[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
පාකිස්තානයට තවත් පරාජයක්
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරඟය අද පැවැත්වුණේ පර්ත් හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ සිම්බාබ්වේ කණ්ඩායම. ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළේ කළ ලකුණු 130 ක් පමණයි. ශෝන් විලියම්ස් ලකුණු 31යි. පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් කඩුලු 4ක් සහ ශඩාබ් ඛාන් කඩුලු 3 ක් බිද හෙලුවා. පිළිතුරු […]
අවසන් පන්දුවේදී ඉන්දියාවට ජය
[vc_row][vc_column][vc_column_text]ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වුණේ මෙල්බර්න්හිදී. කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට පකිස්ථානයට ආරාධනා කළා. ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159ක්. ශාන් මසූඩ් නොදැවී ලකුණු 52 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 5 ඇතුළත්. ඉෆ්ටිකාර් අහමඩ් ලකුණු 51 යි. පන්දු 34 කදී ගොඩනැඟුණු ඔහුගේ ඉනිමට 4 […]
බංගලාදේශයට දැවැන්ත පරාජයක්.
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරගය සිඩ්නිහිදි පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 205ක්. මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ දී කණ්ඩායමක් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි. මීට පෙර නවසීලන්තය ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු දෙසීයක් වාර්තා කර තිබුණා. දකුණු […]
ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාවට පහසු ජයක්
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය පර්ත් හිදී පැවැත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ඒ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු හයක් වනවිට කුසල් ලකුණු 5 කට දැවී ගියා. අනතුරුව දනංජය ද සිල්වා සහ […]
Fan Album – Sri Lanka vs Ireland | ICC T20 World Cup
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Sri Lanka Vs Irelands – Super 12 Round | ICC T20 World Cup
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
අවසන් පන්දුවේදී ඉන්දියාවට ජය
[vc_row][vc_column][vc_column_text]ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වුණේ මෙල්බර්න්හිදී. කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට පකිස්ථානයට ආරාධනා කළා. ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159ක්. ශාන් මසූඩ් නොදැවී ලකුණු 52 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 5 ඇතුළත්. ඉෆ්ටිකාර් අහමඩ් ලකුණු 51 යි. පන්දු 34 කදී ගොඩනැඟුණු ඔහුගේ ඉනිමට 4 […]
ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ පළමු ජය ලබයි
[vc_row][vc_column][vc_column_text]සුපිරි 12 කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය පැවැත්වුණේ හෝබාර්ට් හිදී. කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ පෝල් ස්ටර්ලිං සහ නායක ඇන්ඩ් බැල්බරීන්. ස්ටර්ලිං ලකුණු 34 යි.අද වැඩිම ලකුණු ලාභියා වෙමින් හෙන්රි ටෙකර් ලකුණු 42 යි. අයර්ලන්තය පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 දැවී ලකුණු […]
පළමු තරගයේ ජය නවසීලන්තයට…
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ පළමු තරගය පැවැත්වුණේ සත්කාරක ඔස්ට්‍රේලියාව සහ නවාසීලන්තය අතර.ඒ සිඩ්නිහිදී. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළා. නවසිලන්ත ඉනිම ආරම්භ කළේ ෆින් ඇලන් සහ ඩෙවෝන් කොන්වේ. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 56 ක සබඳතාවක් ගොඩ නැගුවා. ෆින් ඇලන් ලකුණු 42 යි. නායක […]
3rd Match – Sri Lanka Vs Netherlands – ICC T20 World Cup
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකාව පළමු කඩඉම පනී
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය ජීලොන්ග් හිදි පැවැත්වුණා.තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව ද මෙම තරගය ජයග්‍රහණය අනිවාර්ය වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. ආරම්භක […]