[vc_row][vc_column][vc_column_text]ඉතාමත් ඉවසිලිවන්ත වූත් කල්පනාකාරීත් වූ නිශාන් මදුෂ්කගේ නොබිඳුණු ලකුනු 207 ක අති විශිෂ්ඨ ද්විත්ව ශතකය නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නතර කර දමන විට ලකුණු 249 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්ව සිටියේය. සමස්ථ දිනය පුරා එංගලන්ත ලයන්ස් පන්දු රකින්නන් වෙහෙසට පත් කරමින් පන්දුවට පහර දුන් […]
MOREENG BACKS HIS EXPERIENCED SIDE AHEAD OF INDIA AND WORLD CUP CHALLENGE
[vc_row][vc_column][vc_column_text] Momentum Proteas head coach, Hilton Moreeng believes his squad is well-equipped and ready to take on the challenges that lie ahead of and during the ICC Women’s T20 World Cup South Africa 2023, beginning with the Women’s T20I Tri-Series Final against India on Thursday. Ahead of the conclusion of the ongoing Tri-Series and following […]
T20 World Cup Official Jersey Launch for Sri Lanka Women’s team
[vc_row][vc_column][vc_column_text]Assistant Secretary, Sri Lanka Cricket, Mr. Chryshantha Kapuwatte, delivering the welcome address at yesterday’s official launch of Team Sri Lanka & the introduction of the Official Team Sponsor for the ICC T20 World Cup 2023, at the Cinnamon Grand. Colombo, while welcoming the distinguished VIP’s and audience on behalf of Sri Lanka Cricket’s President and […]
ඕෂධ සහ මදුශ්ක ‘ඒ’ පිල ඔසවා තබති
[vc_row][vc_column][vc_column_text]ලකුණ 331 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ඕෂධ ප්‍රනාන්දු සහ නිශාන් මදුශ්ක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 203 ක විශිෂ්ඨ සම්බන්ධතාවත් පැවැත්වීමට සමත්වීම නිසා පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීමේ පරතරය ලකුණු 103 දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකියාව ලැබිණ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ […]
හසිනි නොමැතිව ශ්‍රී ලංකාව හෙට ලෝක කුසලානෙට පිටත්ව යයි
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇතුළත්ව සිටි හසිනි පෙරේරාට අවසන් මොහොතේදී කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුව තිබේ. ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද පුහුණුවීම් අතරතුරදී ඇය ආබාධයකට මුහුණ දීම එම තත්ත්වයට හේතුවී තිබේ. පන්දුවට පහර දෙමින් සිටින අතරතුරදී වම් අතේ මහපටැගිල්ලේ ආබාධයකට හසිනි […]
ලයන්ස් පිළ පළමු දිනයේදීම ලකුණු 113 කින් පෙරමුණට
[vc_row][vc_column][vc_column_text]ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (31 දා) ආරම්භ වුණු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු ඉනිම ලකුණු 136 කදී නිමා වද්දී ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායම අයහපත් ආලෝක නිසා තරගය කළින් නිමා කරන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 කට ලකුණු 249 ක් […]
යහපත් මානසිකත්වය මා දක්ෂ පිතිකරුවකු බවට පත් කළා – සංගීත් කුරේ
[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩාවේ මුලික සිද්ධාන්ථ වලට ගරු කිරීම සහ තණ තිල්ලේ දෙකෙළවරෙහි පිතිකරුවන් අවබෝධයෙන් යුතුව ලකුණු කරා දුවයාම තමා පිතිකරුවකු ලෙස සාර්ථක වීමට ප්‍රධාන හේතූන් වූ බව ගෝල් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සංගීත් කුරේ ප්‍රකාශ කරයි. ආරම්භක පිතිකරුවකු ලෙස බොහෝ දුරට තමා සාර්ථක වී ඇතැයි පවසන සංගීත් කුරේ ආරම්භක පිතිකරුවකු ලෙස පමණක් නොව මැදපෙළ පිතිකරුවකු ලෙසපිටියට පිවිසියත් […]
මොරටුවෙන් අපු විශ්ව ප්‍රනාන්දු
[vc_row][vc_column][vc_column_text]කෙතරම් හොඳින් ක්‍රීඩා කළද කණ්ඩායමේ ස්ථානයක් නොමැතිව පසුතැබීමට ලක්ව සිටින පාසල් වයසේ ක්‍රීඩකයින් කොතෙකුත් අපට දැක ගැනීමට හැක. එහෙත් එසේ අවස්ථාවක් නොලැබුවද ජීවිතය ජය ගන්නා ක්‍රීඩකයින්ද පසුවෙති. ජාතික කණ්ඩායමට පැමිණි විශ්ව ප්‍රනාන්දුද එසේ ලොව දිනූ ක්‍රීඩකයෙකි. වයස අවුරුදු 13, 15 සහ 17 යන වයස් කාණ්ඩයන් යටතේ විශ්ව ක්‍රීඩා කළද ඔහුට වෙන්ව තිබුණේ අතිරේක ක්‍රීඩකයින්ට හිමි […]
නිශාන් මදුශ්ක දිගු ඉනිමකට සැරසෙයි
[vc_row][vc_column][vc_column_text]ඇලෙක්ස් ලීස්ගේ වේගවත් ශතකය ප්‍රධාන කොට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී එංගලන්ත ලයන්ස් පිල රැස් කරන ලද ලකුණු 413 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම වෙනුවෙන් දීර්ඝ […]
මාස 14 කට පසු කුසල් පෙරේරා යළි සංචිතයට
[vc_row][vc_column][vc_column_text]ජනවාරි 31 වැනිදා ආරම්භ වන එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ ආරම්භ වන සිව්දින සහ එක්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සිව්දින සහ එක්දින තරග අංශ සඳහා නායකයින් දෙදෙනෙකු නම් කිරීමට පියවර ගෙන තිබේ. තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ්’ […]
තියුණු තරගයකින් පසු බාළිකාවෝ ලකුණකින් පරදිති
[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාව පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අතර තරග වටයේ ශ්‍රී ලංකාව තරග වැදි දෙවැනි තරගය හෙවත් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයෙන් තියුණු තරගාවසානයකදී එක් ලකුණක ජයක් ශ්‍රී ලංකා බාළිකා පිල හමුවේ වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු බාළිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක […]
Ramakrishnan re-elected president of PSJASL
[vc_row][vc_column][vc_column_text] Karuppiah Ramakrishnan of LNSports Network and Capital FM was re-elected president of the Professional Sport Journalists Association of Sri Lanka (PSJASL). There were two contestants for the top post at PSJASL annual general meeting held at the Colts Cricket Club on Saturday. They were incumbent president Ramakrishnan and Pethum Sri Wijeyarathne from ‘ADA’ newspaper. […]

