Tag: World Cup

ශ්‍රී ලංකා පිල ඕමානය බලා පිටත්ව යයි

[vc_row][vc_column][vc_column_text]ඕමානයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරග 2 කට සහභාගිවීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (04 දා) මධ්‍යාහ්නයේදී ඕමානය බලා පිටත් විය. මූලික සැලසුම අනුව ශ්‍රී ලංකා පිලට පිටත්ව යෑමට නියමිතව තිබුණේ ඊයේ (ඔක්තෝබර් 03 වැනිදා ) වුවත් ඕමානයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කණ්ඩායම පිටත්වීම දිනකින් ප්‍රමාද කිරීමට සිදුවිය. ලබන 17 වැනිදා එක්සත් […]

ලෝක කුසලානය ජයගැනීමට ශ්‍රී ලංකාව පෙනතෙක් මානයක නෑ – Wisden

[vc_row][vc_column][vc_column_text]එක් එක් කණ්ඩායම සතු ක්‍රීඩකයන් හා මෑත කාලීන දක්ෂතා පදනම් කරගනිමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට එක් එක් කණ්ඩායමට ඇති හැකියාව පිළිබදව wisden සගරාව ලිපියක් පළකොට ඇත. ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය හිමිකරගැනීමට වැඩි හැකියාවක් ඇති කණ්ඩායම ලෙසින් ඉන්දීය කණ්ඩායම නම් කොට ඇත. මෙවර ලෝක කුසලානය හිමිකරගැනීමට වැඩි සම්භාවිතාවක් ඇති […]

පාකිස්තාන මූලික සංචිතයේ වෙනස්කමක්?

[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන මූලික සංචිතයේ වෙනස්කමක් සිදුකිරීමට සූදානම් වන බවට එරට මාධ්‍ය වාර්තා කොට ඇත. ලෝක කුසලාන තරගාවලියට නම් කෙරුණු පාකිස්තාන සංචිතය සම්බන්ධයෙන් පුහුණුකරුවන්, ක්‍රීඩකයන් අතරද යම් යම් ගැටලු පැන නැගිනි. සංචිතය ප්‍රකාශයට පත් කොට පැය 2කට පසුව ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ඊට […]

Back To Top