[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කන්ඩායමට එරෙහිව තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමට සිව්දින තරගාවලිය ආරම්භයට පෙර පැවැත්වෙන තෙදින පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩකයකු වන සහන් ආරච්චිගේට ලබා දී තිබේ. ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් XI සඳහා නවකයින් […]
Finals | England Vs Pakistan ICC T20 Mens World Cup
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
එංගලන්තය අවසන් තරගයට
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ එංගලන්තය සහ ඉන්දියාව අතර.ඒ ඇඩිලේඩ්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 168ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හර්දික් පාන්ඩ්‍යා පන්දු 33කට ලකුණු 63 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 5 […]
පාකිස්තානය ලෝක ක්‍රිකට් කිරුලට ලංවෙයි.
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පුර්ව පූර්ව තරගය පැවැත්වුණේ නවසීලන්ත සහ පාකිස්තාන කණ්ඩායම් අතර. ඒ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු කඩුලූ 4 ක් දැවී ලකුණු එකසිය 152 ක් රැස් කළා. ඩැරල් මිචෙල් ලකුණු 53 යි. නායක කේන් විලියම්සන් ලකුණු 46 ක් රැස් කළා. පන්දු යැවීමේදී […]
ඉන්දියාව පෙරමුණට
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවති තරඟයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 184 ක් රැස් කළා. විරාත් කෝලි නොදැවී ලකුණු 64 යි. පන්දු යැවීමේදී හසන් මහමූද් කඩුලූ තුනක් කඩුළු 3ක් දවාගත්තා. […]
නෙදර්ලන්තය ජයග්‍රාහී මාවතට
[vc_row][vc_column][vc_column_text]20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරඟය අද පැවැත්වුණා.ඒ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු 117 ක් පමණයි. වැඩිම ලකුණු ලකුණු ලාභියා පෙමින් වෙමින් සිකන්දර් රාසා ලකුණු හතළිහක් ලබා ගත්තා. ලකුනු 118 ක් අපහසු ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමක් කණ්ඩායම කඩුලූ 5ක් අතැතිව තරගයේ ජය […]
මීලග ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේදී උෂාන් තිවංකගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් බලාපොරොත්තු වෙනවා
[vc_row][vc_column][vc_column_text]උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස්හි විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබනවා. මෙහි දී ඔහු ක්‍රිඩා පුහුණුවීම් කටයුතු ද අඛණ්ඩව කරගෙන යන අතර, උෂාන්ගේ ඉදිරි ක්‍රීඩා සැළසුම් පිළිබදව සාකච්ඡා කිරීමට අද (01) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා Zoom වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහුව සම්බන්ධ කර ගනු ලැබුවා. අපි බලාපොරොත්තුවෙන් සිටියා […]
Sri Lanka vs Afghanistan | ICC Men’s T20 World Cup 2022 – Super 12 Round
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකාවට ජය
[vc_row][vc_column][vc_column_text]තරගය පැවැත්වුණේ බ්‍රිස්බේන්හිදී. කාසිය වාසිය ජය ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. අද ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට පිවිසියේ එක් වෙනස්කමක් සමග. ඒ අනුව චාමික කරුණාරත්න වෙනුවට කණ්ඩායමට කැඳවා තිබුණේ එය ප්‍රමෝද මධුෂාන්. ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 144 ක්. වැඩිම ලකුණු ලාභියා වෙමින් රහමනුල්ලා ගුර්බාස් […]
දකුණු අප්‍රිකාවට තවත් ජයක්
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය පර්ත් හිදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 133 ක්. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සූරියකුමාර් යාදේව් පන්දු 40 කදී ලකුණු 68ක් රැස් කළා.ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් සහ 6 […]
Sri Lanka Vs New Zealand | ICC Men’s T20 World Cup Super 12 Round
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර තරගය පැවැත්වුණේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී. කාසිය වාසිය ජයගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව නවසිලන්ත ඉනිම ආරම්භ කළේ ෆින් ඇලන් සහ ඩෙවෝන් කොන්වේ. ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු දෙකක් වන විට ඇලන් එක් ලකුණකට දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවකට. ඩෙවෝන් කොන්වේද එක් ලකුණකට දැවී ගියා. නායක […]

