ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ උපදේශක තනතුරෙහි කටයුතු කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එම තනතුරෙන් වාහම ක්‍රියාත්මක පරිදි ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ජයවර්ධන මහතාගේ ධුර කාලය තුළදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ සැලකියයුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට දායකත්වය දැක්වීය. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර සිටින ශ්‍රීයකත්වය දැක්වීය. මේ පිළිබඳව නිවෙ ලංකා […]
විශ්මිගේ අර්ධ ශතකයත් කවිෂාගේ අගනා පන්දු යැවීමත් ශ්‍රී ලංකාවට ජය ගෙන එයි
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද දිනයේදී සමත් වුණා. ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කරමින්. සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් ශ්‍රී ලංකා […]
ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි
ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන අද (17 දා) අවසන් කළේය. මෙම තරගයේ ජය හිමිවීමත් සමඟ ‘ඩී‘ කාණ්ඩයේ තෙවැනි කණ්ඩායම බවට පත් වෙමින් ශ්‍රී ලංකාව තරගාවලිය අවසන් කළේය. ඒ අනුව එම කාණ්ඩය යටතේ […]
ICC T20I WC | Sri Lanka Vs Netherlands – 4th Match
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට ඡන්දයක් නෑ !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පත්කළ “විනිසුරු චිත්‍රසිරි කමිටු” වාර්තාව අද (15) ජනාධිපතිවරයාට භාර දුන්නේය. එමගින් නිර්දේශ කර ඇත්තේ, ක්‍රිකට් සභාපතිවරයා තෝරාගැනීම ක්‍රීඩා සංගම් ඡන්දයෙන් සිදුනොකළ යුතු බවයි. එමෙන්ම, 18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළු විය යුතු බවද විනිසුරු චිත්‍රසිරි කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය. […]
මම සහභාගී වුන ලෝක කුසලාන වල වැඩියෙන්ම ට්‍රැවල් කරපු ලෝක කුසලාන තරගාවලිය මෙක ” ඇන්ජලෝ මැතිව්ස්
Photo | Sri Lanka Practices ahead of the 4th match against Netherlands
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 6ක විශිෂ්ට ජයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද දිනයේදී සමත් විය. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසෙන කොදෙව් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 47 එක් පන්දුවකදී සියලු දෙනා […]
කොදෙව් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිළට ක්‍රීඩිකාවන් 16ක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කොට තිබෙනවා. චමරි අතපත්තුගේ නායකත්වය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 16ක් ඇතුළත් වී තිබෙනවා. විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා පිතිකාරිණියන් මෙම ක්‍රීඩිකාවන් 16 අතරට ඇතුළත් වද්දී ඕෂධී රණසිංහ, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝදනී පන්දු […]
” කණ්ඩායමේ හැමෝම කණගාටුවෙන් ඉන්නේ ” චරිත් අසලංක
Photo | Sri Lanka Practices ahead of the 3rd match against Nepal
ඇමෙරිකාවේ තණතීරුවල පිතිකරුවන්ට පහරදෙන්න අමාරුයි – නුවන් තුෂාර
අමෙරිකාවේ තණතිලිවල පිතිකරුවන්ට පහරදීමට අමාරු බවත්, බලාපොරොත්තු නොවන ආකාරයෙන් පන්දුව පහළින් එන අතර, ඇතැම් විට නොසිත පරිදි ඉපිලීමක් ඇතැයි ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර පැවැසීය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නුවන් තුෂාර මේ බව පැවැසීය.විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ […]

