[vc_row][vc_column][vc_column_text]ස්කොට්ලන්තය සහ අයර්ලන්තය අතර තරගය පැවැත්වුණේ හෝබාර්ට් හිදී. තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් අයර්ලන්තයට මෙම තරගයේ ජයග්‍රහණය අතිශයින්ම වැදගත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 176ක් රැස් කළා. මිචෙල් ජෝන්ස් පන්දු 55 කදී ලකුණු 86 යි. ඔහුගේ ඉනිමට 4 පහර 6 සහ 6 පහර 4 ඇතුළත්. රිචී බෙරින්ග්ටන් […]
ICC T20 World Cup 2nd Match | Sri Lanka Vs UAE
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරාජයක්..
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම අද දෙවන තරගයට මුහුණ දුන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යය එරෙහිව. තරගාවලිය තවදුරටත් රැඳී සිටීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් දෙපිලටම මෙම තරගය ජයග්‍රහණය අතිශයින්ම වැදගත් වුණා. තරගය පැවැත්වුණේ ජීලොන් හිදී. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එක්සත් අරාබි එමිර් වංශය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් දුන්නා.ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ […]
නෙදර්ලන්තය සුපිරි කණ්ඩායම් 12 ට සුදුසුකම් ලැබීමේ වැඩි ඉඩක්
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන විස්සයි 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ නෙදර්ලන්තය සහ නැම්බියාව අතර තරගය අද(18) පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ ජීලොන් හිදී. කණ්ඩායම් දෙකම දෙකම පළමු වටයේදී මුහුණ දුන් දෙවන තරගය මෙයයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නැම්බියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 121 රැස් කළා. ජෑන් ෆ්‍රයිලින්ක් ලකුණු 43 යි.පන්දු යැවීමේදී බෑස් ඩී ලීඩ්ස් කඩුලු […]
සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අයර්ලන්තය පසුබසී..
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20/20ක්‍රිකට් තරගාවලිය යටතේ ඒ අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟය අද හෝබාර්ට් හිදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර විස්සයි 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 174 ක්. උදේට පත්තිනි මාත් ක්‍රීඩාකළ සිකන්දර් රාසා පන්දු 48 කදී ලකුණු 84ක් රැස් කළා. පන්දු යැවීමේදී ජෝෂ් ලිට්ල් කඩුලු 3 යි. පිළිතුරු […]
කොදෙව්වන් පරාජයකින් තරගාවලිය අරඹයි !
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග පැවැත්වෙන දෙවැනි දිනය අදයි. බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තරඟය පළමු වටයේ බී කාණ්ඩය යටතේ පැවැත්වුණා.ඒ හෝබාට් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5ක් දැවී ලකුණු 160 ක් රැස් කළා. ජෝර්ජ් මුනෙස් ලකුණු 66 යි. පන්දු යැවීමේදී යැවීමේදී ජේසන් හෝල්ඩර් සහ ඇල්සර්‍ර් […]
Fan Album – Sri Lanka vs Namibia | ICC T20 World Cup 2022
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
දෙවැනි තරගයේ ජය නෙදර්ලන්තයට.
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු වචන දෙවන තරගය පැවැත්වුණේ නෙදර්ලන්ත සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය කණ්ඩායම් අතර. තරඟය ඕස්ට්‍රේලියාවේ ජීලොන් හිදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් පහර දුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 111 ක්. මොහොමඩ් වාසීම් ලකුණු 41යි. බාස් ඩී ලීඩ් කඩුලු 3 ක් දවා […]
ICC T20 World Cup 1st Match | Sri Lanka Vs Namibia
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
නැම්බියාවට පෙරලිකාර ජයක්…
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අද ආරම්භ වුණා. ශ්‍රී ලංකාව සහ නැම්බියාව අතර තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ ජීලෝන් හිදී. කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. නැමීබියා කණ්ඩායමේ පළමු කඩුලු 3 දැවී ගියේ ලකුණු 35 කට. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ජෑන් ෆ්‍රයිලින්ක් පන්දු 28කදී ලකුණු 44 […]
Sri Lanka training session ahead of Namibia Match
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
RSWS Finals | Sri Lanka Legends Vs India Legends
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]

