදී පන්දුවාර 69ක් ක්‍රීඩා කළා. […]

චෙන්නායිහි කෑම බෙදූ කොලුගැටයා නෙදර්ලන්තයට පන්දු යවයි.

[vc_row][vc_column][vc_column_text] මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් මෙවර නෙදර්ලන්තය සුදුසුකම් ලැබූවේ සිම්බාබ්වේහිදී පැවති සුදුසුකම් ලැබීමේ වටයේ අනුශූරයන් බවට පත් වෙමිනි. නෙදර්ලන්ත කණ්ඩායම මේ වන විට ඉන්දියාවට පැමිණ ඇති අතර ඔවුන් සිය පුහුණුවීම් කටයුතු වල නිරත වෙයි. දස දහසකට අධික අයදුම්පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව නෙදර්ලන්ත කණ්ඩායමට දැල් තුළ […]

වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු අවසන් ක්‍රීඩකයන් 17 අතරට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන සංචිතයේ අවසන් ක්‍රීඩකයන් 17 දෙනා අතරට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඇතුළත් කොට ඇතැයි Ceylon Sports වෙත වාර්තා වෙයි. ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අවසන් ක්‍රීඩකයන් 17 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් කොට ඇතැයි වාර්තා වෙයි චාමික කරුණාරත්න සංචිතයට එක් කොට ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් බවයි වාර්තා වන්නේ. ලෝක කුසලාන තරගාවලිය […]

Back To Top